කොලඹ ට දුර ඉන්න නිසා කිරියෙන් සෙට් උන යාලුවො මීට් උනේ අඩුවෙන්, ඒත් දැන් වැඩිය කිරියට එන්නෙ නැති උනාට, අවුරුදු 10 ක් විතර මේකෙ කුනුහරප ටික කියාගෙන හිටපු පරන යාලුවො දැන් සෙට් වෙනවා,
එකෙක් සෙට් උනාම ඉදපන්කො උබට මරු බඩුවක් සෙට් කරන්න කියලා කාට හරි කෝල් එකක් අරන් දුන්නම EK ID එක කියපු ගමන්, අඩෝ හුත්තො කියලා පරන රස කතා ටික මතක් කරද්දි පට්ට ආසයි.. මූනු දැකලා නති උනාට මූ මොන වගෙ එකෙක්ද කියන එක, උගේ වචන සෙට් එක හොදට මතකයි, පලවෙනි පාර සෙට් උනත් ජිවිත කාලයක් දැනන් හිටපු එකෙක් වගෙ දැනෙන්නෙ,
@GTRZ අය්යට පිං ඒ වගෙ එලමකිරි යාලුවො ටිකක් සෙට්කරාට.