කඩේ ගිය තැනක් පෙන්නපන්..ඒකද දැන් උෟට හීන් නූලෙන් කඩේ යන්නේ?![]()
මම කිව්වා නේ. රාජපක්ෂ ඇතුළු පොහොට්ටු උන් එක්ක ඉන්නකන් රනිල්ගෙන් ඇති වැඩක් නෑ .. ඊට වඩා NPP හොදයි !!
කඩේ ගිය තැනක් පෙන්නපන්..ඒකද දැන් උෟට හීන් නූලෙන් කඩේ යන්නේ?![]()
අඩො එ කියන්නෙ රනිල මහා බැංකුව කඩපු කතාව ඇත්ත කියලද උබ කියන්නෙMaha Bankuva kadannath moley thiyenna oney
Adooooo Noooooයටින් ගිහින් නිකමට අහපන් තාච්චියයි, තෙලුයි, පරිප්පුයි කවුද අරන් දුන්නේ කියලා.
Kohenda bn Ranil mekata adaala vuney?අඩො එ කියන්නෙ රනිල මහා බැංකුව කඩපු කතාව ඇත්ත කියලද උබ කියන්නෙ![]()

මහ බැංකුව කැඩුවෙ රනිල් නෙKohenda bn Ranil mekata adaala vuney?![]()
යාළුවෝ කියලා කියයියටින් ගිහින් නිකමට අහපන් තාච්චියයි, තෙලුයි, පරිප්පුයි කවුද අරන් දුන්නේ කියලා.
Uba kiyanne JVP evun banku kadala nadda? Athurugiriye, Moratuwa ETC...?මහ බැංකුව කැඩුවෙ රනිල් නෙ![]()
රනිල් මහත්තය මහ දවල් ගේමක් ගැහුවෙ නැද්දUba kiyanne JVP evun banku kadala nadda? Athurugiriye, Moratuwa ETC...?![]()
කො බං නඩු දාල නැද්ද තියෙනවනම් පෙන්නන්නකොUba kiyanne JVP evun banku kadala nadda? Athurugiriye, Moratuwa ETC...?![]()

Ko Ranilta daapu nadu thiyanavada? Nivaard Cabralකො බං නඩු දාල නැද්ද තියෙනවනම් පෙන්නන්නකො
Jvp උන් බැංකු කැඩුව කියමුකො. එකෙන් රනිල් මහා බැංකුව සුද්ද කරපු එක හරි යනවද බං![]()
අමෝ මාර විහිලුව බං. රටෙ අගමැටි ඉස්සරහ නැවෙන පොලිසිය එක්ක මොන යුක්තිය ද?Inquiry ekatath Ranil saakshi dunne VOLUNTARILY.
ඉතිං තියෙනවා නං තරෙඩ් එකේ දාන්නකෝ. ඇයි හන්ගන් ඉන්නෙEka nevei, JVP banku kadapu visthara nan oney tharam thiyanava. Uba ipadilavath nathuva athi ae kaaley.

අමෝ මාර විහිලුව බං. රටෙ අගමැටි ඉස්සරහ නැවෙන පොලිසිය එක්ක මොන යුක්තිය ද?
එ කාලෙ නෙද පොරට කොමිසමෙන් කිවෙ මහේන්ද්රන් ලංකාවට ගේන්න කියල. ඇයි නොගෙනාවේ? රනිල් ගෙ කිල්ලෝටේ ත් හූනු තියෙන නිසා නෙවෙයි ද
ඉතිං තියෙනවා නං තරෙඩ් එකේ දාන්නකෝ. ඇයි හන්ගන් ඉන්නෙ
හැබැයි මචං එක දෙයක් මතක තියාගනින්. කවුරු බැංකු කැඩුවත් රනිල් මහා බැංකුව කඩන්න සපෝර්ට් කර කියනේක බොරු වෙනෙවත් සුලු වෙනෙවත් නැ.
ඔය නීති සෙල්ලම් සෙරම බලය තියෙනකන් විතරයි. බලය නැති උනා දාට ඕයි හැමොම අසරණයි![]()
එතකොට බිලියන 11 ක් වංචා කරපු මහබැංකු හොරකම ගැන මතක් වෙනකොට එහෙම හිතෙන්නෙ නැද්ද බං?"කොමිසමෙන් කිවෙ"? Kohenda bn mewa ahuve? Kisima Commission ekakin kivve na. Kiyanavanam un policiata niyoga karai.
**************************************************
Mama thread daala na, habei JVP karapu banku horakam gana daana eka hoda yojanaavak. Eth JVP amihiri athdakeem mathak venakotath ajoothai.![]()
Ae salli okkoma ae aanduvenma navatha pavaragaththa. Aeka dannadda?එතකොට බිලියන 11 ක් වංචා කරපු මහබැංකු හොරකම ගැන මතක් වෙනකොට එහෙම හිතෙන්නෙ නැද්ද බං?
උබල මාර මිනිසුනෙ![]()
හොරකමෙ ලොකු පුටු බේරල බිලියන එකලෝහ පවරාගත්තම ඇති ද බං? උබෙ ගෙදර කොල්ලා කලා මාට්ටු වුනොත් උබ කියනවද හොරා ගත්තු ටික දෙනව නං හෝරාව නිදැලලේ යවන්ඩ කියල. උබ මේව කියන්නෙ හොද සිහියෙන් ද බංAe salli okkoma ae aanduvenma navatha pavaragaththa. Aeka dannadda?
Habei Rajapaksala eeta kalin karapu banku kollaya gana ubalata avlak naththe ayi?![]()
කොහෙද බං රාජපක්සගේ බැංකු කොල්ලය ගැන ආපිට අවුලක් නැ කිවෙ. මෙතන කතා කරෙ රනිල් ගැන විතර්නෙHabei Rajapaksala eeta kalin karapu banku kollaya gana ubalata avlak naththe ayi?![]()
හොරකමෙ ලොකු පුටු බේරල බිලියන එකලෝහ පවරාගත්තම ඇති ද බං? උබෙ ගෙදර කොල්ලා කලා මාට්ටු වුනොත් උබ කියනවද හොරා ගත්තු ටික දෙනව නං හෝරාව නිදැලලේ යවන්ඩ කියල. උබ මේව කියන්නෙ හොද සිහියෙන් ද බං
කොහෙද බං රාජපක්සගේ බැංකු කොල්ලය ගැන ආපිට අවුලක් නැ කිවෙ. මෙතන කතා කරෙ රනිල් ගැන විතර්නෙ![]()