ඒදා මෙදා තුර බලපු පෂ්ඨ මූවී ඒක IP මෑන්

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ඕක විතරක් නෙවෙයි බන්...යිප් මාන් ෆිල්ම්ස් සෙට් එකම හොඳයි.ඒත් වින්ග් චුන් මාර්ෂල් ආර්ට් එක ගැන කිසිම දෙයක් දන්නැති කෙනෙකුට ඔය ෆිල්ම්ස් ටිකේ නියම රසය විඳින්න අමාරුයි කියලයි මට නං හිතෙන්නෙ...ෆයිටින් සුපිරි කියල විතරක් සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකුට කිව්වහැකි.. :yes: :love2:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    සුපිරි කතා සෙට් එක....

    මම ඔය කතා සෙට් එකේ ආසම,
    මාස්ටර්ගෙ ගතිගුණ සහ චරිත ලක්ශන පෙන්නන විදිහට...,

    ඕකෙ මම අකමැතිම පාට් එක තමයි,
    මාළු මාකට් එකේ වලිය...,
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    සුපිරි කතා සෙට් එක....

    මම ඔය කතා සෙට් එකේ ආසම,
    මාස්ටර්ගෙ ගතිගුණ සහ චරිත ලක්ශන පෙන්නන විදිහට...,

    ඕකෙ මම අකමැතිම පාට් එක තමයි,
    මාළු මාකට් එකේ වලිය...,
    ඒ විතරක් නෙවෙයි...ඩොනී යෙන් මාස්ටර් යිප් මාන් චරිතයට සෑහෙන්න සාධාරණයක් ඉෂ්ඨ කරනවා.වින්ග් චුන් ආර්ට් එකේ බේසික්ස් සෑහෙන්න හොඳට නිරූපණය කරනවා මගේ දැනීමෙ තරමට...මේ ෆිල්ම්ස් වලින් මම කැමතිම කොටස් දෙකක් තමයි 1 ෆිල්ම් එකේ අන්තිමට ජැපනීස් ජෙනරල් එක්ක ෆයිට් එකට කලින් තියෙන සීන් එකයි, 2 ෆිල්ම් එකේ රෙස්ලර් පරාද කලාට පස්සෙ රින්ග් එකේම ඉඳගෙන වොයිස් කට් එකයි...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    ඒ විතරක් නෙවෙයි...ඩොනී යෙන් මාස්ටර් යිප් මාන් චරිතයට සෑහෙන්න සාධාරණයක් ඉෂ්ඨ කරනවා.වින්ග් චුන් ආර්ට් එකේ බේසික්ස් සෑහෙන්න හොඳට නිරූපණය කරනවා මගේ දැනීමෙ තරමට...මේ ෆිල්ම්ස් වලින් මම කැමතිම කොටස් දෙකක් තමයි 1 ෆිල්ම් එකේ අන්තිමට ජැපනීස් ජෙනරල් එක්ක ෆයිට් එකට කලින් තියෙන සීන් එකයි, 2 ෆිල්ම් එකේ රෙස්ලර් පරාද කලාට පස්සෙ රින්ග් එකේම ඉඳගෙන වොයිස් කට් එකයි...
    පළවෙනි කතාවෙ, ජපන්නු 10ක් එක්ක ෆයිට් කරල, තමුන්ට ලැබුණ හාල් මලු වලට අතවත් තියන්නෙ නැතුව,
    වෙඩි තියල මරපු මාස්ටර්ගෙ අයිතිය වෙච්ච, ලේ විසිරුන හාල් මල්ල විතරක් අරගෙන ගිහින් පවුලෙ අයට දෙන සීන් එකත් සුපිරි....

    එතන යන ෆයිට් එකත්, අනික් ෆයිට් වලට වඩා ගොඩක් වෙනස් විදිහට පෙන්නනව.... ෆයිට් කරන විදි වලින් හිතේ තියෙන හැඟීම මාර විදිහට පෙන්නනව...
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    පළවෙනි කතාවෙ, ජපන්නු 10ක් එක්ක ෆයිට් කරල, තමුන්ට ලැබුණ හාල් මලු වලට අතවත් තියන්නෙ නැතුව,
    වෙඩි තියල මරපු මාස්ටර්ගෙ අයිතිය වෙච්ච, ලේ විසිරුන හාල් මල්ල විතරක් අරගෙන ගිහින් පවුලෙ අයට දෙන සීන් එකත් සුපිරි....

    එතන යන ෆයිට් එකත්, අනික් ෆයිට් වලට වඩා ගොඩක් වෙනස් විදිහට පෙන්නනව.... ෆයිට් කරන විදි වලින් හිතේ තියෙන හැඟීම මාර විදිහට පෙන්නනව...
    වින්ග් චුන් වල ඔෆෙන්සිව් පැත්තට වඩා ඩිෆෙන්සිව් පැත්තට වැඩියි. ඒත් ඔතනදි තමන්ගෙ යාළුවට වෙඩි තියපු එක හින්ද මළපැනල අරුන්ගෙ හතර හන්දි කඩන සීන් එකක් තියෙන්නෙ.ඒකෙදි ජෙනරල් මුරා (ජපන් ජෙනරාල් )ටත් කේන්ති යන සීන් එකක් තියෙන්නෙ.පොරටත් ඕන වෙලා තිබුනෙ ටූනමන්ට් එකක් විදියට තියන්න මිසක් පරාජිතයාව ඝාතනය කරන්න නෙවෙයි කියන එක පෙන්නනවා. අනික ඒ ෆිල්ම් එකේදි දිනුම පැරදුම කොහොම වුනත් ජපන් ජෙනරාලුත් සෑහෙන්න සාධාරණ විදියට වැඩකරනවා කියලා පෙන්නනව.පොරගෙ ගොට්ට වැඩ වැනසුවට... :yes:

    යිප් මාන් නමින් තවත් ෆිල්ම්ස් තියෙනව.ඒවත් හොඳයි.අවුලක් නෑ...:love2:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    වින්ග් චුන් වල ඔෆෙන්සිව් පැත්තට වඩා ඩිෆෙන්සිව් පැත්තට වැඩියි. ඒත් ඔතනදි තමන්ගෙ යාළුවට වෙඩි තියපු එක හින්ද මළපැනල අරුන්ගෙ හතර හන්දි කඩන සීන් එකක් තියෙන්නෙ.ඒකෙදි ජෙනරල් මුරා (ජපන් ජෙනරාල් )ටත් කේන්ති යන සීන් එකක් තියෙන්නෙ.පොරටත් ඕන වෙලා තිබුනෙ ටූනමන්ට් එකක් විදියට තියන්න මිසක් පරාජිතයාව ඝාතනය කරන්න නෙවෙයි කියන එක පෙන්නනවා. අනික ඒ ෆිල්ම් එකේදි දිනුම පැරදුම කොහොම වුනත් ජපන් ජෙනරාලුත් සෑහෙන්න සාධාරණ විදියට වැඩකරනවා කියලා පෙන්නනව.පොරගෙ ගොට්ට වැඩ වැනසුවට... :yes:

    යිප් මාන් නමින් තවත් ෆිල්ම්ස් තියෙනව.ඒවත් හොඳයි.අවුලක් නෑ...:love2:
    :yes: :yes: :yes: :yes:
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,395
    3,718
    113
    මොනර තැන්න
    ඔය විදිහෙ ඒව බලල හිතන් ඉන්නව නම් ඔය කුන්ෆු කරාටි හෙන පවර් ෆුල් කියල ඒක වැරදීලු .....

    හොඩක් කල් ටෙම්පල් වල කුන්ෆු ප්‍රැක්ටිස් කරපු සුද්දෙක් ගෙන් ඇහුවහම....රීයල් ෆයිට් එකක් කරද්දි උන් සීරෝලු මේ ගැන ගොඩක් වීඩියෝ තියෙන්ව්

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    ඔව් පට්ට.Donnie Yen ගේ අලුත් එකක් ආව ragging fire කියලා.ඒකත් පට්ට.මූ නම් පට්ට action වැඩ්ඩෙක් බන්.
     
    • Like
    Reactions: NRTG and RandomGuy

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    ඔය විදිහෙ ඒව බලල හිතන් ඉන්නව නම් ඔය කුන්ෆු කරාටි හෙන පවර් ෆුල් කියල ඒක වැරදීලු .....

    හොඩක් කල් ටෙම්පල් වල කුන්ෆු ප්‍රැක්ටිස් කරපු සුද්දෙක් ගෙන් ඇහුවහම....රීයල් ෆයිට් එකක් කරද්දි උන් සීරෝලු මේ ගැන ගොඩක් වීඩියෝ තියෙන්ව්

    ෆයිට් ගැනනං කිසිම අදහසක් නෑ මචං...
     
    • Like
    Reactions: NRTG and animation

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,395
    3,718
    113
    මොනර තැන්න
    උඩ වීඩියෝ එකේ ෆයිට් කරන මික්ස් මාශල් ආට් පොරට china වලින් පිට වෙන්න තහනම් කෙරුව :rofl:
    ඌව් සල්ලි වලට පරද්දන්න ආපු කුන්ෆු මාස්ටර්ල ගුටිකාල ගියා ,ලේ පෙරාගෙන ගියා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    • Wow
    Reactions: PHBhagya and NRTG