ඒකට නම් ගොඩක් දුක හිතුනා 😥😥😥😥

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    මේ අක්කගේ නම පවිත්‍රා කීවා .කෑගල්ලේ හදුන්කූරු විකුණනවා .මෙයාගෙ මහත්තයා පලංචියකින් වැටිලලු.
    මෙයා හදුන්කූරු විකුණලාලු පවුලේ හැමෝම ජීවත් වෙන්නේ. දරුවා ලැබෙන්නත් තව මාසයයි තියෙන්නේ කීවා .බබාට ඕනි කරන බඩු ටිකවත් අරන් නෑ තවම . මන් පුලුවන් විදියට උදව් කරා.තව පොඩි බබෙකුත් ඉන්නවා .මේ අක්කට මන් කලිනුත් උදව් කරලා තියෙනවා .
    ගෙවල් වරකාපොල පොළ ලග කියලා තමා කීවේ ...
    "පුලුවන්නම් නංගි හාල් ටිකක් අරන් දෙන්න මට "කීවා කදුලු පුරවගෙන . කන්න ආස දෙයක් කියන්න අක්කේ කීවම කේක් කෑල්ලක් කන්න ආසයි නංගි කීවා . දරුවෙක් බඩේ තියාගෙන ගිනි කාශ්ථක අව්වේ පුදුම දුකක් විදින්නේ...
    කොච්චර අසරණ මිනිස්සු ඉන්නවද ...
    මෙයා ලගින් යන සමහරු අහක බලාගෙන යනවා ..... එහෙම කරන්නේ නැතුව අපිට පුලුවන් විදියට රුපියලකින්වත් වත් උදව්වක් කරන්න පුලුවන්නම් ඒක ලොකු පිනක් ...
    දුරකථනය අංකය ඉල්ලුවා . ඒත් මේ අක්කට ෆෝන් එකක් නෑ කීවා . ඒ නිසා තමා ගෙදර තියන තැන කීවේ ....
    අවුරුදු දවස් වල රතිඤ්ඤා වලට එහෙම වියදම් කරන අනවශ්‍ය සල්ලි වලින් පොඩි උදව්වක් දෙන්න කෑගල්ලේ ගියොත් .ගොඩක් පිං සිද්ද වෙනවා...
    පුලුවන් කෙනෙක් ඉන්නවනම් විස්තර හොයලා බලලා උදව් කරන්න . ජාති ජාතිත් පිං සිද්ද වෙන වැඩක්..🙏🙏🙏🙏🙏🙏🙏

    ඉන්නවා කියන්නේ කෑගල්ලේ අතුකෝරලේ බේකරි එකට චුට්ටක් පහලින්. හදුන්කූරු එහෙම විකුණන කඩේට එහා..මාකට් එක ලගින් කහ ඉර මාරුවෙලා උඩට එනකොට ඉන්නේ..මෙයාට ෆෝන් එකක් නෑ කීවා.. ගෙවල් තියෙන්නේ වරකාපොල, පොළ ඉස්සරහා කීවා.බබා ලැබෙන්න ඕනි බඩු ලිස්ට් එක තියෙනවා එයා ලග.ඒවත් තාම අරන් නෑ කියලා තමයි මේ ගැන දාලා තියෙන පෝස්ට් එකේ සඳහන් වෙන්නේ.

    තොරතුරු සහ උපුටා ගැනීම : Adithya Sewwandi

    කතාව ඇත්ත වෙන්න පුළුවන්. මේක වෙනම කතාවක්
    පානදුර කාගිල්ස් / සමපත් බැංකුව / නල්ලුරුව කිල්ස් පාක් එකේ ඔය වගේ ගැනු දෙන්න තුන්දෙනෙක්ම මම දැකලා තියෙනවා. ඒයාලගෙනුත් විස්සතර අහලා බලලා මේ වගේ පොටෝ දැම්ම නම් ඒ මිනිස්සු එකට ඇවිල්ලා අතපාන එක නවතයි කියලා මම හිතනවා.
     
    • Like
    Reactions: MAHESH80

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,998
    113
    34
    Kalutara
    ඔය විදිහට හඳුන්කූරු විකුනන කුඩ්ඩොත් ඉන්නව. ගොඩක්ම ශෙඩ් වල.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113

    Just FYI

    වරකාපොල නගරයේ හඳුන්කූරු විකුණූ ගැබිණි මව කර ඇත්තේ බොරුවක් – බඩු දෙන්න ගියාම හෙළිවුන ඇත්ත මෙන්න!​

    April 13, 2021
    0
    2129

    2021/04/12 වන දින කෑගල්ල නගරයේ හදුන්කූරු විකුණූ මෙම ගැබිනි කාන්තාව වරකාපොල පොල ආසන්නයේ තම නිවස පිහිටා තිබෙන බව පවසා කූට ලෙස අහින්සක මිනිසුන්ගේ අනුකම්පාව දිනාගෙන මුදල් සහ අනෙකුත් දේවල් ලබාගෙන ක්‍රියාකරන තැනැත්තියක් බවට හෙළි වී ඇති බව අපේ අට වෙබ් අඩවියට වාර්තා වුණා. ඒ අද උදෑසන අප විසින් එම කාන්තාව සොයාගෙන ගොස් උදව් කිරීමට යෑමේදී ඇති වූ සැකය මත විමසිලිමත්ව ක්‍රියා කල අවස්ථාවේදීය.
    මැය තමන් ජීවත්වෙන ස්ථානය වරකාපොල පොල අසල යැයි මුලින්ම පවසා සිටියත් අද උදෑස අපට පවසා සිටියේ අඹේපුස්ස – කුරුණෑගල පාරේ ශෙඩ් එකක් අසල කුලියට ජීවත් වෙන බවයි.
    එහෙත් දිගින් දිගටම ඇය ස්ටින ස්ථානයට අප ඒමට ඇය අකමැති වූ අතර ඇය වරකාපොල නගරයට එන බවත් එහිදීඉ ආධාර කරන ලෙසටයි ඇය පවසා සිටියේ. එහෙත් අප විසින් මහත් පරිශ්‍රමයක් දරා ඇය සිටින ස්ථානය සොයාගත් අතර එම ස්ථානය වූයේ තුල්හිරිය ප්‍රදේශයේ ලැඟුම්හලකි.
    එහිදී අප විසින් හෙළි කරගත්තේ එම ගැබිණි මව තනිව නොව සංවිධානාත්මක කල්ලියක් සමග මාතර ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර මෙම කල්ලිය නැවතී සිට මෙම කූට ක්‍රියාව සිදු කර ඇති බවටයි.
    කෙසේ වෙතත් අප මෙම කරුණු සොයා ගනිද්දිත් ඊයේ සිට ෆේස්බුක් සටහන් වලට ප්‍රතිචාර ලෙසට බොහෝ පිරිසක් මෙම ගැබිණි මවට ආධාර කර තිබෙන බව අපට ඡායාරූප එවා සනාථ කර සිටියේය.
    මේ පිළිබඳව අප විසින් වරකාපොල ප්‍රාදෙශිය සභාවේ සභාපති සරත් සුමනසූරීය මහතාගෙන් කල විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ, මෙම කූඨ කල්ලිය ගැන දැනගත් වහාම පොලිය දැනුවත් කර ඊට අදාල නීතිමය පියවර ගත් බවයි.එමෙන්ම ඇයගේ ගම් ප්‍රදේශය පුත්තලමේ බවත්, ලොරියකින් පිරිසක් සමග පැමිණ මෙම ලැගුම්හලේ ඇය සහ පිරිස නවාතැන් ගෙන ඇති බවත් හෙළිදරව් කරගත් බවයි.
    ඒ පිළිබඳව වරකාපොල ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමන් තමන්ගේ පුත්‍රයා මගින් ෆේස්බුක් සටහනක් තැබීමට ක්‍රියා කල බවටත් ඔහු දන්වා සිටියේය.
    එය පහතින්,
    PicsArt_04-13-04.11.15-561x1024.jpg

    171921240_605103674221741_3699686944564392937_n.jpg

    171536259_605103697555072_2790898677821382787_n.jpg

    171775018_605103644221744_1517058665749750205_n.jpg

    කෙසේ වෙතත් මෙවැනි අයට උදව් කිරීමට යෑමේදී ඔවුන් සිටින ස්ථාන සහ ඔවුන්ගේ අසල්වැසියන්ගෙන්, අදාල ප්‍රදේශය භාර පොලිස් ස්ථානයෙන්, ග්‍රාම සේවක මහත්වරුන්ගෙන් ඒ පිළිබඳව සොයාබලා ආධාර උපකාර කරන ලෙසටයි.
    එමෙන්ම මෙවැනි සංවිධානාත්මක කල්ලි වල කූට ක්‍රියාවන්ට හසු නොවන ලෙස දන්වා සිටිමු..

    Link :- https://www.lankatelegraph.info/arc...mRz-eGz0Xxl4w7KtQp1GNjf9tIEW3Zl9vxokp6jbXCx60
     
    • Angry
    • Like
    Reactions: Ramiel and shenat

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934

    :shocked::confused::confused:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    dan samahara un kiyagena ei amarunam ai lamai hadanne kiyala

    Aththane kathawa.

    පුදුම වෙන්න දේකුත් නෑ.
    උඩ ඉඳන් පහළට එනකන්ම වංචාකාරයො ඉන්න රටේනෙ. 🤣🤣
    ------ Post added on Apr 14, 2021 at 12:23 PM
     
    • Like
    Reactions: u_make_me_sick_

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හොයන්නෙ බලන්නෙ නැතුව උදවු කරන්න හදන උන්නම් මනුස්සයො වෙන්න බෑ 😁
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තමන්ටවත් කන්න බොන්න නැතුව තව ළමයි හදනවා මොන කාලකන්ණි ජීවිතද බං. ඉපදෙන්න ඉන්න පොඩි එකා පව් කොච්චර දුකක් විඳින්න ඕනද අන්තිමේ ඒ පොඩි උන් සාප කරනවා දෙමාපියන්ට මේ වගේ ජිවිතයක් දුන්න එකට. කොන්ඩම් කියලා දෙයක් තියෙන්නේ ඕකට. අනේ මන්දා මොළයක් නැති මෝඩ මිනිස්සු. මම නම් ළමයෙක් හැදුවොත් හදන්නේ කවදාහරි අඩු පාඩුවක් නැතුව ජිවිතයක් ගත කරන්න දෙන්න පුළුවන් දවසක තමා.
    කොන්ඩම් ගන්න සල්ලි නැති හන්දා යන්න ලංවෙද්දි එලියට ගන්න ඇති.
    උබ කොන්ඩම් ටිකක් අරන්දීපන්
     
    • Haha
    Reactions: MAHESH80

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,998
    113
    34
    Kalutara
    මේ අක්කගේ නම පවිත්‍රා කීවා .කෑගල්ලේ හදුන්කූරු විකුණනවා .මෙයාගෙ මහත්තයා පලංචියකින් වැටිලලු.
    මෙයා හදුන්කූරු විකුණලාලු පවුලේ හැමෝම ජීවත් වෙන්නේ. දරුවා ලැබෙන්නත් තව මාසයයි තියෙන්නේ කීවා .බබාට ඕනි කරන බඩු ටිකවත් අරන් නෑ තවම . මන් පුලුවන් විදියට උදව් කරා.තව පොඩි බබෙකුත් ඉන්නවා .මේ අක්කට මන් කලිනුත් උදව් කරලා තියෙනවා .
    ගෙවල් වරකාපොල පොළ ලග කියලා තමා කීවේ ...
    "පුලුවන්නම් නංගි හාල් ටිකක් අරන් දෙන්න මට "කීවා කදුලු පුරවගෙන . කන්න ආස දෙයක් කියන්න අක්කේ කීවම කේක් කෑල්ලක් කන්න ආසයි නංගි කීවා . දරුවෙක් බඩේ තියාගෙන ගිනි කාශ්ථක අව්වේ පුදුම දුකක් විදින්නේ...
    කොච්චර අසරණ මිනිස්සු ඉන්නවද ...
    මෙයා ලගින් යන සමහරු අහක බලාගෙන යනවා ..... එහෙම කරන්නේ නැතුව අපිට පුලුවන් විදියට රුපියලකින්වත් වත් උදව්වක් කරන්න පුලුවන්නම් ඒක ලොකු පිනක් ...
    දුරකථනය අංකය ඉල්ලුවා . ඒත් මේ අක්කට ෆෝන් එකක් නෑ කීවා . ඒ නිසා තමා ගෙදර තියන තැන කීවේ ....
    අවුරුදු දවස් වල රතිඤ්ඤා වලට එහෙම වියදම් කරන අනවශ්‍ය සල්ලි වලින් පොඩි උදව්වක් දෙන්න කෑගල්ලේ ගියොත් .ගොඩක් පිං සිද්ද වෙනවා...
    පුලුවන් කෙනෙක් ඉන්නවනම් විස්තර හොයලා බලලා උදව් කරන්න . ජාති ජාතිත් පිං සිද්ද වෙන වැඩක්..🙏🙏🙏🙏🙏🙏🙏

    ඉන්නවා කියන්නේ කෑගල්ලේ අතුකෝරලේ බේකරි එකට චුට්ටක් පහලින්. හදුන්කූරු එහෙම විකුණන කඩේට එහා..මාකට් එක ලගින් කහ ඉර මාරුවෙලා උඩට එනකොට ඉන්නේ..මෙයාට ෆෝන් එකක් නෑ කීවා.. ගෙවල් තියෙන්නේ වරකාපොල, පොළ ඉස්සරහා කීවා.බබා ලැබෙන්න ඕනි බඩු ලිස්ට් එක තියෙනවා එයා ලග.ඒවත් තාම අරන් නෑ කියලා තමයි මේ ගැන දාලා තියෙන පෝස්ට් එකේ සඳහන් වෙන්නේ.

    තොරතුරු සහ උපුටා ගැනීම : Adithya Sewwandi
    රතිඤ්ඤා ගත්තෙ නැත්තන් එව්ව හදන පවුල් පවුනෙ.
    Damn, am I the only wise person in this forum? My comment is still worth more than this kind of bitches. 😎
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හොයන්නෙ බලන්නෙ නැතුව උදවු කරන්න හදන උන්නම් මනුස්සයො වෙන්න බෑ 😁
    දැක්ක ගමන් ඕස් කීවට ගොඩක් උන් කරන එකක් නෑ බන්
     
    • Like
    Reactions: lodbrok

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    කොන්ඩම් ගන්න සල්ලි නැති හන්දා යන්න ලංවෙද්දි එලියට ගන්න ඇති.
    උබ කොන්ඩම් ටිකක් අරන්දීපන්
    කොන්ඩම් එකක් ගන්න රු.100-200 නැති උන එකෙන් බලපන් දැන් විඳින දුක උන් විතරක් නෙමෙයි ඉපදෙන්න ඉන්න එකත් අපායක ජිවත් වෙන්න බලන් එන්න ඕන
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ වගේ ඇත්තටම අසරණ උන අයට පිහිටක් වෙන්න පොඩියට හරි සන්විදානයක් හදමුද?
    එළකිරි එකේ ඉන්න අපේ සහෝදරයි රුපියල් 100 ක් දැම්මත් ඇති. ඊට වඩා දන්නා පුළුවන් ලේජෙන්දලා මේකේ ඉන්නවා දරුවෙක් එක්ක අසරණ උනා කියන්නේ පුදුම දුකක්.
    මේ වගේ දේවල් කරනකොට නීතිමය පැත්ත මොකක්ද?
    මිට කලින් කරලා තියේද? සාර්ථකද?
     
    • Like
    Reactions: MAHESH80

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Isellama Menna Meya Hoyala Deepalla Adithya Sewwandi :lol:

    Heta Yanawa Gamanak Othanin Balanna one Hitiyoth Puluwan Help Ekak karanawa :dull:

    මේ වගේ ඇත්තටම අසරණ උන අයට පිහිටක් වෙන්න පොඩියට හරි සන්විදානයක් හදමුද?
    එළකිරි එකේ ඉන්න අපේ සහෝදරයි රුපියල් 100 ක් දැම්මත් ඇති. ඊට වඩා දන්නා පුළුවන් ලේජෙන්දලා මේකේ ඉන්නවා දරුවෙක් එක්ක අසරණ උනා කියන්නේ පුදුම දුකක්.
    මේ වගේ දේවල් කරනකොට නීතිමය පැත්ත මොකක්ද?
    මිට කලින් කරලා තියේද? සාර්ථකද?
    Owa Nam neme Wena Wada nam karala Thiye Oya wage Hambena Lamayi dala yana Niwasekata Ehema Meke Kattiya Set wela Udau Kala Mamath Giya Wadeta ..............................
    ------ Post added on Apr 19, 2021 at 3:52 PM
     
    • Like
    Reactions: HAneo and MAHESH80

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,998
    113
    34
    Kalutara
    Isellama Menna Meya Hoyala Deepalla Adithya Sewwandi :lol:

    Heta Yanawa Gamanak Othanin Balanna one Hitiyoth Puluwan Help Ekak karanawa :dull:

    Owa Nam neme Wena Wada nam karala Thiye Oya wage Hambena Lamayi dala yana Niwasekata Ehema Meke Kattiya Set wela Udau Kala Mamath Giya Wadeta ..............................
    ------ Post added on Apr 19, 2021 at 3:52 PM
    අච්චර මේ ගෑනි වංචාවක් කරන්නෙ කියල තියෙද්දි උඹ තවමත් හදනවද ඒ ගෑනිට උදව් කරන්න.. 😂
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813

    :baffled: