ඌව යකෝ කොටියම කන්න එපැයි මනුස්සයෙක්ගෙ ගෙදර ගිහින් ඌටම ඔහොම කියනවදපිස්සෙක් බං උඹ
ගිහින් බෙහෙත් ටිකක් ගනින්
එහෙම ගියෙ මොකුත් වාසියක් ගන්න බලාගෙන නෙමේලු, හුදෙක් දැන හැදුනුම් කමක් ඇති කරගන්න විතරයිලු
Malli ube puke hila tight kiyala kiwwa netha?මම තව කිරියෙ මල්ලි කෙනෙක්ගෙ ගෙදර ගිහින් තියෙනව
ඒ මල්ලිත් අපේ ගෙදර ඇවිත් තියෙනව
හැබැයි හැමෝම කතා කෙරුවෙ අර යාලුව ගෙවාගෙන ගිය දුර නෙමේ, අනිත් යාලුව මගට ආපු කිලෝමීටරේ ගැනලු![]()
අම්මො හ් සුපිරි කමෙන්ට් එක ඔයාගෙ
ඒ කියන්නේ උබල දෙන්නා යාලුයිද දැන්?

ඒක නෙමෙයි ඔයාලගෙ ගෙදරත් එන්න ආසයි මට@PHBhagya ට මේ ඇණේ නං WD40 දාලවත් ගලවගන්න වෙන්නෑ ඈන්ගල් ග්‍රයින්ඩර් එකෙන් කපන්නම වෙනව![]()
හා වරෙල්ලඅපි සෙට් වෙලා උඹලගෙ ගෙදර එන්නද?
ඕන්න ලාන්සරේ බලන්න ගෙදර එන්න අහනව... දැන් මො.ක....@PHBhagya ට මේ ඇණේ නං WD40 දාලවත් ගලවගන්න වෙන්නෑ ඈන්ගල් ග්‍රයින්ඩර් එකෙන් කපන්නම වෙනව![]()
ගෙදර තියෙන තැනක් කියන්නෙත් නෑ මගට ගිහිං එක්ක එන්නෙත් නෑඕන්න ලාන්සරේ බලන්න ගෙදර එන්න අහනව... දැන් මො.ක....![]()
අනේ උඹෙ බකිම්හැම් පැලස් එකට මම එන්නෙ නෑ..ගෙදර තියෙන තැනක් කියන්නෙත් නෑ මගට ගිහිං එක්ක එන්නෙත් නෑ![]()
