ඒජන්ට් ටෙක්නොලොජි

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    ඒජන්ට් ටෙක්නොලොජි

    මගේ ප්‍රොජෙක්ට් එකේ වැඩකට මම ඒජන්ට් ටෙක්නොලොජි ගැන ඉගනගන්න හොයනවා. යුටියුබ් එකේ බැලුවට හරියට මුලක ඉදල කියල දෙන එකක් සෙට් උනේ නෑ..

    කවුරු හරි දන්නවනම් පොඩි උදව්වක් දෙන්න. මේක හරියට මුලක ඉදල ඉගන ගන්න පුළුවන් සයිට් එකක්, පොතක් වගේ දෙයක් කියන්න.

    මැද්ඩ් කිට් එක නැතුව පයිතන්, ජාවා ස්ක්‍රිප්ට් වගේ පාවිච්චි කරන ෆ්රම්වොර්ක් එකක් දන්නවනම් කියන්න.