ඒක පාර අලි පහක් ඉවරයි නෙ

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    පව් දැන් තව එකෙක් මැරිලා. ඔක්කොම 6ය.

    පව්
    තාම එකෙක්ටවත් බැරි උනානේ බන් මේ විනාසේ නවත්තන්න

    දම්මික නම් කිව්වා නේද පොර වැඩපිළිවෙලක් ගෙනාවා එකෙන් මැරෙන එක අඩු උනා හෝ නැති උනා කියලා
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    kochchi walat gps tracker hai karala speed ek live monitor vena system ekak damma nm hari mun hayyen yana eva balanna :dull:
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,200
    113
    Mother Earth
    පව් දැන් තව එකෙක් මැරිලා. ඔක්කොම 6ය.

    පව්
    ඇයි බන් ඉතින් උන්ට GPS collar හදලා බෙල්ලෙ පටි බඳින්න බැරි. මම හිතන්නෙ ඒක තමයි වියදම් අඩුම ක්‍රමේ. කවුරු හරි අලියෙක් රේල් පාරට ළං වෙද්දි එන කෝච්චියට warning එකක් දෙන්න පුළුවන්නේ මෙහෙම අලියෙක් මේ හරියෙ ඉන්නව කියල. ප්‍රායෝගික ගැටළුව තමයි ඒ collar චාජ් කරන්න අපහසුකම. solar charging දාන්න පුළුවන්. එහෙනම් ඒවා dust resistant හදන්න ඕන. නැත්තම් මම අහල තියෙනවා අලි මී මැස්සොන්ගෙ සද්දෙට බයයි කියලා. මොකක් හරි සිස්ටම් එකක් හයි කරානම් හරි sensor දාල අලි ළඟට ආපු ගමන් sound එක trigger වෙන්න. එතකොට ඒවා චාජ් කරන්න solar power පාවිච්චි කරන්න පුළුවන්නේ. 🤷‍♂️
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,702
    13,447
    113
    🤍
    kochchi walat gps tracker hai karala speed ek live monitor vena system ekak damma nm hari mun hayyen yana eva balanna :dull:
    kochchiye un dnnet na bn un kiytd ynne kiyala

    60 years old engine tynne ewage speed meter naa

    indian ewagenm athi
     
    • Sad
    • Like
    Reactions: NRTG and nkt

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,326
    113
    ඇයි බන් ඉතින් උන්ට GPS collar හදලා බෙල්ලෙ පටි බඳින්න බැරි. මම හිතන්නෙ ඒක තමයි වියදම් අඩුම ක්‍රමේ. කවුරු හරි අලියෙක් රේල් පාරට ළං වෙද්දි එන කෝච්චියට warning එකක් දෙන්න පුළුවන්නේ මෙහෙම අලියෙක් මේ හරියෙ ඉන්නව කියල. ප්‍රායෝගික ගැටළුව තමයි ඒ collar චාජ් කරන්න අපහසුකම. solar charging දාන්න පුළුවන්. එහෙනම් ඒවා dust resistant හදන්න ඕන. නැත්තම් මම අහල තියෙනවා අලි මී මැස්සොන්ගෙ සද්දෙට බයයි කියලා. මොකක් හරි සිස්ටම් එකක් හයි කරානම් හරි sensor දාල අලි ළඟට ආපු ගමන් sound එක trigger වෙන්න. එතකොට ඒවා චාජ් කරන්න solar power පාවිච්චි කරන්න පුළුවන්නේ. 🤷‍♂️
    එකාට එක ගානේ දාන්න බෑ. අනික ඒවට අලි කැමති නෑ. උන්ට කරදරයි. ඒත් ඕක තාම දැනට කරන්න පුළුවන් හොඳ ඔපශන් එක
     
    • Sad
    • Like
    Reactions: NRTG and Candid-B

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,887
    17,947
    113
    මොකද්ද බං උඹට කියාගන්න ඕන? දම්වැල් දාලා යකඩ උල් වලින් ඇන ඇන පාරවල් වල ඇවිද්දන එක හොඳයි කියලද කියන්න ඕන?

    උඹේ අම්මව අවිද්දපන් පාර දිගේ දම්වැල් දාලා වේසිගෙ පුතේ 😅
    කෝ හෑලි ලියන්නෙ නැද්ද බැල්ලිගෙ පුතෝ? කෝ උඹේ අලි ප්‍රේමේ පුකේ හිර වෙලාද?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    රැට ඔය බම්බු පාරෙ කොච්චි යන එක නවත්තල දැම්මා නම් ඉවරයි නෙ! අර ඉන්දියාවෙන් දෙනවා කියපු ඇන්ජින් කබල් 2ක් 3ක් හරි ගෙන්නල් එවා දවල්ට යැව්වා නම් ඉවරයි!

    එක්කො ලොකෙ වටෙට්නම් හිගාකාල හරි ඔය රෙල් පාර අලි යන හරියෙන් උමගකට හරවන්න ඔන. එක හෙන වියදමක් යන වැඩක්.. එහෙම නැත්නම් පාර ගලවල වෙන පැත්තකින් හදන්න ඔන!