ජෙප්පොන්ට ආන්ඩු කරන්න බැ බන්. උන් කලොත් මේක මේ ගානවත් තියෙන්නේ නැ. කොඩුකාරයොනේ බන්. අනික උන්ගේ ක්‍රමේ සාර්තක නැ. දැන් රට තියන තැන හැටියට මාඔ සිතුන්, ලි කුවාන් යුඉ ආවත් ඔච්චර තමා. ණය පිට ණය එක්ක මේක ගිලිලා ඉවරයි. සම්පූර්න ර්ටේ වටිනාකමට මේක ණයයි. ඉතින් ප්‍රඩක්ශන් නැතුව ෆ්ලොට් වෙන්න බැ. අමාරුවෙන් ගැනු රට ගිහින්, ජන්ගි මහලා තේ විකුනල තම මේක රන් කරන්නේ.. ඊට අමතරව දැන් ඉන්න කොල්ලොත් පට්ටා සෙවයක් කරනව කීය කීය හරි ඩොලර් ෆ්‍රීලැන්ස් කරලා. මේවා නැතිනම් රට අනාතයි.



