රෙන්ජ් කේස් වෙන්නේ ලංකාවේ චාජින් ස්ටේසන් නෑ. ශෙඩ් නැත්තම් පැට්‍රල් ඩිසල් වාහනත් රේන්ජ් නෑ තමා . ඉලෙක්ට්‍රික් එකක් නම් ලග ගේකට දාලවත් චාජ් එකක් ගහගන්න පුලුවන් කීයක් හරි දීලා . ශෙඩ් නැත්තම් බඩුම තමා
එහෙමත් නෑනෙ. ෂෙඩ් එකෙන් විනාඩි තුන හතරෙන් තෙල් ගහගන්න පුලුවන් උනාට චාජින් ස්ටේෂන් තිබුණත් එච්චර ඉක්මනට චාජ් කරන්න බෑනෙ. ඉතින් රේන්ජ් එක වැදගත්. දවසට එක පාරක් චාජ් කරන්න පුලුවන් වෙන්න වගේ තිබුණම ඇති ගොඩක් වෙලාවට.(දවසම දුවලා රෑට චාජ් කරන්න වගේ)

