තාම එකෙක්ටවත් බැරි උනානේ බන් මේ විනාසේ නවත්තන්නපව් දැන් තව එකෙක් මැරිලා. ඔක්කොම 6ය.
පව්
දම්මික නම් කිව්වා නේද පොර වැඩපිළිවෙලක් ගෙනාවා එකෙන් මැරෙන එක අඩු උනා හෝ නැති උනා කියලා
තාම එකෙක්ටවත් බැරි උනානේ බන් මේ විනාසේ නවත්තන්නපව් දැන් තව එකෙක් මැරිලා. ඔක්කොම 6ය.
පව්
ඇයි බන් ඉතින් උන්ට GPS collar හදලා බෙල්ලෙ පටි බඳින්න බැරි. මම හිතන්නෙ ඒක තමයි වියදම් අඩුම ක්‍රමේ. කවුරු හරි අලියෙක් රේල් පාරට ළං වෙද්දි එන කෝච්චියට warning එකක් දෙන්න පුළුවන්නේ මෙහෙම අලියෙක් මේ හරියෙ ඉන්නව කියල. ප්‍රායෝගික ගැටළුව තමයි ඒ collar චාජ් කරන්න අපහසුකම. solar charging දාන්න පුළුවන්. එහෙනම් ඒවා dust resistant හදන්න ඕන. නැත්තම් මම අහල තියෙනවා අලි මී මැස්සොන්ගෙ සද්දෙට බයයි කියලා. මොකක් හරි සිස්ටම් එකක් හයි කරානම් හරි sensor දාල අලි ළඟට ආපු ගමන් sound එක trigger වෙන්න. එතකොට ඒවා චාජ් කරන්න solar power පාවිච්චි කරන්න පුළුවන්නේ.පව් දැන් තව එකෙක් මැරිලා. ඔක්කොම 6ය.
පව්
kochchiye un dnnet na bn un kiytd ynne kiyalakochchi walat gps tracker hai karala speed ek live monitor vena system ekak damma nm hari mun hayyen yana eva balanna![]()
එකාට එක ගානේ දාන්න බෑ. අනික ඒවට අලි කැමති නෑ. උන්ට කරදරයි. ඒත් ඕක තාම දැනට කරන්න පුළුවන් හොඳ ඔපශන් එකඇයි බන් ඉතින් උන්ට GPS collar හදලා බෙල්ලෙ පටි බඳින්න බැරි. මම හිතන්නෙ ඒක තමයි වියදම් අඩුම ක්‍රමේ. කවුරු හරි අලියෙක් රේල් පාරට ළං වෙද්දි එන කෝච්චියට warning එකක් දෙන්න පුළුවන්නේ මෙහෙම අලියෙක් මේ හරියෙ ඉන්නව කියල. ප්‍රායෝගික ගැටළුව තමයි ඒ collar චාජ් කරන්න අපහසුකම. solar charging දාන්න පුළුවන්. එහෙනම් ඒවා dust resistant හදන්න ඕන. නැත්තම් මම අහල තියෙනවා අලි මී මැස්සොන්ගෙ සද්දෙට බයයි කියලා. මොකක් හරි සිස්ටම් එකක් හයි කරානම් හරි sensor දාල අලි ළඟට ආපු ගමන් sound එක trigger වෙන්න. එතකොට ඒවා චාජ් කරන්න solar power පාවිච්චි කරන්න පුළුවන්නේ.![]()
කෝ හෑලි ලියන්නෙ නැද්ද බැල්ලිගෙ පුතෝ? කෝ උඹේ අලි ප්‍රේමේ පුකේ හිර වෙලාද?මොකද්ද බං උඹට කියාගන්න ඕන? දම්වැල් දාලා යකඩ උල් වලින් ඇන ඇන පාරවල් වල ඇවිද්දන එක හොඳයි කියලද කියන්න ඕන?
උඹේ අම්මව අවිද්දපන් පාර දිගේ දම්වැල් දාලා වේසිගෙ පුතේ![]()