ඒලකිරි බයිසිකල් club

Software_Eng

Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    hariyatama umba kottawa pahukarala highway eka pattata yaddi aluth bus holt ekata meha handiya bella kapapu handiya kiyanne ethanata ok/ehandiye bogahak thiyanawa

    wahaneka enawam kottawa patthe indan awoth dakunu patthe
    homagama patthe indan awoth wam patthe paare athulata palayan gihin para iwara weddi wamata hariyan aai poddak issarahata yaddi dakunata wanguwak athi .... eee awata kagen hari ahapan BIKE WIKUNANA SOME uncle gedara koheda kiyala:yes:
    Ado ela machan.. Thank you very much.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    supiri badu kiyanne kohomada ? monada gaddi balanne umbala

    මේ ත්‍රෙඩ් එකේද වෙන එකකද මන්ද තිබ්බ බන් ගද්දි බලන්න ඕනෙ දේවල්..දැති රෝද ගෙවිලද අනම් මනම්.. පොඩ්ඩක් බලපන් සර්ච් කරල.
    ජපන් බයිසිකලයක් ගමුද කියලා වගෙ තිබ්බෙ thread එක

    ශොප් ටිකත් දාල තිබ්බා.. අනුරාධපුර යනගමන් කැබ් එක පිටිපස්සෙ දාගෙන ආවෙ බන්. පැදල බලලා ඕනෙ නම් සීට් අනම් මනම් වෙන අලුත් එවයින් මාරුකරගෙන සුපිරියට හදල දෙනව උන්..ඒ ගානටම.
     
    Last edited:

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    පෝරිසාදයා;25031625 said:
    මේ ත්‍රෙඩ් එකේද වෙන එකකද මන්ද තිබ්බ බන් ගද්දි බලන්න ඕනෙ දේවල්..දැති රෝද ගෙවිලද අනම් මනම්.. පොඩ්ඩක් බලපන් සර්ච් කරල.
    ජපන් බයිසිකලයක් ගමුද කියලා වගෙ තිබ්බෙ thread එක

    ශොප් ටිකත් දාල තිබ්බා.. අනුරාධපුර යනගමන් කැබ් එක පිටිපස්සෙ දාගෙන ආවෙ බන්. පැදල බලලා ඕනෙ නම් සීට් අනම් මනම් වෙන අලුත් එවයින් මාරුකරගෙන සුපිරියට හදල දෙනව උන්..ඒ ගානටම.

    man next time indan bike ekkak gannawanm man umbata upadesak dennam samhara wita wadagath wei

    umba ganne aluminium bike ekak nam machan kada karaya kiwwoth meeka full aluminium kiyala umba th gani ne!
    eeth ehema bike ekak gaddi puluwannm ugen kaandamak illagena hamathanama thiyala balapan bike eke mokada samaha welawata bike eke frame eke pitipasse arm eka yakada walin enne. anika .. hub eka godak welawta hub eka yakda ena ewath thiyanawa eka aniwaryenma balanna oone hub eke paluddak thibboth wadak naaa .. anika umba ganna bike ekata aniwaryenma original tire 2a thama enna one lankawe eun godak welawata original tire deka galawanawa kaalakanni(giant nam giant tires enne)

    shock thiyana bike ekak gannawam aniwaryenma fork eka balapan fork eke play ekak thiynawanm umba karanma gahanawa sathiyak withra yaddi .. thawa balanna oone dewal nam thiyanawa ambanekata ... mewage ekak wadiyenma wadagath wenne daily bike eka use karana ekekta thama ...bike ekeknn wada kida ehema daanawanm uutathg wadagath wei
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ තියෙන්නෙ මගේ පුටාර් එක! :love:

    4yYcEHi.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,946
    113
    Mother Earth
    අපි දුප්පත්, අසරණ අපි, ගූ පෑගුණා, ටින් කබල්, දුප්පත් අපි, පයිය අහුවුණා, පයිසිකල්, පාගපන් ගොයියෝ, පාගමු, පාට පාට, පුස් නෙමෙයි ෆුට්, බබී ආච්චි, බයිසිකල් කොල්ලො, බයිසිකල් rox, bicycle natha, bycycle, foot cycle, giant, idg, mage yakow, mtb, riding, shimano

    ඇයි බන් ෆුට් සයිකල් පදින්නෙ දුප්පත් මිනිස්සු කියල හිතන්නෙ ? :D