ඒක නං ඇඬෙන්නම දීල

GobbaSira

Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    Guys, මේ vid එකේ මුල 0:28 min mark eke තියෙන vid එක දන්නවා නම් link eka ewnnko.
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මට නම් පේන්නේ සුදා සේපාල් සමන්ත මේ ඔක්කොම ජනතාවගෙන් ආතල් ගන්නවා.
    අපේ උන් ඉතින් ඒවා උස්සන් රටවටේ දුවනවා කන්න කන්න බොන්න නැතත්
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    මේ මුන් ඔක්කොම රීච් වැඩි කරගන්න ගහන ගේම්හ්ක් බන්.
    ඔව්. උන් උමන්දාවට සෙට් වෙලා වෙලහකට එකට අඩියක් ගහනවත් ඇති. ඌරු මස් කෑල්ලක් එහෙම කාලා. හොර දේශපාලුවන්ගේ අනිත් එක මේ පර යූටියුබ් කාරයෝ.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    නලුවන්ට රඟපාන්න
    ගායකයන් සිං කරන්න
    හාමුදුරුවෝ බණ කියන්න
    ක්රීඩකයෝ ක්රීඩා කරන්න
    ටියුෂන් සලා උගන්නන්න
    මේවා නොකර....
    මේ ඔක්කොම උං ටික youtube channel හදාගෙන මෝඩයෝ පෝං කරනවා හරිම කැතයිනේ බං බලහංකෝ කුණුහරප කියාගෙන මොකක්ද මේ රකින්ඩ හදන්නේ බං චික් විතරක් 😫
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    නලුවන්ට රඟපාන්න
    ගායකයන් සිං කරන්න
    හාමුදුරුවෝ බණ කියන්න
    ක්රීඩකයෝ ක්රීඩා කරන්න
    ටියුෂන් සලා උගන්නන්න
    මේවා නොකර....
    මේ ඔක්කොම උං ටික youtube channel හදාගෙන මෝඩයෝ පෝං කරනවා හරිම කැතයිනේ බං බලහංකෝ කුණුහරප කියාගෙන මොකක්ද මේ රකින්ඩ හදන්නේ බං චික් විතරක් 😫
    ජනප්‍රිය උනාම තමයි
    නලුවන්ට ලොකු ගානක් ගෙවන්නෙ. අලුත් ෆිල්ම් හම්බ වෙන්නෙ

    ගායකයන්ට වැඩිපුර කොන්සර්ට් ලැබෙන්නෙ , පිටරට ඒවත් එක්කම

    හාමුදුරුවෝන්ට බණකට ලොකු ගානක් ලැබෙන්නෙ. සල්ලි තියෙන දායකයො කෝටි ගණන් සල්ලි වාහන දෙන්නෙ.

    ක්රීඩකයෝන්ට ටීවී කමර්ශල්වල ඉදලා සල්ලි හොයන්න පුලුවන් වෙන්නෙ.

    ටියුෂන් සර්ලට වැඩිපුර ළමයි ඇවිත් ලොකු ගාණක් මාසෙට ලැබෙන්නෙ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බයියො තාම මේක දැකල නෑ. දැක්කනං ටිපර් වෙලා පුක දික් කරන් දුවගෙන එයි 😂
     
    • Haha
    Reactions: Sasindu Nimsara

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ජනප්‍රිය උනාම තමයි
    නලුවන්ට ලොකු ගානක් ගෙවන්නෙ. අලුත් ෆිල්ම් හම්බ වෙන්නෙ

    ගායකයන්ට වැඩිපුර කොන්සර්ට් ලැබෙන්නෙ , පිටරට ඒවත් එක්කම

    හාමුදුරුවෝන්ට බණකට ලොකු ගානක් ලැබෙන්නෙ. සල්ලි තියෙන දායකයො කෝටි ගණන් සල්ලි වාහන දෙන්නෙ.

    ක්රීඩකයෝන්ට ටීවී කමර්ශල්වල ඉදලා සල්ලි හොයන්න පුලුවන් වෙන්නෙ.

    ටියුෂන් සර්ලට වැඩිපුර ළමයි ඇවිත් ලොකු ගාණක් මාසෙට ලැබෙන්නෙ.
    අනිවාර්යයෙන් බං මේ තනිකර මාකටිං
     
    • Like
    Reactions: Sasindu Nimsara