ඒකභාෂික ජාතික ගීය

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ඒකභාෂික ජාතික ගීය

    වීරවංශතුමාගේ ඒකභාෂික ජාතික ගීය

    නමෝ නමෝ පවුලා..
    අප රාරාරාජපක්සා නමෝ නමෝ නමෝ නමෝ පවුලා...

    සුන්දර සිහින මවා - අප නිදි ගන්වන පවුලා
    ධාන්‍ය වර්ග එළවළු පලතුරු මිළ අධික වුණත් බෝමා
    ඔබටම සැපසිරි සෙත සදනා - මැදමුලනේ පවුලා
    පිළිගනු මැන අප භක්තී පූජා නමෝ නමෝ පවුලා

    අප රාරාරාජපක්සා නමෝ නමෝ නමෝ නමෝ පවුලා...

    ඔබවේ අප ගෝටා - ඔබ වේ අප චමලා
    ඔබ වේ අප බැසිලා - නාමල එයි පිපිලා
    ඔබ වේ අප යෝෂී - ඔබමය අප රෝහී
    ඔබ අප ජීවන වේ - අප මුක්තිය ඔබ වේ

    නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් පවුලා
    කුස පණුවන් මඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා

    එක මවකගෙ දරු කැල බැවිනා - රට කමු වී නොපමා
    ප්‍රේම වඩා හැම භේද දුරැරලා නමෝ නමෝ පවුලා

    අප රාරාරාජපක්සා නමෝ නමෝ නමෝ නමෝ පවුලා...

    December 23, 2010 12:16 AM
    source---http://ramachandrageadaviya-ramachandra.blogspot.com/2010/12/blog-post.html
     

    sarara

    Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    Mada Gahapan Eth Jathika Geeyata thiyena Gaurawaya Nethikaranna Epa...............
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    තෝ දන්න ඉටි ගෙඩිය..
    අපේ ජාතික ගීයට කොහෙන්ද යකෝ ගෞරවයක්..එන්ගලන්තෙ නම් රැජිනිට දෙය්යන්ගෙම පිහිටයි කියල පටන් ගන්නෙ.
    ඒත් ලන්කාවෙ අඩු ගානේ බුදු දහම ගැන කිසිම සඳහනක් කරලා නැහැ......
    God save our gracious Queen,
    Long live our noble Queen,
    God save the Queen:
    Send her victorious,
    Happy and glorious,
    Long to reign over us:
    God save the Queen.

    Thy choicest gifts in store,
    On her be pleased to pour;
    Long may she reign:
    May she defend our laws,
    And ever give us cause
    To sing with heart and voice
    God save the Queen.

    O Lord, our God, arise,
    Scatter thine enemies,
    And make them fall:
    Confound their politics,
    Frustrate their knavish tricks,
    On thee our hopes we fix:
    God save us all.

    Not in this land alone,
    But be God's mercies known,
    From shore to shore!
    Lord make the nations see,
    That men should brothers be,
    And form one family,
    The wide world over.

    From every latent foe,
    From the assassins blow,
    God save the Queen!
    O'er her thine arm extend,
    For Britain's sake defend,
    Our mother, prince, and friend,
    God save the Queen!

    Lord grant that Marshall Wade
    May by thy mighty aid
    Victory bring.
    May he sedition hush,
    And like a torrent rush,
    Rebellious Scots to crush.
    God save the Queen!
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    mata kiynna kalin uba hadila hitapan

    rata pawa dena ayata kade noya


    අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියන එක රටේ ව්‍යවස්ථාවෙන් නීතිගතයි. මේ රටේ ඒක ක්‍රියාත්මක වෙන්නේ නැති එක වෙනම දෙයක්. උඹල කියන හැටියට අදහස් ප්‍රකාශ කරන්න තියා අදහස් දරන්න වත් අයිතියක් මේ රටේ උන්ට නැහැ:lol:. උඹලගේ මතය විතරයි හරි, ඒක හරි කියල පිළිගන්න ඕනේ උඹල හරි කියන නිසාවෙන්ම පමණයි.
    රට පාවාදුන්නා කිය කිය කැගැහුවට තාමත් අර notebook එක හොයනවනේද. ඒක හින්ද ඒවා ගැන කතා නොකර ඉමු.
    කඩේ යන්නේ කවුද කියල මේකේ උන් දන්නවා බන්. උඹ කිව්ව කියල facts වෙනස් වෙන්නේ නැහැනේ බන්.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියන එක රටේ ව්‍යවස්ථාවෙන් නීතිගතයි. මේ රටේ ඒක ක්‍රියාත්මක වෙන්නේ නැති එක වෙනම දෙයක්. උඹල කියන හැටියට අදහස් ප්‍රකාශ කරන්න තියා අදහස් දරන්න වත් අයිතියක් මේ රටේ උන්ට නැහැ:lol:. උඹලගේ මතය විතරයි හරි, ඒක හරි කියල පිළිගන්න ඕනේ උඹල හරි කියන නිසාවෙන්ම පමණයි.
    රට පාවාදුන්නා කිය කිය කැගැහුවට තාමත් අර notebook එක හොයනවනේද. ඒක හින්ද ඒවා ගැන කතා නොකර ඉමු.
    කඩේ යන්නේ කවුද කියල මේකේ උන් දන්නවා බන්. උඹ කිව්ව කියල facts වෙනස් වෙන්නේ නැහැනේ බන්.

    :lol::lol::lol::lol: patta kathwa
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Deshapaalana mathawaaada monawa wunath... ape rate jaathika geeyata me wage deyak karapu ekage amma thatha gana nam hitha ganna puluwan...
    Samanyen kathawak thiyanawa jaathika geeye gana wenus wunaama saapa wenawa kiyala.... ehemama wewa....