ලඟදි ඇහුන ඒඅයි වලින් හදපු ගාථාවක්. ඉතිපිසෝ බගවාද මන්ද. රැප් එකක් කියනව වගේ කියන්නෙ. ඒක හොයා ගන්න නැහැනෙ. යූටියුබ් එකෙත් බැලුව.