ඒඩ්ස් | AIDS !

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    එළ.. කතාව.. :)
    එඩ්ස් කියලා ත්‍රේඩ් එකේ ටයිට්ල් එක දැක්කාම මම හිතුවේ උඹට එඩ්ස් හැදිලා වත් ද කියලා..:baffled:
    ඒත් ජොක් සෙක්ෂන් එකේ තිබ්බ හින්දා මම ඒ අදහස නැති කර ගත්තා..:cool:
    :lol::lol::lol:
     
    Apr 29, 2012
    19
    2
    0
    37
    In Your Heart
    ඔන්න එක කැලෑබද ප්‍රදේශයක හිටියලු දරුණු මංකොල්ල කාරයෙක්. හැබයි මෙයා ලඟ ලොකු ලොකු ආයුද නෑ.. තියෙන්නෙ ඒඩ්ස් රෝගියෙක්ගෙන් ගත්තු ලේ තියෙන සිරින්ජරයක් විතරයි.. මෙයා මිනිස්සුන්ව බය කරන්නෙ ඒකෙන් අනිනවා කියල.. ඊට පස්සේ මිනිස්සු ලඟ තියෙන සල්ලි රත්තරං බඩු ඔක්කොම මේ හොරා ගන්නවා.. කවුද කැමති ඒඩ්ස් හදාගන්න..?

    දවසක් උඩුරාවණ ඔෆිස් එකේ කට්ටියත් එක්ක ට්‍රිප් එකක් යද්දි මේ මංකොල්ලකාරය මේ කට්ටිය ගිය බස් එක නවත්තල ඒකට පැන්න.

    මංකොල්ලකාරය : “කට්ටියම හොඳට බලාගන්න. මේ තියෙන්නෙ ඒඩ්ස් රෝගියෙක්ගෙන් ගත්තු ලේ තියෙන සිරින්ජරයක්.. හොඳ හිතින් තමුන්ල ගාව තියෙන සල්ලි රත්තරං බඩු ඔක්කොම මට දෙනවා.. නැත්තන් මම මේකෙන් අනිනවා… මොකද කියන්නේ…?”

    ඔන්න දැන් මංකොල්ල කාරය එක එක්කෙනා ලඟට එනවලු. හැමෝම ඉතින් තමන් ලඟ තියෙන වටිනා දේවල් සද්ද නතුව මංකොල්ල කාරයට දෙනවලු. ඔන්න ඉතින් උඩුරාවණ ලඟටත් මංකොල්ලකාරය ආවා. උඩුරාවණ ඉන්නවලු කිසි ගානක් නැතුව.

    මංකොල්ලකාරය : “මොකෝ ලොක්කා..? තමුන් ගාව තියෙන සල්ලි ඔක්කොම මට දෙනවා.. නැත්තන් මම මේකෙන් අනිනවා… මොකද කියන්නේ…? කැමතිද ඒඩ්ස් හදාගන්න..?”

    උඩුරාවණ : “අනේ යනව ඕයි යන්න.”


    බස් එකේ කට්ටිය ඩිම් වෙලා..”අය්යෝ… උඩුරාවණ…” කට්ටිය කසු කුසු ගානවා.

    “ආ… එහෙමද….” කියල මංකොල්ලකාරය උඩුරාවණට ඉන්ජෙක්ශන් කටුවෙන් ඇන්නලු..”ඕකනෙ තමුසෙට ඕන උනේ……?” කියල පොර බැහැල ගියාලු. මංකොල්ලකාරය ගියා විතරයි කට්ටිය උඩුරාවණව වටකරගත්තලු


    සෑම් : “අය්යෝ මොකද මනුස්සයො මේ කරගත්තෙ, දැන් ඉතින් ඉවරයිනෙ මුලු ජීවිතේම”

    උඩුරාවණ : “නෑහ්…..”


    සෑම් : “ඇයි මනුස්සයො දැන් තමුසෙට ඒඩ්ස් හැදෙනවනේ”


    උඩුරාවණ : “නෑ මට ඒඩ්ස් හැදෙන්න නෑ”


    සෑම් : “ඒ කොහොමද?”


    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +

    උඩුරාවණ : “මම *න්ඩම් එකක් දාගෙන ඉන්නේ..”

    :lol::rofl::lol:


    so funny
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    mama hithuwa oya උඩුරාවණ kiyana ekata aids hadila inna hinda u baya nathuwa innawa kiyala....:D