mama school yana kale mata tibuna mountain eka ekale ape paththe tibuna pattama bike eka wela tibuna matakai.
eke nethi magulak tibune ne
break light,horn,bell,speedo meter, eki meki hema magulama
කට්ටිය වට වෙලා බලනව ඇති උඹ බයික් එක නැවැත්තුවහම...

mama school yana kale mata tibuna mountain eka ekale ape paththe tibuna pattama bike eka wela tibuna matakai.
eke nethi magulak tibune ne
break light,horn,bell,speedo meter, eki meki hema magulama

හොඳ බයිසිකල් ලොක් එකක් ගන්න තැනක් කියපල්ලකෝ... අද එකක් ගත්තා.. ඒකේ කේබල් එක මවුස් එකේ වයර් එකෙන් බාගයක් විතර හීනියි... වටෙන්ම ප්ලස්ටික් දාලා ගනකම් කරලා රවට්ටලා තියෙන්නේ... අපරාදෙ 350..![]()
![]()
මෙව්වා මෙහේ ගන්න නම් තියෙනවාද දන්නේ නැ මචන් හරියටම
ඹය කලු පාට රෙදි කැල්ලක් වගේ තියෙන්නේ ඒක තමා මරුම ඒක ඒකේ ඒන්නේ දම්වැලක්

මටත් මතකයි ඹය speedo meter ඒහේම ආවා කාලයක් ඒකක් අපේ අක්කලා 2න්නට ගෙනල්ලා තිබුනා රටින් ඒකේ දුරත් පෙන්නවාmama school yana kale mata tibuna mountain eka ekale ape paththe tibuna pattama bike eka wela tibuna matakai.
eke nethi magulak tibune ne
break light,horn,bell,speedo meter, eki meki hema magulama

ඉස්සර ඹක පදින්න ඒහේ යනවා නිවාඩු කාලෙට මට ඒතකොට තිබුනේ පොඩි ලුමාලා bmx ඒකක්
බර වැඩි හින්දා ඹක ඒන්නේ නැතුව නවති මචන් අරන් ඒන්න යන්න වෙයිebay එකේ නම් තියෙනවා.. 2700ක් විතර වෙනවා බං... එකයි කල්පනා කරේ... දම්වැල තමයි මටත් අල්ලලා ගියේ..![]()
බර වැඩි හින්දා ඹක ඒන්නේ නැතුව නවති මචන් අරන් ඒන්න යන්න වෙයි
ආපො ඒච්චර යන්නේ නැ බන් හාඩ්වෙයාර් ඒකකින් හොද දම් වැල් කැල්ලකුයි ඉබ්බෙකුයි ගත්තානම්
අර රත්තරන් පාට ගාලා තියෙන ඉබ්බො නම් ගන්න ඒපා උන් ඉබ්බොම තමා ගලකින් දුන්න ගමන් ඉවරයි

කො බන් උබේ බයික් ඒක ගත්තේ නැද්ද ?GT එකෙක් සෙට් උනෝ. 27,000.
ඩිස්ක් නැ. hard trail
මම ගන්නව යකෝ ඒක.Giant එකක් තිබේ 32,000 කියපි.
අයියො බන් ඹවා වැස්සට තෙමෙන්න තියන්න ඒපා අරින්නම බැ ඒ තියා යතුර දාලා කැරකවෙන්නෙත් නැඒක නිකන් කැතයි වගේ නිසා මේකක් බැලුවේ... එහෙම වුනොත් ස්ලීව් එකක් දාලා ගන්න ඕනේ දම්වැල...
අඩේ ඒ ඉබ්බෝ චාටර් ද ..? අද එකෙක් ගත්තා බං යකඩ බට වගේකට දම්වැලක් දාලා ලොක් කරන්න... 150 යි වුනේ... ලාබ නිසා ගත්තා.. අපරාදේ...![]()

අයියො බන් ඹවා වැස්සට තෙමෙන්න තියන්න ඒපා අරින්නම බැ ඒ තියා යතුර දාලා කැරකවෙන්නෙත් නැ
ඹකේ හරි මැද්දට පොඩි කලුගල් කැටයකින් දිලා බලපන් ෂොට් ඒකක්
yale කමා හොදම මෙහේ ගන්න තියෙනවාද නම් දන්නේ නැ
![]()
මට බයිසිකල් පිස්සුව ගහපු ගමන්ම ගත්තෙ මේ බයික් ඒක 8000කට australia වලින් ගෙනාපු කෙනෙක්ගෙන් ඒයා ආයේ රට යනවා කියලා විකුණලා ගියේ
අමු යකඩ
shimano ගියර් නියමෙට පැගෙනවා ඇගට දැනෙන්නේ නැ
ගෙදර ගෙනාවා විතරයි පුංචිගේ ලමයා ඇවිත් ගෙට අරගෙන ගියා මරු බයිසිකලේ කියලා මැන් ඒක තියාගත්තා මට දෙන්නේ නැතුව පස්සේ මට සල්ලි දුන්නා[/CENTER]
ඉට පස්සේ තමා මේක ගත්තේ
[/CENTER]

බැනේ බන් ඉන්න තැනනේ මොනා කරන්නද ඹහේ දිලා දැම්මාඋඹත් මාරයිනේ බං... එහෙම අරන් යනකන් උඹ බලන් හිටියද... මම නම් කනට දෙකක් දීලා අරන් එනවා..![]()

මටත් මතකයි ඹය speedo meter ඒහේම ආවා කාලයක් ඒකක් අපේ අක්කලා 2න්නට ගෙනල්ලා තිබුනා රටින් ඒකේ දුරත් පෙන්නවාඉස්සර ඹක පදින්න ඒහේ යනවා නිවාඩු කාලෙට මට ඒතකොට තිබුනේ පොඩි ලුමාලා bmx ඒකක්
මට බයික් ඒක නම් මතක නැ බන් ඒ උනාට ඒකේ මෙන්න මේ බෙල් ඒකක් තිබුනා ඒක නම් හොදට මතකයි
![]()

ඹව් ඹව් මචන් ඒකක් තමා මට හොදට මතකයිyes km gana pennanawa
999km tama max
max speed eka 60da koheda
pallamak pahalata kadagena gihin 50 wage touch kala matakai![]()


ඒල ඒල මචන් බයික් ඒහේම තියෙනවාද මචන් පොටො දාපන් අපිටත් බලන්නඅපිත් ආවෝ..

ඕන්න ගත්තා.... 26,000 අඩු කරල දුන්නා.තැලුම් තුවාල නැ. සීරීම තිබේ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


ඕන්න ගත්තා.... 26,000 අඩු කරල දුන්නා.තැලුම් තුවාල නැ. සීරීම තිබේ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
