ඒකත් ඉවරයි වගේ නේද යාලුවනේ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,381
    75,013
    113
    top 40 වත් ඇවිල්ලා නෑ අපේ අනුදි මැනික.

    කැලනි කැම්පස් හිඟන්නන්ගෙ අඳෝනා අහන් ඉන්න වෙයි වගේ ටික දවසක් 🤭 🤭

     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    1748701829274.png


    උබේ කුහක තමයි ඉතින්... සහභාගිත්වය තමයි වැදගත්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබේ කුහක තමයි ඉතින්... සහභාගිත්වය තමයි වැදගත්

    කොහෙද ඉතින් සිංහලු කෙල වෙනකම් නේ බලාගෙන හිටියේ 🙁

    රට මෙහෙමත් තියනවා ලොකු දෙයක් 😏
     
    • Like
    Reactions: silent one

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,369
    113
    Kapilada. Oka gana echchara interest ekak thibbe naha. Eth thibba hype ekata mama hithuwe top 10 wath ei kiyala. 🧐

    40 walata patta Katha ewunuth therila bn. Kohoma thoranawada danne naha.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,013
    113
    Api parliament yawanawa
    ඔව් අර පබා එයාව ටෙලියකින් අයින් කරපු එකට පාර්ලිමන්ට් එකට යැව්වා වගේ අපි මෙයාව යවමු මේ වෙච්ච අසාදාරනේට :lol: :lol:
     
    • Like
    Reactions: vali aththa

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Kapilada. Oka gana echchara interest ekak thibbe naha. Eth thibba hype ekata mama hithuwe top 10 wath ei kiyala. 🧐

    40 walata patta Katha ewunuth therila bn. Kohoma thoranawada danne naha.

    ඒකිගෙ ඇඳුම් ඩිසයිනින් කරපු එකා නම් චොර.
    සමහර මේකප් ඕනවට වඩා ගිහින් තිබුණා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,013
    113
    kata hari kela wenakan balan inna ekada thoge hobby eka kuhaka wesige puto 🤭
    ammata hikuwe kalani higannek da
    ලොල්, මටනම් කවුරු දින්නත් එකයි, මට මලපැන්න හේතුව ඒකට සපොර්ට් කරපු toxic පොන්නයෝ ටික මේක බලෙන් අපේ ඇඟේ ගහන්න හදපු එකට. අන්න ඒ නිසා තමා සතුටු වෙන්නෙ. :yes::yes:
     
    • Like
    Reactions: War Fighter

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    කොටා සුබ පැතුවා කෙල විලාම ගියා 😂
    අපරාදෙ නාකි මයිනට සුබ පතන්න තිබ්බෙ උඩින්ම දිනන්න