හම්මෝ .. රෙවෙන්නම දීල ඒක නං
තාම මූ රහත් කියල විශ්වාස කරන උං සෙට් එක තමා ඊලඟපාර නාමල් ට චන්දෙ දෙන්නෙ
තාම මූ රහත් කියල විශ්වාස කරන උං සෙට් එක තමා ඊලඟපාර නාමල් ට චන්දෙ දෙන්නෙ
okkoma eki

අපේ උන් ඉතින් ඒවා උස්සන් රටවටේ දුවනවා කන්න කන්න බොන්න නැතත්මට නම් පේන්නේ සුදා සේපාල් සමන්ත මේ ඔක්කොම ජනතාවගෙන් ආතල් ගන්නවා.
ඔව්. උන් උමන්දාවට සෙට් වෙලා වෙලහකට එකට අඩියක් ගහනවත් ඇති. ඌරු මස් කෑල්ලක් එහෙම කාලා. හොර දේශපාලුවන්ගේ අනිත් එක මේ පර යූටියුබ් කාරයෝ.මේ මුන් ඔක්කොම රීච් වැඩි කරගන්න ගහන ගේම්හ්ක් බන්.
ජනප්රිය උනාම තමයිනලුවන්ට රඟපාන්න
ගායකයන් සිං කරන්න
හාමුදුරුවෝ බණ කියන්න
ක්රීඩකයෝ ක්රීඩා කරන්න
ටියුෂන් සලා උගන්නන්න
මේවා නොකර....
මේ ඔක්කොම උං ටික youtube channel හදාගෙන මෝඩයෝ පෝං කරනවා හරිම කැතයිනේ බං බලහංකෝ කුණුහරප කියාගෙන මොකක්ද මේ රකින්ඩ හදන්නේ බං චික් විතරක්![]()
අනිවාර්යයෙන් බං මේ තනිකර මාකටිංජනප්රිය උනාම තමයි
නලුවන්ට ලොකු ගානක් ගෙවන්නෙ. අලුත් ෆිල්ම් හම්බ වෙන්නෙ
ගායකයන්ට වැඩිපුර කොන්සර්ට් ලැබෙන්නෙ , පිටරට ඒවත් එක්කම
හාමුදුරුවෝන්ට බණකට ලොකු ගානක් ලැබෙන්නෙ. සල්ලි තියෙන දායකයො කෝටි ගණන් සල්ලි වාහන දෙන්නෙ.
ක්රීඩකයෝන්ට ටීවී කමර්ශල්වල ඉදලා සල්ලි හොයන්න පුලුවන් වෙන්නෙ.
ටියුෂන් සර්ලට වැඩිපුර ළමයි ඇවිත් ලොකු ගාණක් මාසෙට ලැබෙන්නෙ.