ඒකත්_හබක් වගේ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හරි ගියා නං කියන්නෙ දුම්රිය කර්මාන්තෙ වෙන රටවල් වලට විකුණනව රටේ දේපල විකුණං කන කාලකන්නි ආණ්ඩුව කියල :lol: උඹලගෙ කටවල් තමා කටවල් :lol:
 

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මට ඕක කරත් එකයි නොකරත් එකයි.මම කිව්වේ ලංකාවේ ඉන්න අපතයෝ ගැන.මැනර්ස් කියලා නාමයක් තියෙන උන්ද.:baffled:

    මම අද දැක්ක ජාතික ගීය කියන වෙලාවෙ රනිල් උතුමාණන්
    ළග හිටපු එකත් එක්ක බර කයියක් ගහගෙන ඉන්නව. රටේ ජාතික ගීයට වත් ගරු කරන්න
    දන්නෙ නෑ. මැනර්ස් අන්තිමයි.


     
    Last edited:

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    :rofl:ඒ කොරියාවේ.උබ කොරියන් උන්ට ලංකාවේ බත් ගොට්ටන්ටද කම්පෙයාර් කරන්නේ.:rofl::rofl:බලපන් ලංකාවේ පිරිමි කී දෙනෙක් ගෙදරට වෙලා බත් ගිල ගිල ඉන්නවද කියලා.ගෑණු තමා උන්ට කන්න දෙන්නෙත්.මේකෙම ත්‍රෙඩ් කීයක් යනවද සල්ලි තියෙන කෙල්ලෝ සෙට් කරගන්න ක්‍රමයක් ගැන අහලා.උබ කියන්නේ ඒ වගේ කම්මැලි ගෑණුන්ගෙන් කන පොන්නයෝ එක්ක රටක් දියුණු කරන්න පුළුවන් වෙයි කියලද.

    umba kiyana me kathawa nam mama piligannawa


    http://elakiri.com/forum/showthread.php?t=1822485&page=9
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හරි ගියා නං කියන්නෙ දුම්රිය කර්මාන්තෙ වෙන රටවල් වලට විකුණනව රටේ දේපල විකුණං කන කාලකන්නි ආණ්ඩුව කියල :lol: උඹලගෙ කටවල් තමා කටවල් :lol:

    :rofl::rofl::rofl: එහෙම තමයි යකෝ පොලිටික්ස්.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනේ බලහන්කො බන් මාත් දැක්කා මව්බිම පත්තරේ දාල තියනව ඔය සිද්ධිය.. කොමිස් කුට්ටි නිසා නේද බන් මුන් මෙහෙම හැසිරෙන්නෙ ?
    රටට කරන්නෙම විනාස.. පනුවො ගහල මැරෙන්න ඕන ඔකුන්