ඒකත් පට්ට!!!

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ඒකත් පට්ට!!!










ඉගන ගනින් දැම්ම ඉදන්ම සීනි අඩුවෙන් කන්න බොන්න. ඒකත් පට්ට​


:yes::yes:​
 

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
අනාගතේට කරන සෞඛය ආයෝජනයක්!!
කවුරුත් තරුණ කාලේ නොහිතන, ඒත් ව්අයසට යනකොට ෆුක ඉරා ගන්න දෙයක්.
සීනි හැදි දෙක තුනක් දාන තේ කෝප්පයට, දැන්ම ඉදන්ම එක සීනි හැන්දෙන් සෑහීමකට පත් වෙන්න උත්සහ කරන්න
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    මාත් දවසට දෙපාරක් ප්ලේන්ටි ගහනවා.නවත්තන්න ඕනේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,430
    17,596
    113
    මාත් දවසට දෙපාරක් ප්ලේන්ටි ගහනවා.නවත්තන්න ඕනේ

    සීනි නැතුව බීපන්.ගොඩක් සුද්දො ඵහෙමයි තේ /කෝපි බොන්නේ..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    සීනි නැතුව බීපන්.ගොඩක් සුද්දො ඵහෙමයි තේ /කෝපි බොන්නේ..

    තාම බැරි වුනා ඕයි නවත්ත ගන්න:sorry:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,947
    17,192
    113
    Kottawa
    සිනි වැඩි වෙලා වගේ.. :baffled:

    ගෙදර කිරිඅගුන, මස්වැද්ද වගේ වැල් ටිකක් යවාගනින්.. සතියට දෙතුන් පාරක් ඒවගෙන් කොළ ටිකක් කාපන්.. :yes: මස් වැද්ද නම් කොළ 4 5 ක් කාවනම් හොදටෝම ඇති.. වැඩිය කෑවොත් බඩු පැකට්.. :dull:
    ​