BYD වල මේ feature එක නැද්ද? 🚗 🗣️

san**

Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy
    කොටි එකයි ලක්ෂ 45 විතර වියදම් කරාම සෙල්ෆ් drive කරන BYD එකක් ගන්න පුළුවන් ..
    තව කොටි 3 ක් වගේ දීලා සෙල්ෆ් driving කරන ගමන් කුණුහරප කියන ටෙස්ලා එක ගන්න පුළුවන් .

    මම කුණුහරප අහන්න එච්චර වියදම් කරන්නේ නෑ :lol:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,443
    5,555
    113
    Tesla den nam innovation ekak ne. model 2i thiyenne. US un paw. unta choices ne.

    muladi hodai. elon ge okkoma ehemai. den boring
     
    • Like
    Reactions: clumsyhulk