ඒක ලොවේ ස්වභාව

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    FjBBNdm.png
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උටත් චෙස් අදින්න මහින්ද ජනාධිපති වෙනකල්ම ඉන්න උනානේ. මේ තියෙන්නේ ඊට කලින් චෙස් ඇද්ද හැටි. මහින්දයා ජනාධිපති උනේ නැත්තන් මූ ප්‍රබාට සැලියුට් එක ගහපන් කිව්වත් ගහලා පාඩුවේ ඉන්නවා. 😆
    1610536611245.png
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උටත් චෙස් අදින්න මහින්ද ජනාධිපති වෙනකල්ම ඉන්න උනානේ. මේ තියෙන්නේ ඊට කලින් චෙස් ඇද්ද හැටි. මහින්දයා ජනාධිපති උනේ නැත්තන් මූ ප්‍රබාට සැලියුට් එක ගහපන් කිව්වත් ගහලා පාඩුවේ ඉන්නවා. 😆
    View attachment 109553

    ශවේන්ද්‍රත් ඉන්නවා 😂
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ශවේන්ද්‍රත් ඉන්නවා 😂
    ඔය හැමෝම හිටියා, ජයග්‍රහණයට පියවරු ගොඩයි පරාජය අවජාතකයිනේ. යුද්දේ පැරදුනානම් ෆොනී ඇවිත් කියයි මම හින්දා තමා පැරදුනේ කියලා 😄
     
    • Like
    Reactions: wtsamantha

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ශවේන්ද්‍රත් ඉන්නවා 😂
    පොරට ඒක පෙනිලා නැති පාටයි :lol:
    ශවේන්ද්‍ර කොහෙවත් කියන්නෙ නෑ මිනිහ නිසා යුද්දෙ දිනුව කියල. ෆොන්සේක සරුත් කොටින්ට අතට අත දෙනකොට ශවේන්ද්‍ර සර් පැත්තකට වෙලා හිටිය මතකයි.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ශවේන්ද්‍ර කොහෙවත් කියන්නෙ නෑ මිනිහ නිසා යුද්දෙ දිනුව කියල. ෆොන්සේක සරුත් කොටින්ට අතට අත දෙනකොට ශවේන්ද්‍ර සර් පැත්තකට වෙලා හිටිය මතකයි.

    ලොල් ඒ කොටි මිනිමරලා, ස' ගේ ආණ්ඩුව යටතේ නිදහස් වෙලා අද එලියට එද්දී බයියෝ පුකේ ඇරියා වගේ ඉන්න විදියත් අපිට මතකයි. :D
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ලොල් ඒ කොටි මිනිමරලා, ස' ගේ ආණ්ඩුව යටතේ නිදහස් වෙලා අද එලියට එද්දී බයියෝ පුකේ ඇරියා වගේ ඉන්න විදියත් අපිට මතකයි. :D
    ඔය අනුරගේ අනාත කුකුල්ලු ඡන්දෙත් ඉල්ලන්නේ. උනුත් මිනී මැරුවේ?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    ඔය හැමෝම හිටියා, ජයග්‍රහණයට පියවරු ගොඩයි පරාජය අවජාතකයිනේ. යුද්දේ පැරදුනානම් ෆොනී ඇවිත් කියයි මම හින්දා තමා පැරදුනේ කියලා 😄
    Ithin paraduney naane. Nathi deval gana kumana kathada? :lol: