ඒකබද්ධ වැටුප යනු කුමක්ද??

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ඒකබද්ධ වැටුප යනු කුමක්ද??

    මචන්ලා ඒකාබද්ධ වැටුප යනු කුමක්ද??
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    දීමනා රහිත මූලික වැටුප.වැටුප් පරිමානයේ වැටුප් තලයකට ගැනෙන වැටුපක් විය යුතුයි.
    දීමනා සහිත වැටුප ,දළ වැටුප.
    ඊයෙ පෙරේදා රජය ඔය දේ අර්ත දක්වන්න ච.ලේ එකකුත් නිකුත් කළා.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    දීමනා රහිත මූලික වැටුප.වැටුප් පරිමානයේ වැටුප් තලයකට ගැනෙන වැටුපක් විය යුතුයි.
    දීමනා සහිත වැටුප ,දළ වැටුප.
    ඊයෙ පෙරේදා රජය ඔය දේ අර්ත දක්වන්න ච.ලේ එකකුත් නිකුත් කළා.

    ela. thanks. oya government work karanawada?