ඒක මිට කලිං උනා නේද

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113

    Déjà vu

    DejaVu-650x450.jpg


    Deja Vu



    Ado HAri bn tnx Dan Mthk unaaa :love::love::love:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මටත් ඔය සීන් එක වෙනවා. මොකක් හරි උනාම සමහර වෙලාවට දැනෙනවා ඒ සිද්දිය ඒ වටපිටවත් එක්කම මීට කලින් හීනයක් වගේ දැකලා පෙනිලා තියෙනවා කියලා :yes:


    ඔව් බං විකාරයි..ඉට පස්සේ මූඩ් අප්සට් :oo::baffled::baffled:
    මටත් ඔික තියෙනව බන්

    Deja vu කියන්නේ ලෙඩක් නෙවෙයි බං.ලෙඩක් එක්ක associate වෙන්න පුළුවන් සමහර වෙලාවට

    මටත් ඔික තියෙනව බන්

    :sorry::sorry:

    :love:
    Dejura kiyla kiyanne.

    අඩෝ, මේ ත්‍රෙඩ් එක මම මීට කලින් දැක්කා වගේ මතකයිනේ..... :baffled::baffled:
    :rofl::rofl::baffled:

    අඩෝ මටත් ඔය සීන් එකම දෙතුන්පාරක් වෙලා තියෙනව බන්... එතකොට නිකන් පිස්සු වගේ...

    විකාරයි

    That Feeling, You Can Only Say What It Is in French :D:D
    :sorry:
    Déjà vu

    :love:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    කොහොමද බං ඒම වෙන්නෙ..හිත පිලිගන්නෙම නෑ බං කියන්නෙම කලිං උනා කියලමයි