ඒකාබද්ධ කෙදිරිය 🔊

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,014
    34,486
    113
    දැන් ඉතිං ඒකාබඩ්ඩ බේසිගෙ පුතාල ටිකට තව අවුරුදු 20ක් විතර යනකල් කෙඳිරි ගගා ඉඳලම මැරිලා යන්නයි වෙන්නේ.
     
    • Haha
    Reactions: wpril5

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,074
    46,607
    113
    මුන්ට අායේ මළාට බලය නම් ගන්න වෙන්නේ නෑ....ඔහේ කෙඳිරි ගාපුදෙන්.🥴
     
    • Haha
    Reactions: 192.168.o.21

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,902
    516
    113
    Sri Lanka
    Gas මිල අඩු කරන්න නම් සිරිලිය මුහුදට බිලි දෙන්න වෙනවා
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    රනිල් කවද්ද දිවුරුම් දෙන්නේ කියලා ඒක පකෙක් කිව්වේ නෑ තාම
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,604
    22,751
    113
    අම්බකිස්ස
    Jvp එක තමයි ඊලග ජන්දෙත් දිනන්නේ. ඒ අලුත් නායකයෙක් නැති නිසා මිසක් AKD නිසා නෙමෙයි. නාමල් සජිත් දෙන්නම දේශපාලනේ කරන්නේ තාත්තා ජනාධිපති උන නිසා. උන් දෙන්නත් පව් එක අතකට. උන් ආස දෙයක් කරන් ඉන්න නෑ සල්ලි තිබ්බට. රටේ කරුමේ ඔක්කොටොම වඩා.
     
    • Like
    Reactions: CohenLenstra

    thomian

    Well-known member
  • May 20, 2011
    12,500
    17,624
    113
    හොර බෙසික පුතාල ටිකට දැන් තමයි එකතු වෙන්න මතක් වෙලා තියෙන්නේ.. රට ජාතිය.. ආගම බේරගන්න
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,878
    13,263
    113
    35
    Spain
    උඹල බලන් ඉඳපල්ලා. ආයේ ජෙප්පෝ ආණ්ඩු කරන්නේ නැහැ. උඹල හිතාගෙන ඉන්නේ 42% ජනාධිපතිගේ ජනප්‍රියකම වැඩි වෙලා කියල නම් උඹල පවු.
     
    • Like
    Reactions: KDH

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,169
    24,807
    113
    tracing Geo-location.. ... ...
    පැලවත්ත media unit එකේ ඩෝබියෝ රැලම එක පොකුරට උදේම වැඩට බැහැලා.. 🤭
    සේදුම්කාරක, බාල්දි, එහෙම ready ද?
    එහෙනම් පටන් ගනිල්ලා සෑහෙන ගොඩක් තියනවා හෝදන්න..
     

    Mirage93

    Junior member
  • Dec 10, 2022
    80
    87
    18
    “මට තෙල් ලින් නැහැ “කියලා ඩයල් එකක් කෙදිරි ගැවා ටිවි එකේ අද උදේ මුස්පෙන්න්තු විදිහට 🤮, පොඩ්ඩක් ඉන්න ඩොබි පෙත්ත ගහන් එන්නම් 💊
     
    • Haha
    Reactions: KDH and supun_sg

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,902
    2,932
    113
    ගූ පෝට්ටු කෙදිරිලි පොන්නයො ටික බැහැල. දවල් වෙද්දි ත්‍රෙඩ් සීරිස් එකක් බලාගන්න පුලුවන්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,991
    1
    15,775
    113
    එකාබඩ්ඩ කෙදිරි අස්සෙ
    අදි ස්වාඳින මෙම්බර්ලා කෙදිරිගාන්නෙ ඇයි?? :eek: 🤭 🤭
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,500
    17,624
    113
    උඹල බලන් ඉඳපල්ලා. ආයේ ජෙප්පෝ ආණ්ඩු කරන්නේ නැහැ. උඹල හිතාගෙන ඉන්නේ 42% ජනාධිපතිගේ ජනප්‍රියකම වැඩි වෙලා කියල නම් උඹල පවු.

    බිම් මට්ටමේ කෙදිරියක් 🤓