ඒඩ්ස්~ඉවරායි

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ බෙහෙත ඒඩ්ස්‌වලට සියයට සීයක්‌ සාර්ථකයි
    - වෛද්‍ය තරංගා කුමාරි පවසයි

    p1-4.jpg

    තමන් සොයා ගනු ලැබුවේ එච්. අයි. වී. (ඒඩ්ස්‌) ආසාදිතයන්ගේ ප්‍රතිශක්‌තිය සියයට සියයක්‌ ඉහළ දමන සාර්ථක ඖෂධයක්‌ බව ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය "දිවයින" ට පැවසුවාය.

    එච්. අයි. වී. පොසිටිව් තත්ත්වය මාසයක්‌ ඇතුළතදී සියයට සියයක්‌ම මේ ඖෂධයෙන් නෙගටිව් වෙනවා යෑයි ද වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය පැවසුවාය.

    එච්. අයි. වී. ආසාදිතයන් කිහිපදෙනකු යොදාගනිමින් මම මේ පර්යේෂණ කළා.

    සියයට සියයක්‌ම සාර්ථකයි. සිංහල වෛද්‍ය ක්‍රමය අනුව දේශීය ඖෂධීය ශාක යොදාගනිමින් මේ ඖෂධය නිපදවන්නේ යෑයි ද වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

    මේ ඖෂධය තවම ආයුර්වේදවලට දැමුවේ නැහැ. ප්‍රතිකාර ලබන්න එන එච්. අයි. වී. ආසාදිතයන්ගේ අනන්‍යතාව රැකගත යුතු නිසා. මගෙන් මේ ඖෂධය ඉල්ලා සිටින ඕනෑම කෙනකුට එය ලබා දිය හැකියි. ඒත් සතියකට විතර කලින් දැනුම් දෙන්න ඕනෑ.

    මේ ඖෂධයෙන් කෙරෙන්නේ වෛරසය විනාශ කිරීම සහ රක්‌තානු පිරිසිදු කිරීමයි. ආයුර්වේද සභාවට තවම මම මේ ගැන දැනුම්දීමක්‌ කළේ නෑ. දේශීය වෛද්‍ය ඇමැතිතුමා උපකාර කරන බව පැවසුවා. මම තවම ඇමැතිතුමා හමුවුණෙත් නැහැ.

    එච්. අයි. වී. ආසාදිත ඕනෑම කෙනෙක්‌ ආවොත් මම බෙහෙත් දෙනවා. මට කළ හැකි දේ මම කරනවා. විදේශීය රෝගීන් වුණත් කමක්‌ නෑ. අපේ රටට එනවා නම් මම මේ ප්‍රතිකාරය ලබා දෙනවා. මේ මගින් අපේ රටට ආදායමක්‌ ලබාගන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ දුප්පත්කම නැති කරගන්න හොඳ අවස්‌ථාවක්‌ යෑයි ද ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

    මීට පෙර ඩෙංගු රෝගය සඳහා ඇය විසින් ඖෂධයක්‌ සොයාගත්තාය. එයද සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්‌ බව පවසන වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය මෙම ඖෂධ වර්ග දෙකම පිළිබඳ විමසීම් 0714845335 දරන ඇගේ දුරකථන අංකයට අමතා ලබාගත හැකි බව ද කීවාය.

    http://www.divaina.com/2013/03/12/news04.html
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඇත්තක් නම් හොදයි. සන්තෝසයි. :)
    හෙට fb එකේ මේකට බොරු ටිකකුත් එකතු වෙලා share වෙනකොට තමයි දුක.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :oo::oo: කුකුළනි මෙවන් කෙප්ප වලට නොරැවටෙන්න. බෙහෙතක් මනුස්ස සරීරයට සුදුසු රෝග සුව කොරන්න පුලුවන් එකක්ද කියලා කියන එක ලොකු procedure එකක්. මෙහෙම අතට අහුවෙන අල-කොළ-මුල් තම්බලා දීලා ලේඩේ හොඳ වුනා කියලා කෑ ගහන එක නෙවෙයි ක්‍රමේ.
    අනිත් එක ඒඩ්ස් වලදි රක්තාණු පිරිසුදු කරන්නේ අහවල් එකකටද?? :P:P:P මම දන්න තරමට ඒඩ්ස් වෛරසේ ගුණනය වෙන්නේ සුදු රුධිරාණු අස්සේ :(:(
    බඩු ගහලා ලෙඩ හදාගෙන මේ කොළ මැල්ලුම් බිව්වට ලෙඩ හොඳ වෙන්නේ නෑ :(:(
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    විශ්වාස කල නොහැකියි. හේතුව දැනට සොයාගෙන ඇති පරිදි HIV වයිරසයකට පහර දීමට හැකියාව තියෙන්නේ යම් ජානයක් වෙනස් කොට වයිරසයට පහර දීමය. එයද යම් ප්‍රමාණයක අඩපන කිරීමකි.
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බින්දු;16575257 said:
    :oo::oo: කුකුළනි මෙවන් කෙප්ප වලට නොරැවටෙන්න. බෙහෙතක් මනුස්ස සරීරයට සුදුසු රෝග සුව කොරන්න පුලුවන් එකක්ද කියලා කියන එක ලොකු procedure එකක්. මෙහෙම අතට අහුවෙන අල-කොළ-මුල් තම්බලා දීලා ලේඩේ හොඳ වුනා කියලා කෑ ගහන එක නෙවෙයි ක්‍රමේ.
    අනිත් එක ඒඩ්ස් වලදි රක්තාණු පිරිසුදු කරන්නේ අහවල් එකකටද?? :P:P:P මම දන්න තරමට ඒඩ්ස් වෛරසේ ගුණනය වෙන්නේ සුදු රුධිරාණු අස්සේ :(:(
    බඩු ගහලා ලෙඩ හදාගෙන මේ කොළ මැල්ලුම් බිව්වට ලෙඩ හොඳ වෙන්නේ නෑ :(:(

    lol :lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    :lol:මේක හද්ද පරණ news එකක්නේ..AIDS වලට හොයාගත්ත බෙහෙත කෙසේ වෙතත් මේ දොස්තර දැන් පේන්නවත් නැහැ..:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    elakiri....පර සුද්දන්ට කඩේ යන උන්ට රිදී ඇති බව පෙනේ

    සුද්දන්ට කඩේ නෙමේ මේ දොස්තර සොයා ගැනීමට උදව් කරනු මැනවි..:lol::lol::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :lol:මේක හද්ද පරණ news එකක්නේ..AIDS වලට හොයාගත්ත බෙහෙත කෙසේ වෙතත් මේ දොස්තර දැන් පේන්නවත් නැහැ..:rofl:

    2013/03
    ඔව්නේ යකෝ, දැන් අවුරුද්දකටත් වැඩී මේක හොයාගෙන. මේ වෙනකොට එහෙනම් ඒඩ්ස් තුරන් වෙලා තියෙන්න ඕන ලෝකෙන්. :lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    2013/03
    ඔව්නේ යකෝ, දැන් අවුරුද්දකටත් වැඩී මේක හොයාගෙන. මේ වෙනකොට එහෙනම් ඒඩ්ස් තුරන් වෙලා තියෙන්න ඕන ලෝකෙන්. :lol::lol:

    :lol::lol::lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    විශ්වාස කල නොහැකියි. හේතුව දැනට සොයාගෙන ඇති පරිදි HIV වයිරසයකර පහර දීමට හැකියාව තියෙන්නේ යම් ජනයක් වෙනස් කොට වයිරසයට පහර දීමය. එයද යම් ප්‍රමාණයක අඩපන කිරීමකි.

    උඹල කවද්ද බන් ලන්කාවේ කෙනෙක් කරපු දෙයක් අගය කලේ.. ඇමරිකන් කාරය ඕක කිව්වනම් මෙතන ඉස්සෙල්ලම ත්‍රෙඩ් එක දාන්නේ උඹ..උඹලා වගේ ගඟෙන් වතුර බිල මුහුදට ආවඩන උන්ව ජාතක කරපු දෙමවුපියන්ටත් සාප වෙනවා උඹ මේ දාන දේවල් නිසා.මම මේ කියන්නේ මේකට විතරක් අදාලව නෙමෙයි..
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    නැකැත් රාල;16575321 said:
    උඹල කවද්ද බන් ලන්කාවේ කෙනෙක් කරපු දෙයක් අගය කලේ.. ඇමරිකන් කාරය ඕක කිව්වනම් මෙතන ඉස්සෙල්ලම ත්‍රෙඩ් එක දාන්නේ උඹ..උඹලා වගේ ගඟෙන් වතුර බිල මුහුදට ආවඩන උන්ව ජාතක කරපු දෙමවුපියන්ටත් සාප වෙනවා උඹ මේ දාන දේවල් නිසා.

    අනේ රාලේ අගය කරන්න පුළුවන් ඒත් දැන් කෝ මේ දොස්තර?:oo:පුලුවන්නම් හොයල දීපන්කො..හොයාගත්ත බෙහෙත පෙට්ටගමේ දාගෙන ඉදල වැඩක් නැහැනේ.:frown:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනේ රාලේ අගය කරන්න පුළුවන් ඒත් දැන් කෝ මේ දොස්තර?:oo:පුලුවන්නම් හොයල දීපන්කො..හොයාගත්ත බෙහෙත පෙට්ටගමේ දාගෙන ඉදල වැඩක් නැහැනේ.:frown:

    සිරිපාලට කලින්නේ බින්දු දාල තියන්නේ ඕක බොරු කියලා. මම කිව්වේ සිරිපාලයා එදා ඉඳන් කරන දේ ගැන බන්. මේක ගැන මම හරියට දන්නේ නෑ. නමුත් හරි හෝ වැරදි ඕනම එකකට ලන්කාවේ එකෙක් හොඳ දෙයක් කරොත් සිරිපාලයා ගවුම උස්සන් දුවන් ඇවිත් ඒක ගැන අඩුපාඩු විතරයි කියන්නේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    නැකැත් රාල;16575359 said:
    සිරිපාලට කලින්නේ බින්දු දාල තියන්නේ ඕක බොරු කියලා. මම කිව්වේ සිරිපාලයා එදා ඉඳන් කරන දේ ගැන බන්. මේක ගැන මම හරියට දන්නේ නෑ. නමුත් හරි හෝ වැරදි ඕනම එකකට ලන්කාවේ එකෙක් හොඳ දෙයක් කරොත් සිරිපාලයා ගවුම උස්සන් දුවන් ඇවිත් ඒක ගැන අඩුපාඩු විතරයි කියන්නේ

    ඒකනම් ඇත්ත තමා..:yes:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    සුද්ද නොවයි මොකා කරයි කිවත් එම සොයාගත් දේ විනිවිධ භාවයක් තියෙන්න ඕනේ. අනෙක මේක දැන් සොයාගෙන වසරකටත් වැඩියි.. ඉතින් දැන් හෝ ගාල ප්‍රතිකාර ගන්න HIV අසාධිතයින් ලංකාවට එන්න ඕනේ පෝලිමේ.

    අනෙක HIV කියන්නේ විශාල වශයෙන් සංකීර්ණ වූ වයිරසයක්. සෑම මොහොතකම එහි ව්‍යුහය වෙනස්වනවා. ඒකයි නිවැරිදි ප්‍රතිකාරයක් සොයාගන්න බැරි. දැනට තියන අති ප්‍රභල ඖෂධයකින් පවා වයිරසය යම් ප්‍රමාණයකට එකියන්නේ 10% වගේ අඩ පන කරන්න හැකියාව පමණයි තියෙන්නේ. නමුත් එය ඊළඟ අවස්ථාවේදී ව්‍යුහය වෙනස් කරගන්නවා.

    ඉතින් මෙවැනි පුවත් හාස්‍ය ජනකයි නේද

    නැකැත් රාල;16575321 said:
    උඹල කවද්ද බන් ලන්කාවේ කෙනෙක් කරපු දෙයක් අගය කලේ.. ඇමරිකන් කාරය ඕක කිව්වනම් මෙතන ඉස්සෙල්ලම ත්‍රෙඩ් එක දාන්නේ උඹ..උඹලා වගේ ගඟෙන් වතුර බිල මුහුදට ආවඩන උන්ව ජාතක කරපු දෙමවුපියන්ටත් සාප වෙනවා උඹ මේ දාන දේවල් නිසා.
     
    Last edited:
    May 19, 2013
    1,864
    81
    0
    math oya news eka wena kohedi hari godak issara kiyawala thiyeenawa. dengu walin passe aids suwa karanna oushadayak ath hada balanawa, eka sarthaka mattame pawathinawa kiyala da kohe e kale thibune.

    oka aththa nan ithin me weddi lankawe aids suwa wechcha kipa denek hari, adu gane aids roginta beheth kara kara hitapu doctor kenek hari madyata awith kiyanawane, aids rogiyo suwa wela thiyenawa kiyala.
    mona unath behethak hoya ganna uthsaha karath godak watinawa
    .
     
    නැකැත් රාල;16575359 said:
    සිරිපාලට කලින්නේ බින්දු දාල තියන්නේ ඕක බොරු කියලා. මම කිව්වේ සිරිපාලයා එදා ඉඳන් කරන දේ ගැන බන්. මේක ගැන මම හරියට දන්නේ නෑ. නමුත් හරි හෝ වැරදි ඕනම එකකට ලන්කාවේ එකෙක් හොඳ දෙයක් කරොත් සිරිපාලයා ගවුම උස්සන් දුවන් ඇවිත් ඒක ගැන අඩුපාඩු විතරයි කියන්නේ

    ලංකාවේ කොහෙද බන් හොඳ එවුන්ට තැනක් තියෙන්නේ? ෂෝ එක රන් කරන්නේ තරු බලල, ඉරි ඇඳලා සාස්තර කියන උන්නේ. උඹලත් ඉතින් එම ගොඩේම නේ.
    යමක් හොයාගන්න හදන එකෙක්, විද්‍යාඥයෙක්, ඔය වගේ මොකෙක් ගැනවත් උදේට කතා කරනවද කොහෙවත්? නෑ. උඹල වගේ මිත්‍යා දෘෂ්ටිකයෝ තමයි සමාජය ඉස්සෙල්ලම දකින්නේ ටී වී එකෙත්. ඉතින් කොහෙද හොඳ නරක දන්නේ.