~ඒලකිරි~වලත්තයා~
මම අද කියන්න යන්නේ එළකිරි එකේ ඉන්න කුපාඩිම අවලන් වලත්ත පොරක් ගැන.

මු හිතන් ඉන්නේ මු හරි පොර කියලා ජිම් එකට ගිහිල්ලා අැග පොඩ්ඩක් හදා ගෙන මු හිතන්නේ සල්මන් ඛාන් කියල.

මුගේ හදහනේ පොඩි අව්ලක් තියෙනවා සිකුරු කියන ග්රහයා ගෑවිලාවත් නෑ.
මොනවා උනත් මුගේ කුපාඩි කමනම් ඉහටත් උඩින්. කාලයක් අපේ වතිලයත් එක්කත් අනියම් සම්බන්දයකුත් තිබුනා.
මම කියන්නේ නුවර පැත්තේ කෙල්ලෝ කොල්ලෝ පොඩ්ඩක් මුගෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. දැන් කට්ටිය දන්නවත් ඇති කව්ද මේ බුවා කියලා මුගේ නම වගේ නෙවේ මුගේ වැඩ.
උදේ පාන්දර පොඩි මඩක් දුන්නේ ගණන් ගන්න එපා.
ඇත්තටම සුදු පුසා කියන්නේ හොද යාලුවෙක් ඒ ගැන එළකිරි එකේ හැමෝම දන්නවා. කෙනෙක්ගේ දුකේදී සතුටේදී ලගින්ම ඉන්නවා.
කොහොම හරි මෙන්න මු 27 ත් ගහල අද පොරගේ 27 වෙනි උපන් දිනය.
ඉතින් එළකිරි යාළුවො හැමෝම වෙනුවෙන් සුදු පුසා හෙවත් ප්රසාද් සමරසිංහ සහෝදරයාට සුභම සුභ උපන් දිනයක් ප්රාර්ථනා කරනවා!!!
ඒ වගේම ඉක්මනටම අපිට වෙඩින් කේක් කන්නත් වාසනාව ලැබේවා කියල පතනවා!!

අනේ පව්..

පිළිගන්න..
sudu pusa සුදු පූසා

Last edited:

Ammata udu..samanalayata Ibbekta wage wayasaine bola...