ඇත්තක් නම් හොදයි. සන්තෝසයි.
හෙට fb එකේ මේකට බොරු ටිකකුත් එකතු වෙලා share වෙනකොට තමයි දුක.
දැනටමත් ඒක වෙලා ඉවරයි බන්.
බින්දු;16575257 said:කුකුළනි මෙවන් කෙප්ප වලට නොරැවටෙන්න. බෙහෙතක් මනුස්ස සරීරයට සුදුසු රෝග සුව කොරන්න පුලුවන් එකක්ද කියලා කියන එක ලොකු procedure එකක්. මෙහෙම අතට අහුවෙන අල-කොළ-මුල් තම්බලා දීලා ලේඩේ හොඳ වුනා කියලා කෑ ගහන එක නෙවෙයි ක්‍රමේ.
බින්දු;16575257 said:අනිත් එක ඒඩ්ස් වලදි රක්තාණු පිරිසුදු කරන්නේ අහවල් එකකටද??මම දන්න තරමට ඒඩ්ස් වෛරසේ ගුණනය වෙන්නේ සුදු රුධිරාණු අස්සේ
![]()
බඩු ගහලා ලෙඩ හදාගෙන මේ කොළ මැල්ලුම් බිව්වට ලෙඩ හොඳ වෙන්නේ නෑ![]()
ආයුර්වේද කියන්නේ අල-කොල-මුල්-මැල්ලුම් විතරක් නෙවෙයි බන්.
විශ්වාස කල නොහැකියි. හේතුව දැනට සොයාගෙන ඇති පරිදි HIV වයිරසයකර පහර දීමට හැකියාව තියෙන්නේ යම් ජනයක් වෙනස් කොට වයිරසයට පහර දීමය. එයද යම් ප්‍රමාණයක අඩපන කිරීමකි.
දැනට සොයාගෙන තියන විදිහට කිව්වට සොයාගෙන නැති ක්‍රම කොච්චර තියෙන්න පුලුවන්ද?
මේක හද්ද පරණ news එකක්නේ..AIDS වලට හොයාගත්ත බෙහෙත කෙසේ වෙතත් මේ දොස්තර දැන් පේන්නවත් නැහැ..
![]()
පේන්නවත් නෑ කියන්නේ හොරෙක් කියන එක නෙවෙයි නේද?මේකේ නම්බර් එකක් දාලා තියනවා.ඒක තාමත් වැඩ කරනවා.උබේ හැම ප්‍රශ්නයක්ම කතා කරලා අහපන්.
elakiri....පර සුද්දන්ට කඩේ යන උන්ට රිදී ඇති බව පෙනේ
කියලා වැඩක් නෑ බන්.
2013/03
ඔව්නේ යකෝ, දැන් අවුරුද්දකටත් වැඩී මේක හොයාගෙන. මේ වෙනකොට එහෙනම් ඒඩ්ස් තුරන් වෙලා තියෙන්න ඕන ලෝකෙන්.
ලන්කාවේ කවද්ද බන් හොද දේවල් වලට තැන ලැබුනේ?
නැකැත් රාල;16575321 said:උඹල කවද්ද බන් ලන්කාවේ කෙනෙක් කරපු දෙයක් අගය කලේ.. ඇමරිකන් කාරය ඕක කිව්වනම් මෙතන ඉස්සෙල්ලම ත්‍රෙඩ් එක දාන්නේ උඹ..උඹලා වගේ ගඟෙන් වතුර බිල මුහුදට ආවඩන උන්ව ජාතක කරපු දෙමවුපියන්ටත් සාප වෙනවා උඹ මේ දාන දේවල් නිසා.මම මේ කියන්නේ මේකට විතරක් අදාලව නෙමෙයි..
සිරාවට බන්.
අනේ රාලේ අගය කරන්න පුළුවන් ඒත් දැන් කෝ මේ දොස්තර?පුලුවන්නම් හොයල දීපන්කො..හොයාගත්ත බෙහෙත පෙට්ටගමේ දාගෙන ඉදල වැඩක් නැහැනේ.
![]()
උබේ ප්‍රශ්න ඕකේ තියන නම්බර් එකට කතා කරලා අහපන්.ඒ නම්බර් එක වැඩ කරන නම්බර් එකක්.




මේක හද්ද පරණ news එකක්නේ..AIDS වලට හොයාගත්ත බෙහෙත කෙසේ වෙතත් මේ දොස්තර දැන් පේන්නවත් නැහැ..




