ඒක අල්ලස් එකේ නඩුවක් දාල නිත්යානුකූලව කරගත්තනම් ඉවරනෙ, පාන්ඩුව ආවෙ හොරු අල්ලනවො කියාගෙන නේද මොකො තාම පොල් ගානවද,ගෙවල් ගැන හොයන උන් වද &න්නය මහ බැoකුවෙන් බිලියන 10.1 ක් හොරා කෑව ඒවට මීක් කියන නැනේද ,පව් ඉතින නිවටකම උපරිමයි.

ඒකාබද්ද පක්ෂෙට කඩේ යන උන්ගෙන් අහන්න ප්‍රශ්නයක් තියනවා. කොහොමද බන් විමල් විරවංශ ලොකු තට්ටු ගණන් මන්දිර ගැහුවේ ?
ඒකාබද්ද පක්ෂෙට කඩේ යන උන්ගෙන් අහන්න ප්‍රශ්නයක් තියනවා. කොහොමද බන් විමල් විරවංශ ලොකු තට්ටු ගණන් මන්දිර ගැහුවේ ?
විමල් ගේ හැදුවෙ කොහොමද කියල මම දන්නවද &න්නයො, ඒක උගෙන් අහගනින්, උගෙ උත්තරේ සැකනම්, අල්ලස් එකට පැමිනිලි කරපන් එතකොට නිත්යානුකූලව හොයල දෙයි.අහපු දේට කෙලින් උත්තරයක් දියන් බන්. උබ නිකන් පොන්සියෙක් වගේනේ. උබ අනුන්ට වඳය කිවුවට.![]()
විමල් ගේ හැදුවෙ කොහොමද කියල මම දන්නවද &න්නයො, ඒක උගෙන් අහගනින්, උගෙ උත්තරේ සැකනම්, අල්ලස් එකට පැමිනිලි කරපන් එතකොට නිත්යානුකූලව හොයල දෙයි.
වද &න්නයට බනිද්දි unp බැල්ලියන්ට හොදටම රිදෙනව, වද &න්නය මහ බැකුවෙන් බිලියන 10.1ක් හොරා කෑවට මික් නොකියන unp &න්නයො , උඩ දාගෙන අනුන්ගෙ ගෙවල් ගැන නම් හොයන්ඩ එනව, නොදකින් මීහරක් රැල.

අනේ ගොනෝ..... හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයෙකුගෙන් අහන ප්‍රශ්නයක්ද බොල ඕක?
![]()
![]()


දෙපැත්තෙම ඉන්න උන් කරන්නෙ හැන්ද තියෙන වෙලාවෙ බෙදා ගන්න එක. ඕකුන් එකාට එකා යටින් සපෝට්. පක්ෂ බෙදාගෙන කෑ ගහන්නෙ මිනිස්සුන්ව ගොනාට අන්දන්න. බහුතරය එහෙම අන්දන්න පුලුවන් කියල උන් ඔකොම දන්නවා.





ලගදි පර්ලිමන්ට් එකට ගිය වෙලේ ලංකවේ මිනිස්සු ගැන දුක හිතුනා..... එලියේ ඒකක් අතුලේ තව ඒකක්..... පක්ශ විපක්ශ ටිවි ඒකට විතරයි.....![]()

ȜMA X;20846164 said:ඇතුලට ගිය වෙලේ අගමැතිතුමා unlimited net package දෙන එක ගැන මෙකුත් කිවුවේ නැද්ද බන්?![]()





පලි ගන්නවො කියල කැගද්දි හොරු අල්ලන එක නතර කරන්ඩ ඔනෙ කියල මොන නිති පොතේද තියෙන්නෙ &න්නයො.
එහෙනම් අහවල් ලබ්බකටද පොන්සියෝ උබල කෑගහන්නේ මෙන්න පලි ගන්නෝ කියා කියා.
ආයේ නෝ මෝ කමෙන්ට්ස්....දැන් හරි එරෝ. දැන් පල පුක නොදී.

බලපියකො අපේ ආණ්ඩුවක් ආවම මහ බැකුව කොල්ල කාපු හොරු රැලම කූඩු කරන හැටි, පලි ගන්නවො නෙමේ, මොක කියල කැගැහුවත් අනිව කුඩුවට දානව ඔකුන් ඔක්කොම.

පලි ගන්නවො කියල කැගද්දි හොරු අල්ලන එක නතර කරන්ඩ ඔනෙ කියල මොන නිති පොතේද තියෙන්නෙ &න්නයො.බලපියකො අපේ ආණ්ඩුවක් ආවම මහ බැකුව කොල්ල කාපු හොරු රැලම කූඩු කරන හැටි, පලි ගන්නවො නෙමේ, මොක කියල කැගැහුවත් අනිව කුඩුවට දානව ඔකුන් ඔක්කොම.
![]()


ඇයි ඒ කාලේ කොමියුනිකෙසන් එකක් කරා නේ . එකෙන් තමයි දෙයියනේ කියල ගොඩ ගියේ . රුපියලෙන් රුපියල එකතු කරලා එකතු කරලා හැදුවා චුට්ටන් මාලිගාවක්. ඇයි ඉර්ශියා හිතෙනවද

දෙපැත්තෙම ඉන්න උන් කරන්නෙ හැන්ද තියෙන වෙලාවෙ බෙදා ගන්න එක. ඕකුන් එකාට එකා යටින් සපෝට්. පක්ෂ බෙදාගෙන කෑ ගහන්නෙ මිනිස්සුන්ව ගොනාට අන්දන්න. බහුතරය එහෙම අන්දන්න පුලුවන් කියල උන් ඔකොම දන්නවා.
ඕව තේරෙන්නේ නෑ බන් පක්ෂ කන්නාඩි දාල රට දිහා බැලුවම.. කව්රුත් එන්නේ ගොඩ වැඩි කරගන්න.. හැමෝම ඇන්දිල චන්දෙ දෙනවා.. කල් යනකොට තේරුණාම එලවනවා.. ඊට පස්සේ අනික් එකා ඇවිත් කනවා.. ආයිත් කලින් එකා එනවා.. ඔහොම චක්‍රයක් වගේ මිනිස්සුන්ව ගොනාට අන්දනවා 