සහෝ, ඔබ කියන්න උත්සහ කරලා තියන දේ පැහැදිලියි. ඇත්තටම අන්තිමට වෙන්න ඇත්තේ ඒ ටික තමයි. ඒ කියන්නේ කාරනා තේරුම් කරලා දීලා ඒ ටී ෂර්ට් එක ගලවන එක. ඒ වගේම මමත් ඒ සහෝදරයාව අගය කරනවා.mama nam eka anumatha karanne naha.ubala oya wage disrespect karana kota suddo ayeth lankawata eyi da.thailand wage ratawalata suddo wadiyen yanne oya hinda.waraddak thiyenawanam eka kiyala denna thibba.

එහෙම ටි ෂර්ට් එකක් ඇන්දම අපහස වෙනවද බන් ?
දැන් බලාගෙන යනකොට අරාබියේ හම්බයොත් එකයි ලංකාවේ බව්ද්ධයොත් එකයි , මේක බෞද්ධ වර්ගයේ අරාබියක්
හොදම වැඩේ සුද්දෝ ලංකාවට එනකොට බුද්ධාගමට ගරු කරන්න මෙන්න මෙහෙමයි. මෙව්වා කරනං හොද නෑ කියල ලියපු පත්රිකාවක් වගේ එකක් දෙන එක. එක එයාර්පොර්ට් එකේදිම දෙන්න පුළුවන්. ඒක අපි කස්සට බාර කරමු.

. හැබැයි අපි අපේ කොඩියෙන් එහෙම කරනවාද ?මේක 100% හරි මචන්. එක එක පුද්ගලයා අයිති සංස්කෘතියේ තමන්ගේ වැදගත් වස්තූන්ට ගෞරව කරන විදිහක් තීයෙනවා. හරියට ඇමරිකාවේ මනුස්සයා ඇමරිකාවේ කොඩිය තියෙන ජොකෙක් ගහගෙන යන එක ඌට ගෞරවයක්. හැබැයි අපි අපේ කොඩියෙන් එහෙම කරනවාද ?
අන්න ඒක තමයි සංස්කෘතිවල වෙනස. ටී ෂර්ට් එක ගහගෙන ආපු සුද්දා දන්නේ නැතුව ඇති මේ කාරනේ. හරි නම් කරන්න තියෙන්නේ ලංකාවට වීසා ගන්න කලියෙන් පොඩි දැනුවත් කිරීමක් කරන්න. දැන් වීසා ගන්නේ ගොඩක් ඔන්ලයින් නිසා 'dos and don'ts ' පත්රිකාවක් එකට දාන්නත් පුලුවන්. ඒ වගේම විදේශ වල තියෙන ලංකාවේ තානාපති කාර්යාල වලට දැනුම් දෙන්නත් පුලුවන් කම තියෙනවා.
බුදු හිස සහිත පැලඳව ගුවන්තොපුටුපලට පැමිණි සුද්දෙක්කුගේ කමිසය එවෙලේම ලොබිය මැද ගැලවූවෙමි. ( තව දෙදෙනෙකුගේ සහය ඇතිව )![]()
{ඌට කරුණු පැහැදිලි කරලා තමයි බොල ගලවන්න කිව්වේ , නැතුව ඌට ගහල නෙමේ }


dukayi tho wage ekekge puka palanna bari wuna eka ganatopic eke thiyenne ekak, karala thiyenne wadala bagapath wela galawanna kiyala, anthime p#%atath ekak gahagena gedara awith![]()
lankawe mechchara aparada karayo innawa, minissu gas badina amathila innawa, ganu dooshanaya karanawa, ko tho ewelawata?
maha loku weerayek![]()

topic eke thiyenne ekak, karala thiyenne wadala bagapath wela galawanna kiyala, anthime p#%atath ekak gahagena gedara awith![]()
lankawe mechchara aparada karayo innawa, minissu gas badina amathila innawa, ganu dooshanaya karanawa, ko tho ewelawata?
maha loku weerayek![]()
