ඒක කාලකන්නියෙක් මැරුණ

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තව ඕනිද බ්‍රෝ?
    ඇයි ගෝඨා මැරිලද ?? තව ඕන නේන්නම් තව දෙසිය විසිහතරක්ම ඉන්නවනේ. ඒත් මදි හැබැයි ඕකුන්ව අදහන කාලකන්නි සෙට් එකක් ඉන්නවා උනුත් යන්න ඕන.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    GR got landslide victory in Rathupaswala so he is not scared to kill people . At the election people forget everything. May be his voter.
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    minissuth dan gotage paththata harenawa... mun parawal block karan pissu natala... anthimata parawal walama marila yannai wenne

    එහෙම වෙන්න තිබ්බ රට සාමාන්‍ය තත්වෙක තිබ්බනම් 🤣🤣එහෙම හැරිල කොහේ හරි යන්න වාහනේට නගිනකොටම - උයන්න ගෑස් නැති උන ගමන් .. කඩේට ගිජින් බඩු ගද්දි 🤭 ආපහු හැරෙනවනෙ අනිත් පැත්තට 🤣🤣🤣

     
    • Like
    Reactions: u_make_me_sick_

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි

    එහෙම වෙන්න තිබ්බ රට සාමාන්‍ය තත්වෙක තිබ්බනම් 🤣🤣එහෙම හැරිල කොහේ හරි යන්න වාහනේට නගිනකොටම - උයන්න ගෑස් නැති උන ගමන් .. කඩේට ගිජින් බඩු ගද්දි 🤭 ආපහු හැරෙනවනෙ අනිත් පැත්තට 🤣🤣🤣

    media walin lassanata olu tika hodai issarahata... mun nisa thamai ewath naththe kiyala