ඒලකිරි බයිසිකල් club

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    awa.thibba rambo cycle ekath gon kamata rs 5000 kat dunna.:dull::dull:

    dan eka thibbanam 40K wath wei.aparade.:dull::dull::sorry:

    මමත් giant alloy ඒකක් නිකන් දුන්නා කියහන්කො :shocked::sorry:

    mama wage tawa gonnu ennawa kiyala denagaththama mata hari sathutui:cool::lol:

    :lol::lol::lol:

    උඹලා ඒ කරගත්තාවූ කුසලකර්ම බලයෙන් GIANT bike ම ලැබේවා...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වයස ප්‍රෂනයක් නැ ටිකක් ඒකතු කරලා ගනින් ඒකක්
    ඉස්සර නම් වෙසක් ඒකට හෙන දුර යනවා මචන් ඒ කාලේ නම් මතක් වෙනකොටත් ආසයි :):yes:

    මමත් කට්ටිය එක්ක සෙට් වෙලා තාත්තගේ බයිසිකලේට LED හයි කරන් කලුතර ඉඳන් අලුත්ගමටයි... වාද්දුවටයි පදිනවා වෙසක් පොසොන් වලට... :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉස්සර පොඩි කාලේ බෙහෙත් අරන් එන්න රිජ්වේ ආර්‍යයා රෝහලට ගියේ... මම අම්ම එක්ක එන ගමන් ඔය ඉස්සරහ ලුමාලා එකයි කෙන්ස්ටාර් ශොප් එක දිහායි බලලා හෙලපු සුසුම්... මතක් වෙද්දිත් සුන්දරයි....:yes:

    ඔක්කොටමත් එක්ක බාප්පගේ පුතා ගෙනාවා එයාගේ පලවෙනි පඩියෙන් අලුත්ම ලුමාලා බයිසි කලයක්.... මං ඕක දිහා හරිම ආසවෙන් බලන් හිටියේ... ඉස්සර අපේ තාත්තා පැදපු එක හදලා දුන්නා අපිට පදින්න.. මුලින් මුලින් ඉතින් පොල්ල යටින් දාලනේ පුරුදු වෙන්නේ..පොල්ල උඩින් දාල පුරුදු වෙන්න ගිහින් කොච්චර නම් බිජ්ජ ඇනිලා කලන්තේ වගේ වෙන්න ආවද..... :lol:

    දවසක් මෝඩ කමට මල්ලිවත් දාගෙන පල්ලමේ ඇවිත් පට්ට ලෙලි ගියා.. තවමත් අතේ පාර තියෙනවා..:(

    මටත් දුක හිතෙනවා යකෝ උඹේ කතා අහලා... මගේ අතීතෙත් මතක් වෙනවා... :(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මටත් ඇත්තටම පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාවක් බං... ඒත් ඒක ඉශ්ටකරගන්න බැරි වුනා අපේ තාත්තට සල්ලි තිබ්බෙ නෑ මට බයිසිකලයක් අරන් දෙන්න... මම පැද්දේ තාත්තගෙ ස්ටෑන්ඩර්ඩ් බයිසිකලේ.. උඹලා විස්වාස කරන එකක් නෑ දැන් ඒකට අවුරුදු 60 කර වඩා වයසයි... රෝද විතරයි මාරු කරලා තියෙන්නෙ...

    ඊයේ තමයි මගේ බයිසිකල් ආසාව ඉශ්ට කරගන්න හම්බවුනේ.. මට මාර සන්තෝසයි ඒකට... :D

    උඹට දැන් වුනත් පුලුවන්නෙ බං බයිසිකයලයක් අරන් රවුම් ගහන්න...

    වයස ප්‍රෂනයක් නැ ටිකක් ඒකතු කරලා ගනින් ඒකක්
    ඉස්සර නම් වෙසක් ඒකට හෙන දුර යනවා මචන් ඒ කාලේ නම් මතක් වෙනකොටත් ආසයි :):yes:

    ම්ම්ම්.. පස්සේ කාලේ නම් ඇත්තටම ආස හිතුනා.. ඒත් දැන් නම් ගෙදර වාහන තියෙන නිසා මට එච්චරම ආසාවක් නෑ.. ගතොත් ඕක සෑහෙන්න පරිස්සම් කරන්න වෙනවා. බර නැති නිසා උස්සන් යන්නත් පුලුවන්.... ගත්තත් ඕක පාගන්න එපැයි ම්චෝ... ගෙදර ස්කූටරෙන් තමා එහෙට මෙහෙට යන්නේ දැන්....
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    ඇත්තටම මට පොඩි කාලේ ඉඳල තියෙන ලොකුම දුකක් තමයි මට බයිසිකලයක් නැති එක... අනික් හැමදේම ලැබුනත් මට බයිසිකලයක් ලැබුනේ නෑ... එක පාරක් පොඩි කාලේ මහරගම නිසාන් කියලා කඩේකට ගිහින් බයිසිකලේ 20ක් කියලා හැරිලා ආවා.. තිබ්බ ලොකුම ආසාව තමා වෙසක් කාලෙටයි අවුරුදු කාලෙටයි ඕකෙන් ගම වටේ රවුම් ගහන එක... ඉතින් මට ඒ ආසාව නම් ඉෂ්ඨ කර ගන්න බැරි උනා.... :D

    mata nam wesak kaleta bike eken rawumak gahanawa taran sathutak tawath ne
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මටත් දුක හිතෙනවා යකෝ උඹේ කතා අහලා... මගේ අතීතෙත් මතක් වෙනවා... :(
    හේ හේ.. බයිසිකල් ගැන නම් කථා එමටයි මගේ ජීවිතේ.. ඉස්සර කොකාකෝලා මූඩි 3ක් එකතු කරන් යනවා ලොක් එක ඇරලා බයිසි කලේ ගන්න..:rofl: අනේ හීනෙනුත් පේනවා මට ලොක් එක ඇරිලා බයිසිකලේ පැදන් මම ගෙදර එනවා......:lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ම්ම්ම්.. පස්සේ කාලේ නම් ඇත්තටම ආස හිතුනා.. ඒත් දැන් නම් ගෙදර වාහන තියෙන නිසා මට එච්චරම ආසාවක් නෑ.. ගතොත් ඕක සෑහෙන්න පරිස්සම් කරන්න වෙනවා. බර නැති නිසා උස්සන් යන්නත් පුලුවන්.... ගත්තත් ඕක පාගන්න එපැයි ම්චෝ... ගෙදර ස්කූටරෙන් තමා එහෙට මෙහෙට යන්නේ දැන්....

    ස්කූටර් වලින් යන දුර බයික් එකේ යනවනම් ඒක ඇඟට හොඳයි... මමත් කාර් එක තියෙද්දි තමයි මේක ගත්තේ... ස්කූටර් නම් ගන්නේ නෑ.. ඇඟ තවත් හොර වෙනවා... :dull:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    හේ හේ.. බයිසිකල් ගැන නම් කථා එමටයි මගේ ජීවිතේ.. ඉස්සර කොකාකෝලා මූඩි 3ක් එකතු කරන් යනවා ලොක් එක ඇරලා බයිසි කලේ ගන්න..:rofl: අනේ හීනෙනුත් පේනවා මට ලොක් එක ඇරිලා බයිසිකලේ පැදන් මම ගෙදර එනවා......:lol:

    :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හේ හේ.. බයිසිකල් ගැන නම් කථා එමටයි මගේ ජීවිතේ.. ඉස්සර කොකාකෝලා මූඩි 3ක් එකතු කරන් යනවා ලොක් එක ඇරලා බයිසි කලේ ගන්න..:rofl: අනේ හීනෙනුත් පේනවා මට ලොක් එක ඇරිලා බයිසිකලේ පැදන් මම ගෙදර එනවා......:lol:

    :lol::lol:

    මට මූඩි එකතකරගන්නවත් හම්බවුනේ නෑ බං.. :(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ස්කූටර් වලින් යන දුර බයික් එකේ යනවනම් ඒක ඇඟට හොඳයි... මමත් කාර් එක තියෙද්දි තමයි මේක ගත්තේ... ස්කූටර් නම් ගන්නේ නෑ.. ඇඟ තවත් හොර වෙනවා... :dull:
    keeyak unada machan? mokadda brand eka? monawada options?
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    bike walin wuna accidents ehemath aduwak nethiwa tiyanawa
    ඇත්තම කිව්වොත් මචන් මම බයික් පදින්න පට්ටම බයයි... කඩේට අහලට පහලට ඇරෙන්න මම බයික් එකේ ටවුන් යන්නේ නෑ... ඒත් ගෑනු ස්කූටරේ පැදන් ලමයව ගන්න යද්දි නම් පට්ට ලැජ්ජාවක් එනවා.... :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    bike walin wuna accidents ehemath aduwak nethiwa tiyanawa

    හපොයි... ඒ කාලේ අපේ ගෙදර ෆස්ට් ඒඩ් බො‍ක්ස් එකක් තිබ්බ මගේ තුවාල වලට බෙහෙත් කරන්න... හැමදාම ලෙලි යනවා... OL කාලේ තමයි තුවාල නොවී බයික් පදින්න ගත්තෙ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇත්තම කිව්වොත් මචන් මම බයික් පදින්න පට්ටම බයයි... කඩේට අහලට පහලට ඇරෙන්න මම බයික් එකේ ටවුන් යන්නේ නෑ... ඒත් ගෑනු ස්කූටරේ පැදන් ලමයව ගන්න යද්දි නම් පට්ට ලැජ්ජාවක් එනවා.... :(

    මමත් බයේ බං පදින්නේ... ඒත් පුරුදු වුනහම ගානක් නෑ.. මම මේ අවුරුදු 12කින් විතර බයිසිකල් පදින්නේ...