ඒකීය රාජ්‍යයට, බුද්ධ ශාසනයට මුල්තැන

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කියන මනුස්සයම තමා තමන්ගේ කැබිනට් ඒකටත් කොලේ වහල ප්‍රභාකරන්ට කෑල්ලක් ලියල දුන්නේ :D
     
    Oct 4, 2017
    231
    13
    0
    ඔය කියන මනුස්සයම තමා තමන්ගේ කැබිනට් ඒකටත් කොලේ වහල ප්‍රභාකරන්ට කෑල්ලක් ලියල දුන්නේ :D

    මහින්දගෙ වහලෙකුට රිදිලා.:lol:
    උඹල වගේ කිසිම විචාරන බුද්ධියක් නැති ගොබ්බ වහල් ගෝත්‍රිකයො නිසා තමයි මේ රට හදන්න බැරි. ගල් ගුහාවලින් එලියටවිත් ලෝකෙ දිහා බලාපල්ලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මහින්දගෙ වහලෙකුට රිදිලා.:lol:
    උඹල වගේ කිසිම විචාරන බුද්ධියක් නැති ගොබ්බ වහල් ගෝත්‍රිකයො නිසා තමයි මේ රට හදන්න බැරි. ගල් ගුහාවලින් එලියටවිත් ලෝකෙ දිහා බලාපල්ලා
    හා :D දවල් උනාම ගල් ගුහාවෙන් එලියට ඇවිත් බලන්නන්කෝ :rofl:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,875
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල් කියන කතා කවුද බන් විස්වාස කරන්නෙ?

    97dc96797e5aa6b1110d05f1f2f8706b.jpg