ආන්න ඒක තමයි, උබට විතරයි තේරුනේ, බාප්පල පුතාලව පරද්දන්ඩ පොන්න රනිල ජනාධිපති කරමු... :yes::yes: රනිලා ජනාධිපති කරන මගුලක් නෙමේ යකෝ, ඕකා ආවත් ඔච්චර තමා මහින්දගේ හැත්ත බුරුත්ත දෙන ගොන් ආතල් ගෙන කිවේ, උබට වර්ණ අන්ධතවයද මන්දා...