ඒකභාෂික ජාතික ගීය
වීරවංශතුමාගේ ඒකභාෂික ජාතික ගීය
නමෝ නමෝ පවුලා..
අප රාරාරාජපක්සා නමෝ නමෝ නමෝ නමෝ පවුලා...
සුන්දර සිහින මවා - අප නිදි ගන්වන පවුලා
ධාන්‍ය වර්ග එළවළු පලතුරු මිළ අධික වුණත් බෝමා
ඔබටම සැපසිරි සෙත සදනා - මැදමුලනේ පවුලා
පිළිගනු මැන අප භක්තී පූජා නමෝ නමෝ පවුලා
අප රාරාරාජපක්සා නමෝ නමෝ නමෝ නමෝ පවුලා...
ඔබවේ අප ගෝටා - ඔබ වේ අප චමලා
ඔබ වේ අප බැසිලා - නාමල එයි පිපිලා
ඔබ වේ අප යෝෂී - ඔබමය අප රෝහී
ඔබ අප ජීවන වේ - අප මුක්තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් පවුලා
කුස පණුවන් මඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා
එක මවකගෙ දරු කැල බැවිනා - රට කමු වී නොපමා
ප්‍රේම වඩා හැම භේද දුරැරලා නමෝ නමෝ පවුලා
අප රාරාරාජපක්සා නමෝ නමෝ නමෝ නමෝ පවුලා...
December 23, 2010 12:16 AM
source---http://ramachandrageadaviya-ramachandra.blogspot.com/2010/12/blog-post.html

. උඹලගේ මතය විතරයි හරි, ඒක හරි කියල පිළිගන්න ඕනේ උඹල හරි කියන නිසාවෙන්ම පමණයි.