ඒයාපෝට් ඒකේ ගුවන් පාලමක්ද ගහන්නේ අර ?

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මොකක්ද කියලා හිතාගන්න බෑ පලාතම කවර් ව‌ෙලා තියෙන නිසා දැක්ක ගමන් හිතුනා ක‌ොමිස් වලට අටවපු ඒකක් කියලා
    Ramp කියන්නෙ slope එකක් එන එක elevation එකක ඉඳලා තව elevation එකකට යන්න හදන platform එකක්. Bridge එකක් යන්නේ same elevation. ඕක ramp එකක්.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඔව් බං. ලංකාවට වෙච්ච පට්ට පාඩුවක්
    පාරෙ යන ගමන් මම දැක්කේ ඒරියා ඒකම කවර් ව‌ෙලානේ ඒ වැඩෙන්. ගැලපෙනවද ඔතනට ඔක ? ල‌ේන් ඒකය් න‌ේද ගහලා තියෙන්නේ දැනට

    Ramp කියන්නෙ slope එකක් එන එක elevation එකක ඉඳලා තව elevation එකකට යන්න හදන platform එකක්. Bridge එකක් යන්නේ same elevation. ඕක ramp එකක්.
    ඒකේ වැඩ ඉවර නෑ ම‌ොකක්ද කියලා හිතා ගන්න බෑ පාරේ යද්දි දැක්කේ
    ------ Post added on Jul 28, 2023 at 10:17 AM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    පාරෙ යන ගමන් මම දැක්කේ ඒරියා ඒකම කවර් ව‌ෙලානේ ඒ වැඩෙන්. ගැලපෙනවද ඔතනට ඔක ? ල‌ේන් ඒකය් න‌ේද ගහලා තියෙන්නේ දැනට

    ඒකේ වැඩ ඉවර නෑ ම‌ොකක්ද කියලා හිතා ගන්න බෑ පාරේ යද්දි දැක්කේ
    ------ Post added on Jul 28, 2023 at 10:17 AM
    Ramp හදන එක නම් වේදනාවක් බං
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    බොරු වැඩ
    වඩයක් කාල අහසට පැඩල අපි යක්කු අපි යක්කු ගැබ්බර බැල්ලියො වගෙ දියෑ ව් දියෑ ව් කිය කිය ඉදහල්ල
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    Boru weda.tiyena eka hariyata maintain karan ne aluth terminal ghnawa.hithan inne million ganan minissu ena ratak kiyala.😂
    Hora maina kele kapala mattala air port hadapu Eka hondaida? Ee salli walin 2nd terminal Eka hadanna thibune.umba season eke airport Eka athule thiyena polim dekala thiyenawada. Lankaawata onema project ekak delay Kara wesa rajapaksha ballo tika JICA eke loku kuttiyak ganna beri nisa..thawa podden 5% interest ekata monolail ekak hadanawa chinawalin aran..Moda gobba sinhalu innakan me rata hadanna behe
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    Ramp හදන එක නම් වේදනාවක් බං
    ඔක ඔතනට ගැලපෙනවද ඒරියා ඒකම කවර් ව‌ෙලා වගේ දැක්කේ

    Hora maina kele kapala mattala air port hadapu Eka hondaida? Ee salli walin 2nd terminal Eka hadanna thibune.umba season eke airport Eka athule thiyena polim dekala thiyenawada. Lankaawata onema project ekak delay Kara wesa rajapaksha ballo tika JICA eke loku kuttiyak ganna beri nisa..thawa podden 5% interest ekata monolail ekak hadanawa chinawalin aran..Moda gobba sinhalu innakan me rata hadanna behe
    හැබැයි ම‌ෙහ‌ෙම ද‌ෙයක් තියෙනවා කටුනායක ක‌ොන්ක්‍රීිට් වනාන්තරේ වගේ කිසි සැලසුමක් නෑ වගේ බලපන් ඉස්සරහා පාරවල් ඒහෙම තවම. මත්තල හ‌ෙමිහිට හදන්න තිබුනා ආතල් දුන්නේ නැන්තනම් රනිලා
    ------ Post added on Jul 28, 2023 at 10:52 AM
     
    Last edited:
    • Haha
    Reactions: olu bakka

    monson

    Well-known member
  • May 7, 2007
    25,770
    28,916
    113
    In March 2016, the Japan International Cooperation Agency (JICA) signed a loan agreement worth JPY45.42bn ($403.75m) with a 40-year repayment period to support the new terminal construction and associated works. It previously provided a loan of JPY28.96bn ($257.44m) for the detail design of the airport - https://www.airport-technology.com/projects/bandaranaike-international-airport-terminal-2/

    Project: Bandaranaike International Airport Development Phase 2 (II)

    9OSJk9f.jpg

    https://www.jica.go.jp/Resource/eng...n/c8h0vm000001rdjt-att/srilanka_160324_01.pdf
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඔක ඔතනට ගැලපෙනවද ඒරියා ඒකම කවර් ව‌ෙලා වගේ දැක්කේ

    හැබැයි ම‌ෙහ‌ෙම ද‌ෙයක් තියෙනවා කටුනායක ක‌ොන්ක්‍රීිට් වනාන්තරේ වගේ කිසි සැලසුමක් නෑ වගේ බලපන් ඉස්සරහා පාරවල් ඒහෙම තවම. මත්තල හ‌ෙමිහිට හදන්න තිබුනා ආතල් දුන්නේ නැන්තනම් රනිලා
    ------ Post added on Jul 28, 2023 at 10:52 AM
    ඔව්. උඩට වාහන ගන්න ඕනේ නම් ramo එකක් ඕනෙ.