ඒලකිරි බයිසිකල් club

Software_Eng

Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Where to buy Japan push bike.

    Machan mata used Japan push bike ekak ganna one. Mata hoda place ekak kiyapan. Kalutara Colombo awatanm godak hodai.
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113

    umbata gampaha patthata wennath thiyanawa delgoda
    thawa thiiyanawa kottawe makumbura handiye pot ekkak balla gihin ganin kiyakatada balanne umba anika monawage bike ekekda balanne road /mountain/bmx
    Thank you machn.

    Mama beluwe bn mountain bike ekak. 10,000 - 20,000 athare ganakata
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113

    umbata gampaha patthata wennath thiyanawa delgoda
    thawa thiiyanawa kottawe makumbura handiye pot ekkak balla gihin ganin kiyakatada balanne umba anika monawage bike ekekda balanne road /mountain/bmx
    Machan puluwan nam location dapan makumbure place eka
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මට මෙන්න මේ සයිකල් එක ගන්න ඕන ම්චං.. මේ ලේඩිස් එකක් නේද.මම් පොඩි කාලෙ මවුන්ටන්, තාත්තගේ රැලේ සයිකලේ, තුන්කාලේ සයිකල් වග අනන් මනන් ගොඩක් පැදල තියනවා.. සේරගෙන්ම හොදටම සෙට් උනේ මේක මට.. මේක පාගන්න මාර ලේසි.. හැන්ඩ්ලින් ලේසි....ගන්න හොද තැනක් රෙකමන්ඩ් කරන්නකො ජපන් එකක් තමා අනිවා ගන්න ඕන. ලොකු මිල ගණන් නම් එපා.. මෙහෙම එකක් ගද්දි බලන්න ඕන දේවල් ටිකකුත් කියන්න


    Japanese_CityCycle_LadiesType.jpg
     
    • Like
    Reactions: Kolama

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මමම් සයිකලෙන් ගිහින් තියනවා කිලෝමීටර් 100ක් වගේ එක දිගට පැදගෙන... මරු ආතල් බං සයිකල් පැදිල්ල නම්.... මට පුලුවන් හෙමින් යන්න. අවුරුදු උත්සවේ හෙමින් යැම දිනල තියනව බං.. හේ හේ..:lol: මට රුපියල් අටදාහකට අඩුවෙන් හොද ලේඩිස් එකක් සෙට් උනොත් ගන්නවා ලොවෙත්... ඒ ගාණට පුලුවන් වේද යාලුවනේ..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    dsi, tomahawk ewa hari nedda ?

    මගේ නම් උපදෙස තම පුලුවන් තරම් ජපන් බයික්1කට යන්න කියන එක.. අත්දැකීමෙන් කියන්නේ.. හොද ජපනක් ගන්න සල්ලි නැත්නම් ජපන් සෙකන්ඩ් හැන්ඩ් හොද කොලිටි1ක් හරි බලල ගන්න... ජියර් සයිකල් වලට වැඩිය නොයන්න.. කරදර වැඩි ඒවා..
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉස්සර පොඩි කාලේ බෙහෙත් අරන් එන්න රිජ්වේ ආර්‍යයා රෝහලට ගියේ... මම අම්ම එක්ක එන ගමන් ඔය ඉස්සරහ ලුමාලා එකයි කෙන්ස්ටාර් ශොප් එක දිහායි බලලා හෙලපු සුසුම්... මතක් වෙද්දිත් සුන්දරයි....:yes:

    ඔක්කොටමත් එක්ක බාප්පගේ පුතා ගෙනාවා එයාගේ පලවෙනි පඩියෙන් අලුත්ම ලුමාලා බයිසි කලයක්.... මං ඕක දිහා හරිම ආසවෙන් බලන් හිටියේ... ඉස්සර අපේ තාත්තා පැදපු එක හදලා දුන්නා අපිට පදින්න.. මුලින් මුලින් ඉතින් පොල්ල යටින් දාලනේ පුරුදු වෙන්නේ..පොල්ල උඩින් දාල පුරුදු වෙන්න ගිහින් කොච්චර නම් බිජ්ජ ඇනිලා කලන්තේ වගේ වෙන්න ආවද..... :lol:

    දවසක් මෝඩ කමට මල්ලිවත් දාගෙන පල්ලමේ ඇවිත් පට්ට ලෙලි ගියා.. තවමත් අතේ පාර තියෙනවා..:(

    Lumala eka iwarai neda mchn.. wahala demmane eka..
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    mcho meka kiyak weida used japan1k ?

    machan atta kathawa kiyannada umbalata oya wage bike japane thibbata oya hama ekakma made in japan nemei owa china gahanne

    japanen gennuwa kiyala machan wenasak naa china thama habai quality eka hondai
    made japan gahana ewa ganam tikak

    lankawe oya wage bike genna eun japanen ganne second hand gaana Rs walin kiwwoth 1000 wage wenne lankawata eddi RS3000ka tax ekak gahanawa ekkata eeta passe un gaana allan wikunnawa
     
    • Like
    Reactions: D_Mad

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    Machan puluwan nam location dapan makumbure place eka

    hariyatama umba kottawa pahukarala highway eka pattata yaddi aluth bus holt ekata meha handiya bella kapapu handiya kiyanne ethanata ok/ehandiye bogahak thiyanawa

    wahaneka enawam kottawa patthe indan awoth dakunu patthe
    homagama patthe indan awoth wam patthe paare athulata palayan gihin para iwara weddi wamata hariyan aai poddak issarahata yaddi dakunata wanguwak athi .... eee awata kagen hari ahapan BIKE WIKUNANA SOME uncle gedara koheda kiyala:yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    machan atta kathawa kiyannada umbalata oya wage bike japane thibbata oya hama ekakma made in japan nemei owa china gahanne

    japanen gennuwa kiyala machan wenasak naa china thama habai quality eka hondai
    made japan gahana ewa ganam tikak

    lankawe oya wage bike genna eun japanen ganne second hand gaana Rs walin kiwwoth 1000 wage wenne lankawata eddi RS3000ka tax ekak gahanawa ekkata eeta passe un gaana allan wikunnawa

    ade ehemada mchn, thank you mchn nodanna deyak denagatta.. :):):):)