ඒඩ්ස්_වලට_එන්නතක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඒඩ්ස්_වලට_එන්නතක්

    ඒඩ්ස් වලට එන්නතක්

    HIV-rebbbon.jpg


    එච්.අයි.වී. හෙවත් ඒඞ්ස් වෛරසයට ප‍්‍රතිරෝධී එන්නතක් පර්යේෂණවලදී සාර්ථක ප‍්‍රතිඵල ලබා දුන් බව අමෙරිකානු විiාඥයන් පිරිසක් පවසනවා. පර්යේෂණ සිදු කෙරුණේ වඳුරන් යොදා ගනිමින්. එන්නත ලබාදුන් වඳුරන් වෛරසයට නිරාවරණ කළ විට ඔවුන්ගෙන් සියයට 80ක්ම ආරක්ෂිත වූ බව විද්‍යාඥයන් පවසනවා. ආසාදනය වූ වඳුරන්ගේද රුධිරයේ අඩංගු වූ වෛරස ප‍්‍රමාණය ඉතා අඩු බවයි ප‍්‍රකාශ කෙරුණේ. එම එන්නත ලබන වසරේදී මිනිසුන් සඳහා අත්හදා බලන බවද ප‍්‍රකාශ කෙරුණා.
    මේ අතර ලොවපුරා දැනට සිට එච්.අයි.වී. හෙවත් ඒඞ්ස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 34කට වැඩියි. මිලියන 25කට වැඩි පිරිසක් ඒඞ්ස් නිසා මියගොස් තිබෙනවා.

    ඔන්න දැං අපේ අයට බය වෙන්න දෙයක් නෑ ...


    66316ok93eaxzhn.gif
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    වැඩේ හරි :baffled::baffled:
    දැන් අහුවෙන හැම එකටම..... :eek::eek:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    දැන් ඔය එන්නතේ ගාන/මිල එහෙම කොහොමද