ඒව කරන්නෙ හරියට නොදන්නකම හිංද නේ.බෙහෙත් වලනම් අතුරු ආබාධ තියෙනවා හැම එකේ ම වගේ. ඒ වුණාට හදවත් සැත්කම් , වකුගඩු බද්ධ කිරීම් වගේ දේවල්වල ගෞරවය ඒව කරන specialist ලට ලැබෙන ඕනි නේ ද?
කොරපු උන් දැන් ඉන්නෙ ඇටි කෙහෙල් ගිලල වගේ දැන්මෙඩිසින් ට්‍රයි කරලා බැරි උන සීන් එකක් වගේ
එතකොට බයිපාස් කරන එකත් අවුල් ද?ඒව කරන්නෙ හරියට නොදන්නකම හිංද නේ.
හරියට දන්නව නම් කරන්න ඕන නෑනේ.
එව්ව හරියට වාහනෙක එන්ජිම service නොකර දුවවල piston මාරු කරනව වගේ අමන තකතීරු වැඩ.
එව්වට ගරු කරන්නෙ අමු ගවයො තමයි.![]()
ඔව්එතකොට බයිපාස් කරන එකත් අවුල් ද?
වාහනයක් service නොකර දුවලා, එන්ජිම මාරු කරල වාහනේ බේරනව වගේකොහොම වුනත් සමහර මිනිස්සු එකෙන් බේරෙනවා නේ.
අවුරුදු දාස් ගාණක ඉඳල තියෙනව නේඅනික වෙන සාර්ථක ක්‍රමයක් තිබ්බ නම් මිනිස්සු ඔය දේ කරන්නේ නෑ නේ.
එහෙනම් හොරෙක්මම දන්න කෙනෙක් ඉන්නවා එයා සිංහල බෙහෙත් කරලා මාසෙට ලොකු ගාණක් අරන්
එච්චර කල් යන්න බෑ, මාස 6න් ඉවර වෙන්න ඕනඅවුරුදු දෙකක් වගේ බෙහෙත් කරලා
මොකක්ද ලෙඩේ ?පාලනය විතරයි වෙලා තියෙන්නේ.
අවුලක් නැති වෙන්න බෑ, පෙති අහුරු පිටින් ගිලිනව ඇතිඅන්තිමට බයිපාස් එකක් කරා. දැන් ඉතින් අවුලක් නැතුව ඉන්නවා.
ඒක ඉතිං තම තමන්ගෙ වාසනාව.හැබැයි ලේසි surgery එකක් නෙවෙයි අවදානම්. අනික කරලා ඉවර වෙලත් recover වෙන්න සෑහෙන කල් යනව
වෙන විකල්ප හොයන්න නැති වුණාම පේන්න තියෙන විකල්පෙකට යන්න වෙනවා
ලගම ඉන්න සිංහල වේද මහත්තයා ගේ, ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් ගේ අත් අකුරු චෙක් කලේ නැතැයි ?
ඒ block අරින්න අවුරුදු ගණන් යන්නෙ නෑ, ඕන නම් සති දෙකක් යයි.heart එකේ නහර block වෙලා
ලගම ඉන්න සිංහල වේද මහත්තයා ගේ, ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් ගේ අත් අකුරු චෙක් කලේ නැතැයි ?
සර්විස් නොකර දිව්වම පිස්ටන් මාරු කරන්න වෙන්නෙම නැද්ද එතකොට ?ඒව කරන්නෙ හරියට නොදන්නකම හිංද නේ.
හරියට දන්නව නම් කරන්න ඕන නෑනේ.
එව්ව හරියට වාහනෙක එන්ජිම service නොකර දුවවල piston මාරු කරනව වගේ අමන තකතීරු වැඩ.
එව්වට ගරු කරන්නෙ අමු ගවයො තමයි.![]()
එහෙනම් එක ශිෂ්‍යයෙක් කියපං කෝ .... වෙද්දු එපා...දේශීය පාරම්පරික වෛද්‍ය ශිෂ්‍යයෙක්ට වුණත් පුළුවන් block අරින්න ලේසියෙන්.
Don't feed the troll ban.සර්විස් නොකර දිව්වම පිස්ටන් මාරු කරන්න වෙන්නෙම නැද්ද එතකොට ?
එහෙනම් එක ශිෂ්‍යයෙක් කියපං කෝ .... වෙද්දු එපා...
------ Post added on Oct 26, 2022 at 9:40 AM
ඉතින් උබ දැක්කේ නැද්ද මම ඌට හරියට උදව් කරනවා ඌට ලගම පන්සල, සිංහල වේදමහත්හ්යා මතක් කරලා....Don't feed the troll ban.
This fucker is some looser who failed 3 times his ALs and couldn't do medicine. Surely doing some looser job and living in his basement
Have you seen him giving a clear answer to any question? When you ask for a sinhala doctor answer is talk to the nearest temple or some shit.![]()
![]()
බැලන්ස් හිංද තමයි දෙකම ඉගෙනගත්තෙබැලන්ස් මනුස්සයෙක් වෙන්න මචං,
කීයක් පෙන්නුවද මෙච්චරකල් ?හැම එකක්ම විවෙචනය නොකර,විවෙචනය කරනවා නම් එකට ප්‍රායෝගිකව ඔප්පු වෙච්චි දෙයක් පෙන්වන්න (දැන් කියයි මම පෙන්නලා තියෙන්නෙ ත්‍රෙඩ් වලින් කියලා හා හා)..
මොකක්ද ලෙඩේ ?නුතන වෛද්‍ය ක්‍රමයේ අඩුපාඩු ගොඩක් තිබෙනවා,මගේ තිබෙන රෝගි තත්වයකටත් එකෙන් නිට්ටාවට සුවයක් නැ..
අර කොරෝනා ලෙඩ්ඩුන්ට post covid syndrome හදල ඇගයුව වගේ ද ?නමුත් යහපත් යමක් තිබෙනවා නම් අගයන්න ඔනේ...
ඒකෙ වැරැද්දක් නෑනේමම දැකලා තියනවා ඔයා හැම තැනම එකම දේ විවෙචනය කරනවා...
දේශීය වෛද්‍ය ක්‍රමයෙ අඩුපාඩු නෑඔක බැලන්ස් මිනිහෙක් ගේ ලක්ෂණයක් නෙමෙයි...හැම ක්‍රමයකම අඩුපාඩු වගේම හොඳ පැත්තක් තියනවා,
දේශීය වෛද්‍ය ක්‍රමය උපරිමයට දියුණු කළේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි , අති සුවිශේෂීම පිරිසක්.ඔක්කොම මිනිස්සු කාලයක් තිස්සෙ වැඩිදියුණු කල එවා නේ...
හොඳයි. නමුත් හිතුණ දේ වැරදියිඑකක් හොඳයි එකක් නරකායියියි...ග ගා යන උන් අනේ මන්දා........එත් වහල් මානසිකත්වය තමයි...අවුලක් ගන්න එපා කියන්නම හිතුන නිසයි කිව්වෙ...
2. උබ මොනාද දෙකම ඉගෙන ගත්තා කියලා අදහස් කලේ. දෙක මොනවාද .... ?බැලන්ස් හිංද තමයි දෙකම ඉගෙනගත්තෙ
පෙන්නහන් කො ඉතිං![]()
මේ උඩ බලපන්සර්විස් නොකර දිව්වම පිස්ටන් මාරු කරන්න වෙන්නෙම නැද්ද එතකොට ?