වෙලාවකට හිතෙනව මේ සංසාරෙ මහා දුකක් කියල

AnuradhaRa

Well-known member
  • අපි ඒක යටපත් කරගෙන, අපි අපිවම රවට්ටගෙන සතුටින් ඉන්නව වගේ එකක් කරන්නෙ

    අනික ඒ හැකියාව මිනිස්සු ළඟ තියෙනව. නැති අය තමා depress වෙන්නෙ. එයාලටත් බෙහෙත් දීල ගොඩ දානව අපි :P

    මැරුණ අය මැරුණ සත්තු ආයෙ කවදහරි හම්බෙනව කියල, මමත් මගෙ හිත රවට්ටගෙන ඉන්නවද කොහෙද... 😭
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    up
    පැහැදිලි කරන්න සෑහෙන වෙලාවක් යන ප්‍රස්න ඕව
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    දුකට කෙස්ගහක් එහා පැත්තෙන් සැප තියෙනවා, දෙක මැද්දේ මෝහය කියලා පෙට්ටියක් තියෙනවා. පෙට්ටිය අරින්න බැ, ඒත් ප්‍රඣාවෙන් පෙට්ටිය හරහා විනිවිද දකින්න පුලුවන්. ඒත් ප්‍රඣාවෙන් බැලුවහම ඇතුල හිස්. එතන නිවන තියෙනවා.
     

    SubstanceAD

    Junior member
  • Sep 25, 2025
    41
    45
    18
    අපි ඒක යටපත් කරගෙන, අපි අපිවම රවට්ටගෙන සතුටින් ඉන්නව වගේ එකක් කරන්නෙ

    අනික ඒ හැකියාව මිනිස්සු ළඟ තියෙනව. නැති අය තමා depress වෙන්නෙ. එයාලටත් බෙහෙත් දීල ගොඩ දානව අපි :P

    මැරුණ අය මැරුණ සත්තු ආයෙ කවදහරි හම්බෙනව කියල, මමත් මගෙ හිත රවට්ටගෙන ඉන්නවද කොහෙද... 😭

    එයාලටත් බෙහෙත් දීල ගොඩ දානව අපි?

    මට දියන්කෝ ප්‍රිගැබ් ටිකක්. සල්ලි වලටද නොමිලේ ද?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    පව් බං. අද මැසේජ් එකක් දාලා තිබ්බා. අකවුන්ට් එකේ පාවර්ඩ් වෙනස් කරලා ආයෙ නො එන්න.

    Ane ban ඕක කියන ඒව විස්වාස කරන්න එපා. තව සතියකින් ඕක එනව අනිව. මු කි පාරක් පාස්වඩ් මාරු කරාද
    මම කිව්වා නේද මුගේ බොරු පස්වොර්ඩ් මාරු කිරිල්ල...
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    උබ කියන කතාව හරි වෙන්න පුළුවන් , හැබයි උබ ඕක කියන්නේ උබේ හිත රවට්ටගන්න , ඒ උනාට උබ ආර්ථිකව ශකිතිමත් වෙලා පවුලක් පන්සලක් වෙලා හිටියා නම් ඔය කතාව කියන්නේ නැහැ ;)
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    මට ABCD, වැඩක් පලක් කරන්න බෑ, ජොබ් එකක් කරන්න බෑ කියලා කියන්නෙත් හිත රවට්ටා ගැනීමක් තමයි
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,880
    5,092
    113
    උබලනං ලෙප්ට් උනාට පස්සෙ එක්කො අපායෙ, එක්කො දිව්‍ය ලෝකෙනෙ
    ආයි මනුස්ස, සත්ත්ව ලෝකෙට එන්නෙ නෑනෙ?