මේ ප්‍රශ්න ඉවර වෙද්දි අපේ මිනිස්සුන්ගෙ සෙන්ස් ඔෆ් හියුමර් එක නන් හැදිල තියෙයි. මේ පහළ තියෙන එක කොලිටි silly ජෝක් එකක්.
ප.ලි: ඇත්තටම මේවයෙ ස්ටාලින්ගෙ කාලෙ නැගෙනහිර යුරෝපෙන් ඇහුන විහිලු වල ස්පිරිට් එක දැනෙන්නෙ. ලංකාවෙ Zizek හිටියනම් ඌ මේව පාවිච්චි කරනව. We’re turning our plight into humor one joke at a time.