උඹලගෙ කටවල් තමා කටවල් 
මුලින්ම මෙන්න මේ වගේ උන්ගේ වලිගේ කපලා අමුඩේ ගලවලා කලිසමක් අන්දවලා ගන්න ඕන.

මට ඕක කරත් එකයි නොකරත් එකයි.මම කිව්වේ ලංකාවේ ඉන්න අපතයෝ ගැන.මැනර්ස් කියලා නාමයක් තියෙන උන්ද.![]()
ඒ කොරියාවේ.උබ කොරියන් උන්ට ලංකාවේ බත් ගොට්ටන්ටද කම්පෙයාර් කරන්නේ.
බලපන් ලංකාවේ පිරිමි කී දෙනෙක් ගෙදරට වෙලා බත් ගිල ගිල ඉන්නවද කියලා.ගෑණු තමා උන්ට කන්න දෙන්නෙත්.මේකෙම ත්රෙඩ් කීයක් යනවද සල්ලි තියෙන කෙල්ලෝ සෙට් කරගන්න ක්රමයක් ගැන අහලා.උබ කියන්නේ ඒ වගේ කම්මැලි ගෑණුන්ගෙන් කන පොන්නයෝ එක්ක රටක් දියුණු කරන්න පුළුවන් වෙයි කියලද.
හරි ගියා නං කියන්නෙ දුම්රිය කර්මාන්තෙ වෙන රටවල් වලට විකුණනව රටේ දේපල විකුණං කන කාලකන්නි ආණ්ඩුව කියලඋඹලගෙ කටවල් තමා කටවල්
![]()


එහෙම තමයි යකෝ පොලිටික්ස්.මට ඕක කරත් එකයි නොකරත් එකයි.මම කිව්වේ ලංකාවේ ඉන්න අපතයෝ ගැන.මැනර්ස් කියලා නාමයක් තියෙන උන්ද.![]()


