ඒකට නම් ඩස්පයොන්ට ගූත් ගියා 😂🤣

jay-shan

Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Met Gala Fashion GIF
     
    • Haha
    Reactions: Cypress

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,986
    113
    දෙහිවල
    එක්කො දන් නැතිමගුල් කතා නොකර භාශා පරිවර්තකයෙක් වත් එක්කන් යන්ඩ ඕනෙ (2)

    Muta USA PR dipu eka hoya ganna barida
    Kapati katha mitta
    Ai oi me thamuseta Rajapakshala ekka mechchara tharahak.
    ------ Post added on Feb 19, 2022 at 3:01 PM
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    එක්කො දන් නැතිමගුල් කතා නොකර භාශා පරිවර්තකයෙක් වත් එක්කන් යන්ඩ ඕනෙ (3)
     
    • Haha
    Reactions: Cypress and Zeuz

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එක්කෝ බැසිල්ට තියෙන්නේ සේරම නවත්තලා ඉංග්‍රීසි පන්තියක් දාගන්න. වැරදි වැරදි හරි ඉංග්‍රීසි කතා කරන්නේ කොහොමද කියලා උගන්නන්න පුළුවන්නේ 😁😁😁 අඩුතරමේ අනිත් උන්ට කියන්න පුළුවන් වරදියි අනිත් උන් හිනාවෙයි කියලා ලැජ්ජාවට ඉංග්‍රීසි කතා නොකර ඉන්න එපා කියලා උගන්නන්න පුළුවන්නේ 😁
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,326
    7,221
    113
    බලුන් වලට හීලියම් පිරෙව්වම, ඒව පාවෙන්න ගන්නව, උඩට උඩට යනව.. හැබැයි ටික දවසකින්, බලෙන් පුරෝපු හීලියම් අඩුවෙලා, බැලුම් බිම වැටෙනව.. උඩට ගියාට වඩා වේගෙන් බිමට වැටෙනව.
    ඔය උඩ වීඩියෝ එකට මේ කතාව අදාල නෑ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එක්කො දන් නැතිමගුල් කතා නොකර භාශා පරිවර්තකයෙක් වත් එක්කන් යන්ඩ ඕනෙ
    Basha pariwarthakata therenne na molage sinhala.
     
    • Haha
    Reactions: Cypress

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මූ නාගන්නෙ ඉන්ගිරිස් දොඩවන්න ගිහින් විතරක් නම් කමක් නෑ. මු අපේ රටේ නම බාල්දු කරන හැටි. වේස බයියොන්ටම ගැලපෙනවා.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එහා පැත්තේ වාඩිවෙලා ඉන්න සෙට් එකේ වෙනස බලපන්කො... අපේ උන්ට ඉන්ග්‍රීසි පුලුවන් උනත් උන් ලගින් වත් තියන්න බෑ...
     
    • Like
    Reactions: Cypress

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Air Condition කියල විතරක් මම තේරුම් ගත්ත නිසා මේක දාන්නෙ....

    274206555_4760077924111234_2052521592079153783_n.jpg
     
    • Wow
    Reactions: Ryan08

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මොනාද බන් මේ කියවන්නේ.මෝඩයා කියලා බැන්නට පුතානෝගේ ඉන්ග්‍රීසි සුපිරි
     
    • Like
    Reactions: fdk

    Similar threads