උටත් චෙස් අදින්න මහින්ද ජනාධිපති වෙනකල්ම ඉන්න උනානේ. මේ තියෙන්නේ ඊට කලින් චෙස් ඇද්ද හැටි. මහින්දයා ජනාධිපති උනේ නැත්තන් මූ ප්‍රබාට සැලියුට් එක ගහපන් කිව්වත් ගහලා පාඩුවේ ඉන්නවා.
View attachment 109553
ඔය හැමෝම හිටියා, ජයග්‍රහණයට පියවරු ගොඩයි පරාජය අවජාතකයිනේ. යුද්දේ පැරදුනානම් ෆොනී ඇවිත් කියයි මම හින්දා තමා පැරදුනේ කියලාශවේන්ද්රත් ඉන්නවා![]()
ශවේන්ද්‍රත් ඉන්නවා![]()
ශවේන්ද්‍ර කොහෙවත් කියන්නෙ නෑ මිනිහ නිසා යුද්දෙ දිනුව කියල. ෆොන්සේක සරුත් කොටින්ට අතට අත දෙනකොට ශවේන්ද්‍ර සර් පැත්තකට වෙලා හිටිය මතකයි.පොරට ඒක පෙනිලා නැති පාටයි![]()
ශවේන්ද්‍ර කොහෙවත් කියන්නෙ නෑ මිනිහ නිසා යුද්දෙ දිනුව කියල. ෆොන්සේක සරුත් කොටින්ට අතට අත දෙනකොට ශවේන්ද්‍ර සර් පැත්තකට වෙලා හිටිය මතකයි.

ඔය අනුරගේ අනාත කුකුල්ලු ඡන්දෙත් ඉල්ලන්නේ. උනුත් මිනී මැරුවේ?ලොල් ඒ කොටි මිනිමරලා, ස' ගේ ආණ්ඩුව යටතේ නිදහස් වෙලා අද එලියට එද්දී බයියෝ පුකේ ඇරියා වගේ ඉන්න විදියත් අපිට මතකයි.![]()
Ithin paraduney naane. Nathi deval gana kumana kathada?ඔය හැමෝම හිටියා, ජයග්‍රහණයට පියවරු ගොඩයි පරාජය අවජාතකයිනේ. යුද්දේ පැරදුනානම් ෆොනී ඇවිත් කියයි මම හින්දා තමා පැරදුනේ කියලා![]()