ඒයි සුද්දා , ඔය T-Shirt එක ගලවපන්

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    mama nam eka anumatha karanne naha.ubala oya wage disrespect karana kota suddo ayeth lankawata eyi da.thailand wage ratawalata suddo wadiyen yanne oya hinda.waraddak thiyenawanam eka kiyala denna thibba.
    සහෝ, ඔබ කියන්න උත්සහ කරලා තියන දේ පැහැදිලියි. ඇත්තටම අන්තිමට වෙන්න ඇත්තේ ඒ ටික තමයි. ඒ කියන්නේ කාරනා තේරුම් කරලා දීලා ඒ ටී ෂර්ට් එක ගලවන එක. ඒ වගේම මමත් ඒ සහෝදරයාව අගය කරනවා. :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    එහෙම ටි ෂර්ට් එකක් ඇන්දම අපහස වෙනවද බන් ?

    දැන් බලාගෙන යනකොට අරාබියේ හම්බයොත් එකයි ලංකාවේ බව්ද්ධයොත් එකයි , මේක බෞද්ධ වර්ගයේ අරාබියක්


    නැ එහෙම එක නෑ. හම්බයෝ නම් ඔය සුද්දගේ බෙල්ල කපල මරනවා අල්ල හුකබර් කියල
    එත් අනිත් ආගම වල එහෙම නෑ.

    මෙහෙම සිං එකක් තියෙනවා බලෙන් කරන්න ඕනි නෑ ඌට වැරැද්ද පැහැදිලි කරලා ඕක කළා නම් ගොඩ. මොකද සුද්දෝ ගොඩක් උන ඔය ගරු කිරීම ගැන දන්නේ නෑ. මම කියන්නේ ක්රිස්තියන් අය ජේසුස් ගේ රූප තියෙන ෂර්ට් අදිනවා, කුරුස තියෙන චෙන් දානවා, පච්ච කොටනවා. උන්ගේ සංස්කෘතියට අනුව ඒක ආගමට කරන අගෞරවයක් නෙවි තමන්ගේ ආගමට ඇති ලැදියාව පෙන්වන්නක්. ඉතින් ඒ සුද්දෝ හිතන් ඉන්නේ බුදුහාමුදුරුවන්ගේ රුපයක් තියෙන ෂර්ට් එකක් ඇන්දට අව්ලක් නෑ ඒක හොද දෙයක් කියල. 99% සුද්දෝ ඕක කරන්නේ දන්නේ නැතුව. එහෙමත් එකෙක් තමා කින්ඩියට ඕව කරන්නේ. පන්සල් වලට යද්දී සුදුසු ලෙස සිරුර ආවරණය කරගෙන යන්න කිව්වම උන එහෙම කරනවා බං අව්ලක් නැතුවම. ඉස්සර ඕව ගැන දැනුවත් කලේ නෑ උන් බීච් ඉන්නවා වගේ පන්සල් වලටත් ගියා අපේ උන්ට මල පැනල උන්ට බැන්න. සුද්දෙක් දවසක් කිව්වා උබල මෙව්වා ගැන දැනුවත් කළා නම් අපි මෙහෙම කරන්නේ නෑ කියල. ඕක උන්ට ලංකාවට එනකොටම දැනුවත් කරන්න ඕනි.

    දන බලපන් ලංකාවේ සිංහ කොඩියට අගව්රව කරනවා කියල අපි කෑගහනවනේ එත වෙනත් රටකදී ඕක ඊට වෙනස්. ඇමරිකන් උන්ගේ ජංගි වලත් ඇමරිකන් කොඩිය අයියෝ සල්ලි

    හොදම වැඩේ සුද්දෝ ලංකාවට එනකොට බුද්ධාගමට ගරු කරන්න මෙන්න මෙහෙමයි. මෙව්වා කරනං හොද නෑ කියල ලියපු පත්‍රිකාවක් වගේ එකක් දෙන එක. එක එයාර්පොර්ට් එකේදිම දෙන්න පුළුවන්. ඒක අපි කස්සට බාර කරමු.
     
    • Like
    Reactions: Minion

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo


    හොදම වැඩේ සුද්දෝ ලංකාවට එනකොට බුද්ධාගමට ගරු කරන්න මෙන්න මෙහෙමයි. මෙව්වා කරනං හොද නෑ කියල ලියපු පත්‍රිකාවක් වගේ එකක් දෙන එක. එක එයාර්පොර්ට් එකේදිම දෙන්න පුළුවන්. ඒක අපි කස්සට බාර කරමු.

    මේක 100% හරි මචන්. එක එක පුද්ගලයා අයිති සංස්කෘතියේ තමන්ගේ වැදගත් වස්තූන්ට ගෞරව කරන විදිහක් තීයෙනවා. හරියට ඇමරිකාවේ මනුස්සයා ඇමරිකාවේ කොඩිය තියෙන ජොකෙක් ගහගෙන යන එක ඌට ගෞරවයක් :P:P . හැබැයි අපි අපේ කොඩියෙන් එහෙම කරනවාද ?

    අන්න ඒක තමයි සංස්කෘතිවල වෙනස. ටී ෂර්ට් එක ගහගෙන ආපු සුද්දා දන්නේ නැතුව ඇති මේ කාරනේ. හරි නම් කරන්න තියෙන්නේ ලංකාවට වීසා ගන්න කලියෙන් පොඩි දැනුවත් කිරීමක් කරන්න. දැන් වීසා ගන්නේ ගොඩක් ඔන්ලයින් නිසා 'dos and don'ts ' පත්‍රිකාවක් එකට දාන්නත් පුලුවන්. ඒ වගේම විදේශ වල තියෙන ලංකාවේ තානාපති කාර්යාල වලට දැනුම් දෙන්නත් පුලුවන් කම තියෙනවා.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මේක 100% හරි මචන්. එක එක පුද්ගලයා අයිති සංස්කෘතියේ තමන්ගේ වැදගත් වස්තූන්ට ගෞරව කරන විදිහක් තීයෙනවා. හරියට ඇමරිකාවේ මනුස්සයා ඇමරිකාවේ කොඩිය තියෙන ජොකෙක් ගහගෙන යන එක ඌට ගෞරවයක් :P:P . හැබැයි අපි අපේ කොඩියෙන් එහෙම කරනවාද ?

    අන්න ඒක තමයි සංස්කෘතිවල වෙනස. ටී ෂර්ට් එක ගහගෙන ආපු සුද්දා දන්නේ නැතුව ඇති මේ කාරනේ. හරි නම් කරන්න තියෙන්නේ ලංකාවට වීසා ගන්න කලියෙන් පොඩි දැනුවත් කිරීමක් කරන්න. දැන් වීසා ගන්නේ ගොඩක් ඔන්ලයින් නිසා 'dos and don'ts ' පත්‍රිකාවක් එකට දාන්නත් පුලුවන්. ඒ වගේම විදේශ වල තියෙන ලංකාවේ තානාපති කාර්යාල වලට දැනුම් දෙන්නත් පුලුවන් කම තියෙනවා.

    ube katawa hari machan,,aniwareynma unwa danuwath karanna oni..lankawata awilla kohomada inna oni kiyala ..ekata widimath wadapiliwelak tibba num hodai..

    Kohomath rata ,,,jatiya ,,argama wenuwen idiripath wela karapu wade agaya karanawa machan...rep+
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මෙතනදි අපි පෙනී හිටියේ නැත්තං කට්ටිය හිතන් ඉන්නේ සමහර විට සුද්දා කරපු දේ හරි කසුන් කරපු දේ වැරදියි කියලා. හිතවතුනි මොහොතකට හිතන්න ලංකාවට සංචාරකයෝ නාවා කියලා ලංකාවේ මිනිස්සු බඩගින්නේ මැරෙන්න තැනට හැදෙන්නේ ඇයි. සංචාරක කර්මාන්තය එපා කියනව නෙවෙයි. අපේ රට වගේ රට වල සංචාරක කර්මාන්තය තුල ජනතාවත් පිටරටින් එන සංචාරකයත් අතර පරතරය රකින්න තරම් ප්‍රබල සංස්කෘතික සක්තියක් මිනිස්සු හදාගෙන නෑ. මෙහෙට සුද්දෙක් සුද්දියක් ආවාම අපේ අයට එයා එක්ක කරන්න තියන හැම වැඩක්ම කරන්න අපේ තියන හැම දෙයක්ම පාවා දෙන්න පුලුවන්නම් ඒක තමයි මෙයාලා කරන්න්නේ නමුත් ලෝකේ බොහොමයක් රටවලට සංචාරකයෝ ගියාට එයාලට රටේ සංස්කෘතිය එක්ක සම්බන්ද වෙන්න හම්බ වෙන්නේ ඉතාම අඩුවෙන්. එයාලා බොහොම සීමා සහිතව තමයි පිටරැටියා සමග ගනදෙනු කරන්නේ.. අනේ ඉතින් අපේ අංතර්ජාලයෙන් පමණක් ඉගනගන්නා ළමයි ටික ෆිල්ම් එහෙම බලලා හිතං ඉන්නවා ලෝකේ ගැන මටත් මාර දැනීමක් තියෙන්නේ කියලා.. සහෝදර වරුනි හිතවතුනි පිට රට මිනිස්සු ඉස්සර ඉදන්ම කලේ අපේ රට සංස්කෘතිය කාබාසිනා කරපු එක. ඔබ තුමන්ලා ටිකක් බලන්න ඔය පර සුද්දො එන්නෙ එක අදහසකින් නෙවෙයි. උන්ට මේ රටේ කරන්න පුලුවන් හැම දහපද්දුරා වැඩේම කරලා පහරලා යන්න තමයි.
    ඔය එන ගමන් බලනවා ආගමික ලනු ලිංගික ලනු මත්ද්‍රව්‍ය ලනු ෆැශන් ලනු, ඇගපත විදගන්න ලනු,පච්ච ලනු ඔය හැම ජාතියකම ලනු අපිට දීලා තමයි යන්නේ.. ලෙඩ ටිකකුත් දෙනවා වැඩිපුර පශ්චාත් බාගය පූජා කරන අයට බෝනස් වශයෙන්. ඔය ඔක්කොම දේවල් වල ආදායම් පැත්ත ආයෙත් යන්නේ උන්ට හිතලා බලන්න....
     
    • Like
    Reactions: Minion

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මම නම් කතෝලික ආගමේ කෙනෙක්. ඒත් අපේ ආගමට වගේම බුදුදහමට අපහස කරන අයට කැමති නෑ. රෙප් දුන්නෝ... තව තවත් ධෛර්යමත් වෙලා රටට ආගමට අපහස කරන අය නවත්වන්ඩ දීර්ඝායුෂ ලැබේවා!
     

    Onartzen

    Member
    Mar 10, 2013
    165
    4
    0
    Panasal ena kota sudu adan enna kiwwama sahara suddo hithanne oya wage ewa thama tempale ekata match wenne kiyala. Eka nisa un owa adan dalada maligaawatath enawa samahara dawas walata. Lankawata ena kota free dena guide ekata oya wage dewal add karanna kiyala illanne 1998 idan. Eth ewa add wenne naha kawadawath
     

    captcha

    Banned
    Mar 2, 2013
    216
    12
    0
    images
    බුදු හිස සහිත පැලඳව ගුවන්තොපුටුපලට පැමිණි සුද්දෙක්කුගේ කමිසය එවෙලේම ලොබිය මැද ගැලවූවෙමි. ( තව දෙදෙනෙකුගේ සහය ඇතිව )

    {ඌට කරුණු පැහැදිලි කරලා තමයි බොල ගලවන්න කිව්වේ , නැතුව ඌට ගහල නෙමේ }



    topic eke thiyenne ekak, karala thiyenne wadala bagapath wela galawanna kiyala, anthime p#%atath ekak gahagena gedara awith :rofl:

    lankawe mechchara aparada karayo innawa, minissu gas badina amathila innawa, ganu dooshanaya karanawa, ko tho ewelawata? :P


    maha loku weerayek :P
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    topic eke thiyenne ekak, karala thiyenne wadala bagapath wela galawanna kiyala, anthime p#%atath ekak gahagena gedara awith :rofl:

    lankawe mechchara aparada karayo innawa, minissu gas badina amathila innawa, ganu dooshanaya karanawa, ko tho ewelawata? :P


    maha loku weerayek :P

    ehema dewal wenawa kiyala mokut nokara innawata wada podi weraddak hari hadaganna try kalanam :)