පෝට්ටුව කියන්නෙ තලේබාං, LTTE, අල්කයිඩා, ISIS ඕන එකකට ගැළපෙන තැනක්.
shenat Well-known member May 13, 2007 58,536 86,814 113 ආශ්චර්යමත් රටක Aug 17, 2021 #1 පෝට්ටුව කියන්නෙ තලේබාං, LTTE, අල්කයිඩා, ISIS ඕන එකකට ගැළපෙන තැනක්. Last edited: Aug 17, 2021 Reactions: Stimulus mind, xVOLDYx, Idias and 4 others
shadow134 Well-known member Jul 21, 2020 3,154 10,327 113 Aug 17, 2021 #2 මෙහෙ නෙළුම් පොහොට්ටු... Reactions: shenat
P pathumputha Well-known member Feb 20, 2018 3,284 6,545 113 Aug 17, 2021 #3 සරත් ෆොන්සේකා නොහිටින්න LTTE උනුත් කොළබ තාප්ප වල චිත්‍ර අදිනවා එහෙනම් පේනවනේ දැන් වැඩ කරන අපේ විරුවාගේ ගොන් කන් Reactions: xVOLDYx, shenat, Idias and 3 others
සරත් ෆොන්සේකා නොහිටින්න LTTE උනුත් කොළබ තාප්ප වල චිත්‍ර අදිනවා එහෙනම් පේනවනේ දැන් වැඩ කරන අපේ විරුවාගේ ගොන් කන්
Lakshan-Seram Well-known member May 31, 2011 24,747 12,674 113 127.0.0.1:8080/Kandy Aug 17, 2021 #4 Reactions: shenat
dilann Well-known member Jul 6, 2018 67,416 166,807 113 එකමත් එක රටක Aug 17, 2021 #5 ඔන්න බලපන් ඊලගට මුන් තරගෙට වවනවා.. අපිට වෙච්චදේම තමයි වෙන්න යන්නේ.. Reactions: Kevin_Fdo, xVOLDYx, shenat and 3 others
ML1987 Well-known member Mar 31, 2018 2,651 1 4,498 113 Matale Aug 17, 2021 #6 3. ඔන්න බලපන් ඊට පස්සෙ ඕකුන් තරගෙට අයි.සී.යූ ඇදන් හදන්න ගන්නව Reactions: pathumputha, xVOLDYx, shenat and 1 other person
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,372 100,256 113 Aug 17, 2021 #7 ඇයි බන් පොහොට්ටුවක් ඇදල තියෙන්නෙ උන්ට අමතක වෙලාද තලේබාන් කියල. Reactions: shenat
dilann Well-known member Jul 6, 2018 67,416 166,807 113 එකමත් එක රටක Aug 17, 2021 #8 හෙළයෙක් said: ඇයි බන් පොහොට්ටුවක් ඇදල තියෙන්නෙ උන්ට අමතක වෙලාද තලේබාන් කියල. Click to expand... මෙහෙ ඉන්නේ කුරහන් බයියන් , එහෙ ඉන්නේ තල බයියන් Reactions: xVOLDYx, shenat, හෙළයෙක් and 1 other person
හෙළයෙක් said: ඇයි බන් පොහොට්ටුවක් ඇදල තියෙන්නෙ උන්ට අමතක වෙලාද තලේබාන් කියල. Click to expand... මෙහෙ ඉන්නේ කුරහන් බයියන් , එහෙ ඉන්නේ තල බයියන්
kinkon Well-known member Aug 5, 2007 115,932 2 116,004 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 17, 2021 #9 මෙහේ ආතල් එහෙත් ගන්නව