ඒකත් රිවස් ලු

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මගුල් ගෙවල් වලට 50 සීමාවක් දෑම්මා නේ. දෑන් ඒක ආයේ වෙනස් කරලා 150ට.. කට්ටියගේ ඉල්ලීම් හින්දා.. මේක වසන්ගතයක් ඒ හින්දා ගන්නේ විද්‍යාත්මක තීන්දු කියලා කිව්වා..

    http://www.newswire.lk/2021/02/22/number-of-guests-at-weddings-decision-revoked/

    A proposal to revise the number of maximum guests at a wedding from 150 to 50 has been suspended.

    Health authorities had earlier contemplated a change, due to weddings being identified as a hotspot for the spread of COVID-19.

    However, State Minister of Primary Health Care, Epidemic, and Covid Disease Control Dr. Sudarshini Fernandopulle said the maximum number of guests at weddings remains unchanged, and will remain at 150.

    According to The Morning, State Minister Fernandopulle said the proposal was put aside due to a number of requests made by many professional groups involved and heavily dependent on the Wedding Industry.

    She said taking into consideration the requests and effects to their livelihoods, the Government had decided not to revise the maximum number of guests at a wedding.

    State Minister Sudharshini Fernandopulle said however, the decision is subject to change at any time
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මචන් ඔය 50 ලිමිට් එක පට්ට බොරුවක්
    මම ගියා හොටෙල්ස් කීපයකටම වෙඩින් එකකට දවසක් බලන්න
    හැම තැනකින්ම කිව්වේ 300 ක් උනත් දාන්න පුළුවන් කිසිම ප්‍රස්නයක් නැහැ කියලා
    PHI ලා ගැන එයාලා බලා ගන්නවා කිව්වා කිසිම දෙයකට බය වෙන්න එපාලු
    හොටෙල් කාරයෝ ටික ලස්සනට නමනවා උන්ට රන් කරන්න බැරිවෙන නිසා 50 ලිමිට් එකත් එක්ක
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ගම්පහා පැත්තේ හෝටල් වල වෙඩිම් වලට ගිය ගොඩක් උන් කිව්වා ඔය පැක්ස් කතාව අමු බොරු කියලා. අනික එකෙක් ෆොටෝත් දාලා තිබ්බා මාස්ක් නැහැ පෝලිමට ගිහින් කපල් එකට හග්ස් දෙනවා වෙඩිමට ආපු එවුන්. හෝටෙල්ස් වලින් ගොඩක් එව්වා බැලන්ස් කරනවා.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    //According to The Morning, State Minister Fernandopulle said the proposal was put aside due to a number of requests made by many professional groups involved and heavily dependent on the Wedding Industry.//

    Not only wedding organisers, FUNERAL DIRECTORS will be benefited from this too.
     
    • Like
    Reactions: malakadss

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    මගුල් ගෙවල් වලට 50 සීමාවක් දෑම්මා නේ. දෑන් ඒක ආයේ වෙනස් කරලා 150ට.. කට්ටියගේ ඉල්ලීම් හින්දා.. මේක වසන්ගතයක් ඒ හින්දා ගන්නේ විද්‍යාත්මක තීන්දු කියලා කිව්වා..

    http://www.newswire.lk/2021/02/22/number-of-guests-at-weddings-decision-revoked/

    A proposal to revise the number of maximum guests at a wedding from 150 to 50 has been suspended.

    Health authorities had earlier contemplated a change, due to weddings being identified as a hotspot for the spread of COVID-19.

    However, State Minister of Primary Health Care, Epidemic, and Covid Disease Control Dr. Sudarshini Fernandopulle said the maximum number of guests at weddings remains unchanged, and will remain at 150.

    According to The Morning, State Minister Fernandopulle said the proposal was put aside due to a number of requests made by many professional groups involved and heavily dependent on the Wedding Industry.

    She said taking into consideration the requests and effects to their livelihoods, the Government had decided not to revise the maximum number of guests at a wedding.

    State Minister Sudharshini Fernandopulle said however, the decision is subject to change at any time
    225 n kage daruwoda, naayoda langadi bandinne? :lol:
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මගුල් ගෙවල් වලට 50 සීමාවක් දෑම්මා නේ. දෑන් ඒක ආයේ වෙනස් කරලා 150ට.. කට්ටියගේ ඉල්ලීම් හින්දා.. මේක වසන්ගතයක් ඒ හින්දා ගන්නේ විද්‍යාත්මක තීන්දු කියලා කිව්වා..

    වසංගත විද්‍යා එකේ කපල් එකක් බදින්නේ ඉතින් ඒ දෙන්න ඇතුළු විද්‍යවෙදින් වගයක් ඉල්ලීමක් කරලා. ඒ දෙන්නට විතරක් නීථිය වෙනස් කරන්න බෑනේ එක නීථියක් නේ තියෙන්නේ. ඉතින් ඒ ඉල්ලීම විද්‍යාත්මක ඉල්ලීමක් හින්ද ගාන වෙනස් කරලා.

    පස්න තියනවාද පස්න ??
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    සීමාව වැඩිකරනව කියනඑක හෙන අවුලක්.
    අපේ පැත්තෙ මළගේකින් සෑහෙන පිරිසකට පැතිරුණා. මීට කලින් මඟුල් ගෙදරකිනුත්, ඔය වැඩේමවුණා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    වසංගත විද්‍යා එකේ කපල් එකක් බදින්නේ ඉතින් ඒ දෙන්න ඇතුළු විද්‍යවෙදින් වගයක් ඉල්ලීමක් කරලා. ඒ දෙන්නට විතරක් නීථිය වෙනස් කරන්න බෑනේ එක නීථියක් නේ තියෙන්නේ. ඉතින් ඒ ඉල්ලීම විද්‍යාත්මක ඉල්ලීමක් හින්ද ගාන වෙනස් කරලා.

    පස්න තියනවාද පස්න ??
    පස්න කෙසේ වෙතත් පස්සට අබසරණ වෙලාලු...
     
    • Like
    Reactions: malakadss

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    මචන් ඔය 50 ලිමිට් එක පට්ට බොරුවක්
    මම ගියා හොටෙල්ස් කීපයකටම වෙඩින් එකකට දවසක් බලන්න
    හැම තැනකින්ම කිව්වේ 300 ක් උනත් දාන්න පුළුවන් කිසිම ප්‍රස්නයක් නැහැ කියලා
    PHI ලා ගැන එයාලා බලා ගන්නවා කිව්වා කිසිම දෙයකට බය වෙන්න එපාලු
    හොටෙල් කාරයෝ ටික ලස්සනට නමනවා උන්ට රන් කරන්න බැරිවෙන නිසා 50 ලිමිට් එකත් එක්ක
    ඔව් මචන් අපේ මිනිස්සුත් මාර වන්ගු ගහන්නේ....
    හෝල් එකකට 50 වගේ සීන් එකක් තියෙන්නේ....මුන් කරන්නේ එක ලඟ හෝල් දෙකක් සෙට් කරලා 200 වගේ දානවා...ඕක ඉතින් ඉඳගෙනම ඉන්නවනම් අවුලක් නෑ..වෙඩින් වල ශොට් එකක් දාගත්තට පස්සේ ආයේ ඉන්නේ කරේ....
     
    • Like
    Reactions: malakadss

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    Not to be surprised.
    tempFileForShare_20210222-140632 (1).jpg
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඔව් මචන් අපේ මිනිස්සුත් මාර වන්ගු ගහන්නේ....
    හෝල් එකකට 50 වගේ සීන් එකක් තියෙන්නේ....මුන් කරන්නේ එක ලඟ හෝල් දෙකක් සෙට් කරලා 200 වගේ දානවා...ඕක ඉතින් ඉඳගෙනම ඉන්නවනම් අවුලක් නෑ..වෙඩින් වල ශොට් එකක් දාගත්තට පස්සේ ආයේ ඉන්නේ කරේ....
    එහෙමත් නැහැ මචන්
    මුළු සෙට් එකම දානවා එක හෝල් එකකට
    සරලවම කියනවනම් කිසිම වෙනසක් නැහැ ඉස්සර වගේම තමයි
    උන චෙක් කරනවා සැනිටයිසර් තියලා තියෙනවා එච්චරයි
    වෙඩින් මාෆියාවක් තියෙන්නේ
    කාටවත් ඕන විදිහට නෙමේ හොටෙල් එකේ එකාට ඕන විදිහට වෙඩින් වෙන්නේ