ඒකටත් කෙළවුණා කියහංකො.. 😆😆

shenat

Well-known member
  • May 13, 2007
    58,463
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1628681882284.jpg
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,749
    9,078
    113
    මේ ප්‍රශ්න ඉවර වෙද්දි අපේ මිනිස්සුන්ගෙ සෙන්ස් ඔෆ් හියුමර් එක නන් හැදිල තියෙයි. මේ පහළ තියෙන එක කොලිටි silly ජෝක් එකක්.

    982C9366-1A3D-497B-81D4-9B8E9B0279C3.jpeg


    ප.ලි: ඇත්තටම මේවයෙ ස්ටාලින්ගෙ කාලෙ නැගෙනහිර යුරෝපෙන් ඇහුන විහිලු වල ස්පිරිට් එක දැනෙන්නෙ. ලංකාවෙ Zizek හිටියනම් ඌ මේව පාවිච්චි කරනව. We’re turning our plight into humor one joke at a time.
     
    Last edited: