ඒලකිරි බයිසිකල් club

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mama school yana kale mata tibuna mountain eka ekale ape paththe tibuna pattama bike eka wela tibuna matakai.
    eke nethi magulak tibune ne
    break light,horn,bell,speedo meter, eki meki hema magulama

    කට්ටිය වට වෙලා බලනව ඇති උඹ බයික් එක නැවැත්තුවහම... :P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හොඳ බයිසිකල් ලොක් එකක් ගන්න තැනක් කියපල්ලකෝ... අද එකක් ගත්තා.. ඒකේ කේබල් එක මවුස් එකේ වයර් එකෙන් බාගයක් විතර හීනියි... වටෙන්ම ප්ලස්ටික් දාලා ගනකම් කරලා රවට්ටලා තියෙන්නේ... අපරාදෙ 350.. :angry:
    opener11.jpg

    මෙව්වා මෙහේ ගන්න නම් තියෙනවාද දන්නේ නැ මචන් හරියටම
    ඹය කලු පාට රෙදි කැල්ලක් වගේ තියෙන්නේ ඒක තමා මරුම ඒක ඒකේ ඒන්නේ දම්වැලක්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    opener11.jpg

    මෙව්වා මෙහේ ගන්න නම් තියෙනවාද දන්නේ නැ මචන් හරියටම
    ඹය කලු පාට රෙදි කැල්ලක් වගේ තියෙන්නේ ඒක තමා මරුම ඒක ඒකේ ඒන්නේ දම්වැලක්

    ebay එකේ නම් තියෙනවා.. 2700ක් විතර වෙනවා බං... එකයි කල්පනා කරේ... දම්වැල තමයි මටත් අල්ලලා ගියේ.. :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mama school yana kale mata tibuna mountain eka ekale ape paththe tibuna pattama bike eka wela tibuna matakai.
    eke nethi magulak tibune ne
    break light,horn,bell,speedo meter, eki meki hema magulama
    මටත් මතකයි ඹය speedo meter ඒහේම ආවා කාලයක් ඒකක් අපේ අක්කලා 2න්නට ගෙනල්ලා තිබුනා රටින් ඒකේ දුරත් පෙන්නවා :rolleyes::rolleyes: ඉස්සර ඹක පදින්න ඒහේ යනවා නිවාඩු කාලෙට මට ඒතකොට තිබුනේ පොඩි ලුමාලා bmx ඒකක්
    මට බයික් ඒක නම් මතක නැ බන් ඒ උනාට ඒකේ මෙන්න මේ බෙල් ඒකක් තිබුනා ඒක නම් හොදට මතකයි

    sunlite_i_love_my_bike_bell_pink.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ebay එකේ නම් තියෙනවා.. 2700ක් විතර වෙනවා බං... එකයි කල්පනා කරේ... දම්වැල තමයි මටත් අල්ලලා ගියේ.. :yes:
    බර වැඩි හින්දා ඹක ඒන්නේ නැතුව නවති මචන් අරන් ඒන්න යන්න වෙයි
    ආපො ඒච්චර යන්නේ නැ බන් හාඩ්වෙයාර් ඒකකින් හොද දම් වැල් කැල්ලකුයි ඉබ්බෙකුයි ගත්තානම්
    අර රත්තරන් පාට ගාලා තියෙන ඉබ්බො නම් ගන්න ඒපා උන් ඉබ්බොම තමා ගලකින් දුන්න ගමන් ඉවරයි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බර වැඩි හින්දා ඹක ඒන්නේ නැතුව නවති මචන් අරන් ඒන්න යන්න වෙයි
    ආපො ඒච්චර යන්නේ නැ බන් හාඩ්වෙයාර් ඒකකින් හොද දම් වැල් කැල්ලකුයි ඉබ්බෙකුයි ගත්තානම්
    අර රත්තරන් පාට ගාලා තියෙන ඉබ්බො නම් ගන්න ඒපා උන් ඉබ්බොම තමා ගලකින් දුන්න ගමන් ඉවරයි

    ඒක නිකන් කැතයි වගේ නිසා මේකක් බැලුවේ... එහෙම වුනොත් ස්ලීව් එකක් දාලා ගන්න ඕනේ දම්වැල...

    අඩේ ඒ ඉබ්බෝ චාටර් ද ..? අද එකෙක් ගත්තා බං යකඩ බට වගේකට දම්වැලක් දාලා ලොක් කරන්න... 150 යි වුනේ... ලාබ නිසා ගත්තා.. අපරාදේ... :sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    GT එකෙක් සෙට් උනෝ. 27,000.
    ඩිස්ක් නැ. hard trail

    මම ගන්නව යකෝ ඒක.Giant එකක් තිබේ 32,000 කියපි.
    කො බන් උබේ බයික් ඒක ගත්තේ නැද්ද ?
    මේ වගේ ඒකක්ද බන් ?
    gt-aggressor-3-2014-mountain-bike.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒක නිකන් කැතයි වගේ නිසා මේකක් බැලුවේ... එහෙම වුනොත් ස්ලීව් එකක් දාලා ගන්න ඕනේ දම්වැල...

    අඩේ ඒ ඉබ්බෝ චාටර් ද ..? අද එකෙක් ගත්තා බං යකඩ බට වගේකට දම්වැලක් දාලා ලොක් කරන්න... 150 යි වුනේ... ලාබ නිසා ගත්තා.. අපරාදේ... :sorry:
    අයියො බන් ඹවා වැස්සට තෙමෙන්න තියන්න ඒපා අරින්නම බැ ඒ තියා යතුර දාලා කැරකවෙන්නෙත් නැ
    ඹකේ හරි මැද්දට පොඩි කලුගල් කැටයකින් දිලා බලපන් ෂොට් ඒකක් :sorry:
    yale කමා හොදම මෙහේ ගන්න තියෙනවාද නම් දන්නේ නැ
    Yale_Padlock_short_shackle.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මට බයිසිකල් පිස්සුව ගහපු ගමන්ම ගත්තෙ මේ බයික් ඒක 8000කට australia වලින් ගෙනාපු කෙනෙක්ගෙන් ඒයා ආයේ රට යනවා කියලා විකුණලා ගියේ
    අමු යකඩ
    shimano ගියර් නියමෙට පැගෙනවා ඇගට දැනෙන්නේ නැ

    DSC_0026.jpg

    DSC_0028.jpg

    ගෙදර ගෙනාවා විතරයි පුංචිගේ ලමයා ඇවිත් ගෙට අරගෙන ගියා මරු බයිසිකලේ කියලා මැන් ඒක තියාගත්තා මට දෙන්නේ නැතුව පස්සේ මට සල්ලි දුන්නා
    ඉට පස්සේ තමා මේක ගත්තේ
    DSC_0059.jpg

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අයියො බන් ඹවා වැස්සට තෙමෙන්න තියන්න ඒපා අරින්නම බැ ඒ තියා යතුර දාලා කැරකවෙන්නෙත් නැ
    ඹකේ හරි මැද්දට පොඩි කලුගල් කැටයකින් දිලා බලපන් ෂොට් ඒකක් :sorry:
    yale කමා හොදම මෙහේ ගන්න තියෙනවාද නම් දන්නේ නැ
    Yale_Padlock_short_shackle.jpg

    මම තෙල් දාලා කවර් කරලා තිබ්බ... වෙන එකක් බලන්න ඕනේ එහෙනම්... ඕව නම් නැතුව අති බ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට බයිසිකල් පිස්සුව ගහපු ගමන්ම ගත්තෙ මේ බයික් ඒක 8000කට australia වලින් ගෙනාපු කෙනෙක්ගෙන් ඒයා ආයේ රට යනවා කියලා විකුණලා ගියේ
    අමු යකඩ
    shimano ගියර් නියමෙට පැගෙනවා ඇගට දැනෙන්නේ නැ

    ගෙදර ගෙනාවා විතරයි පුංචිගේ ලමයා ඇවිත් ගෙට අරගෙන ගියා මරු බයිසිකලේ කියලා මැන් ඒක තියාගත්තා මට දෙන්නේ නැතුව පස්සේ මට සල්ලි දුන්නා
    ඉට පස්සේ තමා මේක ගත්තේ

    [/CENTER]
    [/CENTER]

    උඹත් මාරයිනේ බං... එහෙම අරන් යනකන් උඹ බලන් හිටියද... මම නම් කනට දෙකක් දීලා අරන් එනවා.. :rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹත් මාරයිනේ බං... එහෙම අරන් යනකන් උඹ බලන් හිටියද... මම නම් කනට දෙකක් දීලා අරන් එනවා.. :rofl:
    බැනේ බන් ඉන්න තැනනේ මොනා කරන්නද ඹහේ දිලා දැම්මා :rolleyes:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    මටත් මතකයි ඹය speedo meter ඒහේම ආවා කාලයක් ඒකක් අපේ අක්කලා 2න්නට ගෙනල්ලා තිබුනා රටින් ඒකේ දුරත් පෙන්නවා :rolleyes::rolleyes: ඉස්සර ඹක පදින්න ඒහේ යනවා නිවාඩු කාලෙට මට ඒතකොට තිබුනේ පොඩි ලුමාලා bmx ඒකක්
    මට බයික් ඒක නම් මතක නැ බන් ඒ උනාට ඒකේ මෙන්න මේ බෙල් ඒකක් තිබුනා ඒක නම් හොදට මතකයි

    sunlite_i_love_my_bike_bell_pink.jpg

    yes km gana pennanawa
    999km tama max
    max speed eka 60da koheda
    pallamak pahalata kadagena gihin 50 wage touch kala matakai:love:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඕන්න ගත්තා.... 26,000 අඩු කරල දුන්නා.තැලුම් තුවාල නැ. සීරීම තිබේ.

    IMG_9784.jpg
    IMG_9785.jpg

    IMG_9785.jpg
    IMG_9791.jpg

    IMG_9788.jpg
    IMG_9788.jpg

    IMG_9789.jpg
    IMG_9790.jpg

    IMG_9792.jpg
    IMG_9793.jpg

    IMG_9795.jpg
    IMG_9796.jpg

    IMG_9798.jpg
    IMG_9797.jpg

    IMG_9800.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕන්න ගත්තා.... 26,000 අඩු කරල දුන්නා.තැලුම් තුවාල නැ. සීරීම තිබේ.

    IMG_9784.jpg
    IMG_9785.jpg

    IMG_9785.jpg
    IMG_9791.jpg

    IMG_9788.jpg
    IMG_9788.jpg

    IMG_9789.jpg
    IMG_9790.jpg

    IMG_9792.jpg
    IMG_9793.jpg

    IMG_9795.jpg
    IMG_9796.jpg

    IMG_9798.jpg
    IMG_9797.jpg

    IMG_9800.jpg

    අඩෝ සුපිරි ආ... :D:D

    congratz :)

    දැන් ඉතිං පැදපං... කොහ්මද භාන්ඩේ... විදලා යන්න පුලුවන්ද ?