ගොඩක් මිනිස්සු හිතන් ඉන්නේ ඒඩ්ස් තියෙන ගැනියෙක් එක්ක ලිංගිකව එකතු උනාම අනිවාරෙන් ඒඩ්ස් බෝ වෙනවා කියලා. හැබැයි මේක මිත්‍යාවක්. කොන්ඩම් නැතුව ඒඩ්ස් තියෙන කාන්තාවක් සමග ඔයා ලිංගිකව එකතු උනොත් ඔයාට ඒඩ්ස් වැළදෙන ප්‍රතිශතය 1%ක් වගේ. ඒ කාන්තාව ඒඩ්ස් වලට අදාළ බෙහෙත් බොනවා නම් ඒ කාන්තාවගෙන් තව කෙනෙකුට ඒඩ්ස් බෝ වීම 1%ටත් වඩා අඩුයි.